වෑන් එකේ එන්ජින් එකේ ඔයිල් කූරෙන් ඔයිල් එලියට එනව ස්ටාර්ට් කරාම.
එන්ජින් එක ගෙවුනම නේද මේක වෙන්නෙ?
වෙන හේතුත් තියෙනවද?
දෑන් 148000 කි.මී. දුවල තියෙන්නෙ. මේ ගානට එන්ජින් බොර් එන්නෙ නෑ නේද?
250- වැන්ට් එකක්. මට කලින් එකා මීටරේ කරකවලද දන්නෙ නෑ...
එන්ජිම බෝර් කරන්නම වෙයිද? වෙන හේතු තියෙනවද?
හදන්න හොන්ද තැන් දන්නව නම් කියන්න. වගකීමෙන් වැඩේ කරල දෙන තැන්.
පානදුර, මහරගම, කොලඹ මේ පැති වල නම් වැඩිය හොදයි..
හෙල්ප් එකක් දෙන්න මචන්ල. ලොකු උදවුවක්. හොදටම හිර වෙලා ඉන්නෙ මේ දවස් වල සල්ලි අතින්..