Black and Decker එකේ මේ 20 L වැකුම් ක්ලීනර් එක පාවිච්චි කරන අය ඉන්නවද කොල්ලනේ. දන්නවා නං හොඳ නරක කියාගෙන යමංකෝ. ලොකු උදව්වක් සාමාන්‍ය ගෙදරක පාවිච්චියට ඇතිද වැඩිද දන්නැත්තං බම්පියක් හරි දාන්ඩෝ :) ජය වෙවා !