Vacuum cleaner Help

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    මට වැකුම් ක්ලිනර් 2 ක් ගන්න ඕනි වෙලා තියනවා එකක් ගෙදරට ටයිල් එක කොචර අතු ගාවත් වැඩක් නැ දුවිලි එපා වෙලා තියෙන්නේ අනික ඇසක් ඔපරසන් කරපු කෙනෙක් ඉන්නවා එයට දුවිලි යන්න හොද නැ එකයි....

    අයේ තව එකක් ඕනි අපේ කඩේට එක එක Item එක සුද්ද කරන්න වෙලා යනවා එපා වෙනවා එකයි

    ඔයාල දන්නා හොද vacuum cleaner එහෙම පොඩ්ඩක් කියන්න පුළුවන් ද?
    ගන්න හොද තැන්
    ගණන්
    ගනිද්දී බලන්න ඕනි දේවල්

    ස්තුතියි....................