Vajira House (pvt) Ltd

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Machan la meka gewal hadala dena company ekak.meken gewal hadagaththu aya innawada.wada hodaida.danna kenk innawanm tynawada.loku udawak machan..:confused:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙවල් හදන කම්පනි වැඩි හරියක් හොරු,
    තමන්ට විශ්වාස කන්ට්‍රෑක්ටර් කෙනෙක් හරි, බාස්ලා සෙට් එකක් හරි හොයාගන්න,
    ඊට පස්සෙ හරි ඇග්‍රිමන්ට් එකක් ගහන්න, බාස්ලා එක්ක කරනව නම් මැනලා ගෙවන්න කතාකරගන්න,
    මේ ලඟදි කෙනෙක් දාලා තිබ්බා ස්කයි රීච් කියන කම්පනි එකත් ඌට වංචා කරා කියලා..
    ලෙක්ස් ඩියුකෝත් කේස් තිබ්බා, වජිර නම් කේස් ලෝකයක්,
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    mama dannekek ungen thamai ge haduwe, dan awurudu 7k withara wenawa, danata nam awulak naha.

    mama ahala thiyana widiyata oya company eka hondana kiyala thamai kiyanne.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    hoda construction companies tianawa habei value eka samahara aya karanne Over 25Mn nathinm bah kiyanawa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ammmo patta horu ban.
    Italy inna pora munta money dila hadanna kiyala.pora lankawata eddi wahalata dala thiyenne albisiya li lu. ewa gullo gahalalu. jaraama heththa.. yanna epa.
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ලෝක හොරු අහුවෙන්න එපා මුන් ගැන බැලුම්ගලෙත් ගියා