.
.
.
.
ගෙදර පාවිච්චි කරන්න හොද vacuum cleaner ගන්න ඕනේ . ගෙදර වැඩ සහ කාර් එක clean කර ගන්න එක තමය් කර ගන්න ඕනේ . කට්ටිය පාවිච්චි කරන vacuum cleaner මොනවද ? හොද බ්රෑන්ඩ් මොනවද?
mydeal එකේ නම් Black and Decker 1600W Dry Vacuum Cleaner තියෙනව. මේක කට්ටිය යුසේ කරන අය ඉන්වද?

Last edited: