Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය කැල්ල හොයන්න අමාරුයි මචන් තිබුනත් තියෙන්නේ ඇතුලේ ඇණ කැඩිච්චා
    ඹකේ සිග්නල් හෙඩ්ලයිට් ස්විච් ඒක ලයිට් ඒස් ඒකට හරියටම හරි මම ලයිට්ඒස් ඒකට ස්‍ටියරිං කොලම් ඒක ගෙනාවා ඒකේ ඒක මේකට දානවා
    මුලින්ම පිටුවේ තියෙන shell ඒකටත් dashbord stering wheel colum ඒහෙම ගෙනත් තිබ්බා ඒකේ කැලි ටික තියෙනවා මේකේ මදි පාඩු පුරවන්න :D

    ඔව් මචං ඒක හොයාගන්න අමාරුයි තමයි. හැබැයි පංචිකාවත්තේ එක තැනක අලුත් ඒවා වගයක් තිබුනා. කොහෙ හදපුවද දන්නෙ නෑ. දුඹුරුපාටයි. හැබැයි මෙලෝ ගතියක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ehema awlak na machan.. ara bike eke no plate eka gawa tama case eka.. tiyenne mokek hari waddala hari mokak hari wela.. punchi bump ekak tiyenawa.. stickers gahanne na machan.. caravan body walin 90% ta wada hoda athi :rolleyes: mata nikan asai asai wage tibba.. aluthma panel ekaka lassana balanna.. eth ithin owwa kapala, meheta transport karala owa passala weda karala iwarawenakota tibbata wada badu tiyei ne.. caravan gauge adu nisa set wedi nisa thama keliya.. eth mama asama body eka thama maxxa design eka.

    Ahawal ekakata E25 ekai NV350 ekai gehuwada man danne na.. :rolleyes:
    ඒක නම් ඇත්ත බන් ඒවාගේ ඩිසයින් ඇක්කාම ඒපා වෙනවා
    මමත් ආසම වාහනයක් තමා කැරවන් ඒක මෙහේ නම් තියෙන් ගොඩාක් ඒව්වාට vx conversion කැලි ටික ගෙනත් තියපුවා තියෙන්නේ
    ඒහේම බොඩිය කපලා ගෙනාවත් මෙහාට ඒනකොට ඹක නැවිලා තැලිලා ඒන්නේ මචන් ඒක කරන ඒක අපරාදයක්
    ඹක දැන් ඹහොම තියාගෙන ඉදලා ආයේ මොකක් හරි කරන වෙලාවට හොද පෙන්ටර් බාසේක් අල්ලලා ඹක හදන්න පුලුවන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඹක ඒච්චර ලොකු නැ බන් පොඩි ගානක් ගියේ වැඩේට කාර් ඒකට නම් ඇති දැම්මාම ඇතුලේ කැලි හිටන් හෙලවෙනවා :baffled:

    මගේ ගාවත් ඔය පාටම අඟල් 8 සබ් වූෆර් ස්පීකර් දෙකක් නං තියෙනවා..:P 300W ද කොහෙද..:confused:
    ඒකට ගැලපෙන්න හොඳ බේස් එකක් වදින ඈම්ප් කෑල්ලකුත් එක්ක එකක් අටෝ ගන්න කීයක් විතර කුඩු වෙයිද මචං...:baffled:
    ඒක නිකම්ම තියල මීයන්ට පූජා කරනවට වැඩිය ප්‍රයෝජනයක් ගන්න බලන්න ඕනේ
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචං ඒක හොයාගන්න අමාරුයි තමයි. හැබැයි පංචිකාවත්තේ එක තැනක අලුත් ඒවා වගයක් තිබුනා. කොහෙ හදපුවද දන්නෙ නෑ. දුඹුරුපාටයි. හැබැයි මෙලෝ ගතියක් නෑ.
    ඒත් තායිවාන් මගුල් තමා ඒවා ගාන හෙන අඩුයි හොද ඒක නම් ගාන ටිකක් සැරයි :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ගාවත් ඔය පාටම අඟල් 8 සබ් වූෆර් ස්පීකර් දෙකක් නං තියෙනවා..:P 300W ද කොහෙද..:confused:
    ඒකට ගැලපෙන්න හොඳ බේස් එකක් වදින ඈම්ප් කෑල්ලකුත් එක්ක එකක් අටෝ ගන්න කීයක් විතර කුඩු වෙයිද මචං...:baffled:
    ඒක නිකම්ම තියල මීයන්ට පූජා කරනවට වැඩිය ප්‍රයෝජනයක් ගන්න බලන්න ඕනේ
    :yes:
    වාහනේටද? ගෙදට්ටද?:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒත් තායිවාන් මගුල් තමා ඒවා ගාන හෙන අඩුයි හොද ඒක නම් ගාන ටිකක් සැරයි :rolleyes:

    ආ ඒකතමයි නිකං පොලිතින් එකක් අලවලා තිබුනේ. මෙලෝ ගතියක් නම් පෙනුන නෑ. ඒත් 3000 ක්ද කොහෙදෝ කිව්ව බං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒක නම් ඇත්ත බන් ඒවාගේ ඩිසයින් ඇක්කාම ඒපා වෙනවා
    මමත් ආසම වාහනයක් තමා කැරවන් ඒක මෙහේ නම් තියෙන් ගොඩාක් ඒව්වාට vx conversion කැලි ටික ගෙනත් තියපුවා තියෙන්නේ
    ඒහේම බොඩිය කපලා ගෙනාවත් මෙහාට ඒනකොට ඹක නැවිලා තැලිලා ඒන්නේ මචන් ඒක කරන ඒක අපරාදයක්
    ඹක දැන් ඹහොම තියාගෙන ඉදලා ආයේ මොකක් හරි කරන වෙලාවට හොද පෙන්ටර් බාසේක් අල්ලලා ඹක හදන්න පුලුවන්

    Mekath GL-L to VX thama ban.. wenasakata tiyenne interior eka godak dewal, sunroof, power door, power window, power mirrors ehema awith tibba original.. Comfortable gatiya denena gatiyak tiyenawa DX ekakata wada. Sound absorb materiel original ma awith tibba.. full option wenna one.. Manual karala.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වාහනේටද? ගෙදට්ටද?:confused:

    :(වාහනේ නැති නිසා ගෙදරට තමා...:rofl:
    පවර් සප්ලයි සීන් එකේ වෙනසක් කරන්න වෙයි නේද.. ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් බස්සලා..:confused:
    තව හුටස් පටස් ගොඩක් තියෙයිද..?:baffled:
    මට අර ඔයා හදපු එක දැක්කාම මාර ආසාවක් ආව...:love:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආ ඒකතමයි නිකං පොලිතින් එකක් අලවලා තිබුනේ. මෙලෝ ගතියක් නම් පෙනුන නෑ. ඒත් 3000 ක්ද කොහෙදෝ කිව්ව බං.
    පංචිකා වත්තේ යනවානම් යන්න ඹනේ දන්න ඒකෙක් ඒක්කලා නැත්තම් කොට කලිසමයි බාටා 2යි දාගෙන අපි යන විදියටත් ගාන වෙනස් වෙනවානේ බන්
    කඩ කාරයොත් ඒහේමයි
    මම දවසක් දුන්නක් හොයන්න වෙන ගමනක් ගිහින් ඒන ගමන් මම ඉතින් පොඩි ඒකා වගේ නොමල් කතා කරේ මු කියපි 3800ක් දෙන්න කියලා පස්සේ මම උට කියලා දිලා ගණන් ආවා ඇවිත් වික්ටොරියා ඒකෙන් 2800ට අරගෙන ආවේ
    අපේ තාත්තා නම් යන්නේත් නැ අදුරන අය ඉන්නවා ඒ කඩ වල වැඩ කරන උන්ට කොල් කරලා කියලා ගෙන්න ගන්නවා ඒතකොට ගනත් අඩුයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :(වාහනේ නැති නිසා ගෙදරට තමා...:rofl:
    පවර් සප්ලයි සීන් එකේ වෙනසක් කරන්න වෙයි නේද.. ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් බස්සලා..:confused:
    තව හුටස් පටස් ගොඩක් තියෙයිද..?:baffled:
    option 3k තියෙනවා
    1 ikman ඒකේ ඇඩ් ඒකක් දාලා විකුණලා දාන ඒක
    2 පොඩි ඇම්ප් ඒකක් අරගන්න ඒක 240 ඒකක් අරගෙන සද්දේ අඩු කරලා දෙන්න පුලුවන් හැබැයි ඉතින් ආතල් වැඩි වෙලා සද්දේ වැඩි කරන්න ගියොත් කොයිල් එ්ක ඒලියේ හිටි
    3 12v ඇම්ප් ඒකක් අරගෙන කන්වර්ටර් දාලා හදාගන්න ඒක practically කොලිටි මදි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    option 3k තියෙනවා
    1 ikman ඒකේ ඇඩ් ඒකක් දාලා විකුණලා දාන ඒක
    2 පොඩි ඇම්ප් ඒකක් අරගන්න ඒක 240 ඒකක් අරගෙන සද්දේ අඩු කරලා දෙන්න පුලුවන් හැබැයි ඉතින් ආතල් වැඩි වෙලා සද්දේ වැඩි කරන්න ගියොත් කොයිල් එ්ක ඒලියේ හිටි
    3 12v ඇම්ප් ඒකක් අරගෙන කන්වර්ටර් දාලා හදාගන්න ඒක practically කොලිටි මදි

    මම පළවෙනි ඔප්ෂන් එකම තෝර ගන්නව මචං.. ස්තූතියි..!:rofl:

    මොකද ඔය ආතල් වැඩි කතන්දරේ නිසා ගෙදර පාවිචිචි කරන ඈම්ප් එකටත් පිටින් ෆෑන් එකක් දාලයි තියෙන්නේ..:P
    ඒක නිසා අනිවා මට ඕකට ආයි කොයිල් හොයන්න වෙනවා.:baffled:

    කොලිටි මදිනං ඉතින් ඕකට ඔය හැටි නටන
    එකේ තේරුමක් නෑනෙ බං.. එක නිසා 3 වෙනි ඔෂ්පන් එකත් එලියේ:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පංචිකා වත්තේ යනවානම් යන්න ඹනේ දන්න ඒකෙක් ඒක්කලා නැත්තම් කොට කලිසමයි බාටා 2යි දාගෙන අපි යන විදියටත් ගාන වෙනස් වෙනවානේ බන්
    කඩ කාරයොත් ඒහේමයි
    මම දවසක් දුන්නක් හොයන්න වෙන ගමනක් ගිහින් ඒන ගමන් මම ඉතින් පොඩි ඒකා වගේ නොමල් කතා කරේ මු කියපි 3800ක් දෙන්න කියලා පස්සේ මම උට කියලා දිලා ගණන් ආවා ඇවිත් වික්ටොරියා ඒකෙන් 2800ට අරගෙන ආවේ
    අපේ තාත්තා නම් යන්නේත් නැ අදුරන අය ඉන්නවා ඒ කඩ වල වැඩ කරන උන්ට කොල් කරලා කියලා ගෙන්න ගන්නවා ඒතකොට ගනත් අඩුයි

    මම ගියේ කොටකලිසමයි බාට දෙකයි දාලා මචං. මම කොහොමත් පංචිකාවත්තේ හෝ පළවෙනි හරස්වීදියේ බඩු හොයන්න යන්නේ එහෙම තමයි‍. වැඩිලුරම රස්නෙ නිසා. මගේ තව යාලුවෙකුත් ගියා ඌනම් නිතරම යන එකෙක්. ඒත් අර ගාන කිව්වේ බං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mekath GL-L to VX thama ban.. wenasakata tiyenne interior eka godak dewal, sunroof, power door, power window, power mirrors ehema awith tibba original.. Comfortable gatiya denena gatiyak tiyenawa DX ekakata wada. Sound absorb materiel original ma awith tibba.. full option wenna one.. Manual karala.
    මහේ dx ඒකේ සිට් ගහලා මිනිස්සු ගියාට ඒක ඒන්නේ transport industrial වැඩ වලටනේ මචන්
    gl වලින් පස්සේ ඒවා තමා ඹරිජිනල් පැසෙන්ජර් වාහන ඒවාගේ suspention ඒහේමත් ලොකු වෙනසක් තියෙනවා මචන් ඒකයි ඒවාගේ දුන්නක් ගියාමත් recondition ඒවාම හොයන්නේ
    මැනුවල් ඒක නම් හොදයා මචන් auto ඒකට වඩා හැබැයි ac ඒහේම දාලා යනකොට ටිකක් හරි ඇන්ජිම hi rpm වල තියන්න ඹනේ ac compressor alternator ඒකට ලොඩ් ඒක වැඩි‍ෙනේ
    අපේ උන් ඹවාවා දන්නේ නැතුව dual ac ත් දාගෙන මැනුවල් ‍ඒකේ low rpm වල යනවා ඒ මදිවට පල්ලමක් දැක්ක ගමන් neutal ගහනවා
    auto ඇන්ජිම ටිකක් රෙස් වෙන්න හදන්නේ ඹකත් ඒක හේතුවක් හින්දා තමා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    option 3k තියෙනවා
    1 ikman ඒකේ ඇඩ් ඒකක් දාලා විකුණලා දාන ඒක
    2 පොඩි ඇම්ප් ඒකක් අරගන්න ඒක 240 ඒකක් අරගෙන සද්දේ අඩු කරලා දෙන්න පුලුවන් හැබැයි ඉතින් ආතල් වැඩි වෙලා සද්දේ වැඩි කරන්න ගියොත් කොයිල් එ්ක ඒලියේ හිටි
    3 12v ඇම්ප් ඒකක් අරගෙන කන්වර්ටර් දාලා හදාගන්න ඒක practically කොලිටි මදි

    මගේ ක්‍රියේටිව් 5.1 සබ් එක පුටු පටු ගානවා බං. අයිසී එක ලීක් ලු. බෝඩ් එකක්ම දැම්මොත් වැඩක් නැති වෙයි නේද. ඔය මගුල දැන් මට එපා වෙලා තියන්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම පළවෙනි ඔප්ෂන් එකම තෝර ගන්නව මචං.. ස්තූතියි..!:rofl:

    මොකද ඔය ආතල් වැඩි කතන්දරේ නිසා ගෙදර පාවිචිචි කරන ඈම්ප් එකටත් පිටින් ෆෑන් එකක් දාලයි තියෙන්නේ..:P
    ඒක නිසා අනිවා මට ඕකට ආයි කොයිල් හොයන්න වෙනවා.:baffled:

    කොලිටි මදිනං ඉතින් ඕකට ඔය හැටි නටන
    එකේ තේරුමක් නෑනෙ බං.. එක නිසා 3 වෙනි ඔෂ්පන් එකත් එලියේ:rolleyes:
    ඹව් මචන් ඒක තමා ලේසිම වැඩේ නැත්තම් ඒකට තව වියදම් කරන ඒක තේරුමක් නැ
    මම ගියේ කොටකලිසමයි බාට දෙකයි දාලා මචං. මම කොහොමත් පංචිකාවත්තේ හෝ පළවෙනි හරස්වීදියේ බඩු හොයන්න යන්නේ එහෙම තමයි‍. වැඩිලුරම රස්නෙ නිසා. මගේ තව යාලුවෙකුත් ගියා ඌනම් නිතරම යන එකෙක්. ඒත් අර ගාන කිව්වේ බං.
    අපිටම තමා කොහේ ගියත් කෙලින්නේ :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගේ ක්‍රියේටිව් 5.1 සබ් එක පුටු පටු ගානවා බං. අයිසී එක ලීක් ලු. බෝඩ් එකක්ම දැම්මොත් වැඩක් නැති වෙයි නේද. ඔය මගුල දැන් මට එපා වෙලා තියන්නේ.

    mata deepan nikan.. epa wela nam tiyenne :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ක්‍රියේටිව් 5.1 සබ් එක පුටු පටු ගානවා බං. අයිසී එක ලීක් ලු. බෝඩ් එකක්ම දැම්මොත් වැඩක් නැති වෙයි නේද. ඔය මගුල දැන් මට එපා වෙලා තියන්නේ.
    බොඩ් ඒක ලාබෙට ගන්න තියෙනවානම් අරන් දාපන් නැත්තම් මේ වැඩේත් කරන්න පුලුවන්
    ඹය සද්දේ ඒන්නේ නම් අැතුලේ තියෙන සර්කිට් ඒකෙන් සබ් ඒකෙන් විතරද ? ස්පිකර් වලින් ඒනවද? සද්දේ අඩු වැඩි කරනකොටත් ඒනවද?

    වයර් කැලි ටික කපලා වාහනේට හයි කරගනින් කාර් කැසට් ඒකේ වොල්ටේජ් ඒකට වැඩ
    සබ් ඒකේ ඇතුලේ ඇති 240-12v කන්වර්ටර් ඒකක් ඒ‍න්නේ logitech ඒකේ නම් ඒක ගලවලා දාලා වාහනේ ඒකට ඩිරේක්‍ට් දියන් වැඩ කරනවා:rolleyes:
    දන්නේ නැති අයටත් ඒක්කලා කිව්වේ :D