බොඩ් ඒක ලාබෙට ගන්න තියෙනවානම් අරන් දාපන් නැත්තම් මේ වැඩේත් කරන්න පුලුවන්
ඹය සද්දේ ඒන්නේ නම් අැතුලේ තියෙන සර්කිට් ඒකෙන් සබ් ඒකෙන් විතරද ? ස්පිකර් වලින් ඒනවද? සද්දේ අඩු වැඩි කරනකොටත් ඒනවද?
වයර් කැලි ටික කපලා වාහනේට හයි කරගනින් කාර් කැසට් ඒකේ වොල්ටේජ් ඒකට වැඩ
සබ් ඒකේ ඇතුලේ ඇති 240-12v කන්වර්ටර් ඒකක් ඒන්නේ logitech ඒකේ නම් ඒක ගලවලා දාලා වාහනේ ඒකට ඩිරේක්‍ට් දියන් වැඩ කරනවා
දන්නේ නැති අයටත් ඒක්කලා කිව්වේ![]()
ඒහේම තමා කාලෙන් කාලෙට වෙනස් වෙනවා අපි ඒහේමත් ත්රේඩ් ඒකක් දාමු නිවාඩු පාඩු වෙලාවකවෑන් ත්‍රෙඩ් එක සබ්වූෆර් වෙලා...
ඹය y60 වරෙව් මරාගන්න ඒහෙමත් වැටුනේ මේකේ කතා වෙලා තමා 

ඒහේම තමා කාලෙන් කාලෙට වෙනස් වෙනවා අපි ඒහේමත් ත්රේඩ් ඒකක් දාමු නිවාඩු පාඩු වෙලාවකඹය y60 වරෙව් මරාගන්න ඒහෙමත් වැටුනේ මේකේ කතා වෙලා තමා
![]()

ඒවගේ උපත මේක ඇතුලේ තමයි ඉතිංඒහේනම් සර්කිට් බොඩ් ඒකේ කේස් ඒකක් මචන්එල වැඩේ මචං.
ඒකේ සද්දේ එන්නේ සබ් එකෙන් විතරයි මචං. සබ් එක ගහලා තියලා වැඩි කරහම ටිකක් වැඩි වෙනවා. මල කරදරයක්.
දැන් මම ඒ මගුල පැත්තකින් තියලා පරණ මර්කරි 2.1 ක් ගහගෙන ඉන්නේ. ඒක පරණ වුනාට බේස් නම් තියනවා.
ඇයි ඒකේ low/ hi freq select කරන්න නැද්ද මචන්Mage laga Addzest original amp ekak tiyenawa.. sub ekak gahanna inne.. set up eke speakers dala beluwa.. ela sound.. but.. thawama high frequency filter ekak hoyaganna beri una.. hadala wath ganna one.. dual sub gehuwaheki![]()
ඒහේනම් සර්කිට් බොඩ් ඒකේ කේස් ඒකක් මචන්
සද්දේ අඩු වැඩි වෙනකොට සද්දේ ඒනවානම් volume control ඒකේ oxide බැදිලා ඒක ගලවලා සෙන්ට් ඹඩිකලොන් ටිකක් හලලා volume control කරන ඒක ඒහාට මෙහාට ටිකක් කරකවලා ටිකක වෙලෙන්න තියලා දලා බලන්න හරියන්න ඉඩ තියෙනවා olume control ඒකේ oxide බැදිලා වගේ කේස් ඒකක් නම්
ඇයි ඒකේ low/ hi freq select කරන්න නැද්ද මචන්
cross over ඒකකින් කරන්න පුලුවන් වැඩේ

ඒහේනම් ඹකට ආයේ වියදම් කරන්න යන්නත් ඒපා ආයේ ජිවිතේට 5.1 ගන්නේපා බන් මම නම් කරන්නේ 2.1 ඒවා 2ක් අරන් ඒකට ගහන ඒක ඒතකොට බේස් වැඩි ගානත් ඒකමයි මොකද ඹය ගොඩාක් 5.1 වල ඒන්නේ 2.1 ඒකට ඒන සබ් ඒකම තමාමම හිතන්නේ එහෙම කේස් එකක් නෙවෙයි මචං. මොකද සද්දෙ අඩු වැඩි කනකොට එච්චර ලොකු වෙනසක් වෙන්නෙත් නෑ. මම එකසැරයක් ඕක ටීවි හදන පොරකට දුන්නා. පොරටත් හිතාගන්න බෑලු. මිනිහ තමයි කිව්වේ අයිසී එක ලීක් වගේ බෝඩ් එකක්ම දාන්න වෙයි කියලා.
ලොකු quality ඒකක් ගන්න බැ බන් ඹහොම කරාම 2-3කින් filter වෙලානේ ඒනේනේ loud දැම්මාම wave ඒක උඩ පහල යවන ගතිය වැඩ් කරවනවානේ ඒතකොට ඉක්මනට රත් වෙන්න බලයි
Na ban.. AMP eka witarai tiyenne.. Anna arahe car ekakin galawala dala tiyenawa.. welawak na mokuth karaganna.. low pass filter ekak eBay eke hambuna da kohedo.. balanna one.. mama beluwe low pass filter ekak danna.. wede hambune neththam crossover ekak gahanawa.. low high mokuth nethuwa pioneer set eken maru sounds sunna hebei bass full dala loud max denmahama.. sub ekak ma dunnoth elata tiyei..

ඔව් බං ආයිනම් 5.1 ගන්නෙ නෑ. මොකද 5.1 ස්පිකර් ටික සෙට් කරගත්ත කියලා අපි 5.1 සිංදු අහන එකක් ඈ. ඔය ඒ දවස්වල හැදිච්ච පිස්සුවක් නිසා ගත්තේ. ඊට වැඩය හොදයි තඩි සබ් එකක් අටව ගන්නවා. මොකද අපි ඕනි සරව්න්ඩ් නෙවෙයිනේ. බේස්නේ. මට නම් බේස් ඇහෙනව නම් මොනෝ වුනත් කමක් නෑ බං.ඒහේනම් ඹකට ආයේ වියදම් කරන්න යන්නත් ඒපා ආයේ ජිවිතේට 5.1 ගන්නේපා බන් මම නම් කරන්නේ 2.1 ඒවා 2ක් අරන් ඒකට ගහන ඒක ඒතකොට බේස් වැඩි ගානත් ඒකමයි මොකද ඹය ගොඩාක් 5.1 වල ඒන්නේ 2.1 ඒකට ඒන සබ් ඒකම තමා
මේ තියෙන්නේ මම අර කියපු විදියට හයි කරපු logitech 2.1 ඒකක්
![]()
ඒකත් එල වැඩේ තමයි. හිටපංකෝ මම මේ 5.1 කේ පොඩි පොඩි ස්පිකර් ටික ලස්සනට අටවනවා ඩිකියේ. ඊටපස්සේ සබ් එකත් අටවනවා. 
ඒහේම තමා කාලෙන් කාලෙට වෙනස් වෙනවා අපි ඒහේමත් ත්රේඩ් ඒකක් දාමු නිවාඩු පාඩු වෙලාවකඹය y60 වරෙව් මරාගන්න ඒහෙමත් වැටුනේ මේකේ කතා වෙලා තමා
![]()

ඒකත් එල වැඩේ තමයි. හිටපංකෝ මම මේ 5.1 කේ පොඩි පොඩි ස්පිකර් ටික ලස්සනට අටවනවා ඩිකියේ. ඊටපස්සේ සබ් එකත් අටවනවා.


ඒඋනාට ඌ වයර් ටික හරියට හැංගුවෙ නෑ.. එතකොට වැඩේ මෙලෝ රහක් නෑ.. 


Danui meee Sub whooper kathatha tika kiyawala iwarayak kale...
Matath podi twitter 2k set karaganna onaaa.. mekata set eken wenama out ekak enna onada..?? Natnam tiyena speaker ekatama da set wenne...
![]()
Crossover ekak hari capacitor ekak hari danna one