Can some one please let me know the policies for tinting van's or coach's windows? Thanks! :)
Lakshan-Seram Well-known member May 31, 2011 24,721 12,632 113 127.0.0.1:8080/Kandy Oct 3, 2013 #1 Can some one please let me know the policies for tinting van's or coach's windows? Thanks!
wijebahu Well-known member Apr 8, 2007 11,756 2,492 113 Kandy Oct 3, 2013 #2 Issaranam be kiuwa matahaki. Eth dennam karanawa ban godak euwn. Lawata karapan.
BAT-MAN Well-known member Mar 11, 2011 1,495 408 83 හඳේ ... !! Oct 3, 2013 #3 උබ ලග තියෙන්නෙ ලක්ශ 80 පැනපු වාහනයක් වගේ නම් ලංකාවෙ පොලිසිය ඕක වටේ ඉටිකොල ගහන් ගියත් නවත්තන්නේ නෑ උබ ලග තියෙන්නෙ 15 ශ්‍රි වගේ වාහනයක් නම් ටින්ට් කෙසේ වෙතත් වීදුරුවේ දූවිල්ල වැඩි කියලා හරි ලියයි මචං පස්සහ වීදුරු දෙක 75% විතර කලු කරහන් ඉස්සරහනම් තියන අඩුම එකෙන් කරහන් වින්ඩ්ස්ක්‍රින් එක උඩ ගහනවනම් ගොඩක් ලොකු පටියක් ගහන්න එපා... පස්සහ නම් අවුලක් නෑ... මගේ නම් තියෙන්නෙ කැබ් එකක් මමත් ඔය ගානට තමා ගහලා තියෙන්නෙ තාම නම් නැවෙත්තුවේ නෑ..
උබ ලග තියෙන්නෙ ලක්ශ 80 පැනපු වාහනයක් වගේ නම් ලංකාවෙ පොලිසිය ඕක වටේ ඉටිකොල ගහන් ගියත් නවත්තන්නේ නෑ උබ ලග තියෙන්නෙ 15 ශ්‍රි වගේ වාහනයක් නම් ටින්ට් කෙසේ වෙතත් වීදුරුවේ දූවිල්ල වැඩි කියලා හරි ලියයි මචං පස්සහ වීදුරු දෙක 75% විතර කලු කරහන් ඉස්සරහනම් තියන අඩුම එකෙන් කරහන් වින්ඩ්ස්ක්‍රින් එක උඩ ගහනවනම් ගොඩක් ලොකු පටියක් ගහන්න එපා... පස්සහ නම් අවුලක් නෑ... මගේ නම් තියෙන්නෙ කැබ් එකක් මමත් ඔය ගානට තමා ගහලා තියෙන්නෙ තාම නම් නැවෙත්තුවේ නෑ..