අහ් හා හා පොටො ටිකක් අරගෙන දාන්නකොපොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා![]()
අහ් හා හා පොටො ටිකක් අරගෙන දාන්නකොපොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා![]()




ලින්ක් ඒක කො?Onna VX hoyana kenek ta hodai. ..
![]()
ගොඩාක් වටිනවා මචන් මේ විස්තරේ නම්කට්ටිය AC ගැන කතා කරපු නිසා පොඩි ටිප් එකක් දෙන්න කියල හිතුව AC පද්දතිය අලුත් වගේ තියාගන්න්න. හොයල බලන්න අහල පහල කොහේ හරි AC උගන්නවන තැනක් තියෙනවද කියල. එහෙම තැන්වල එගේනගන්න ළමයින්ට ප්‍රැක්ටිකල් වලට වාහන ඕන වෙනවා . ඒ උගන්වන කෙනා contact කරලා ප්‍රැක්ටිකල් වලට වාහන ඕන උනොත් දෙන්න කතාකරගන්න. එතකොට මාස 3කට 6 කට වගේ සැරයක් වාහනේ AC පද්දතිය සම්පුර්ණයෙන් පරීක්ෂා කෙරිලා අලුතෙන් වැකුම් කරලා ගෑස් වදිනවා නොමිලේම..
මගේ වාහන බහුතරයක් AC පද්දතිය සුපිරියටම නඩත්තු උනේ එහෙම . කියන වෙලාවට වාහනේ ගෙනිහින් දැම්මාම ළමයින්ට කොටස් ගලවල පෙන්නලා සුද්ද කරලා අයෙත් හයි කරලා ගෑස් ගහනවා .. ඉතින් ෆ්‍රීසර් එක වගේ තමයි දවල් 12 ටත් .
අනික් කාරනාව AC වැඩ කරන උදවිය මැජික් පෙන්නනවා වගේ තමයි සල්ලි ගන්නේ. ලීක් එකක් හදල වැකුම් කරලා ගෑස් ගහන්න හාරපන්දාහක් ගන්නවා උනාට ඔය වැඩේට කොස්ට් වෙන්නේ රුපියල් දාහටත් අඩු මුදලක්.
ඹව් ඹව් ඒක තමා මචන් මේ ඹරිජිනල් ඒන්ජිම වගේ තියෙන්නේ මඩබොක්කු ටිකක් කපලා ඒලියට කරලා ඉස්සරහා රැව්ලක් දාන්න ගිහින් නාගෙනමේ තියෙන්නේ Dinushasankalpa කඩුවෙලදි දැක්ක කිව්ව වන්ඩියද දන්නේ නෑ...
https://www.facebook.com/photo.php?fbid=347920818731701&set=pcb.1060387020654801&type=1&permPage=1


නැත්තම් දනි හදන විදිය
ඹව් ඹව් ඒක තමා මචන් මේ ඹරිජිනල් ඒන්ජිම වගේ තියෙන්නේ මඩබොක්කු ටිකක් කපලා ඒලියට කරලා ඉස්සරහා රැව්ලක් දාන්න ගිහින් නාගෙන![]()
පෙර කරපු කරුමෙකටද කොහේද අපේ තාත්තාට කාර් අරහන් බන්නැත්තම් දනි හදන විදිය

අපරාදේ...

මේ තියෙන්නේ Dinushasankalpa කඩුවෙලදි දැක්ක කිව්ව වන්ඩියද දන්නේ නෑ...
https://www.facebook.com/photo.php?fbid=347920818731701&set=pcb.1060387020654801&type=1&permPage=1

ඒ වගේ නේ බං.. 
මම මේ පොටො ගත්තේ කලින් දාන්න අමතක උනානේ
![]()
![]()
![]()
![]()
වැල්ඩින් ලම්පුවෙන් ස්පොට් වැල්ඩින්
ඒ කාර් ඒක මරුනේ ඒදා කඩවතට ආවේ විනාටි 5න්කාර් එක තාම 130+ යනවා. ස්ටියරින් පොඩ්ඩක් වත් බබල් කරන්නෑ. බ්රේක් හොදා..
ටෙස්ට් කලේ හයිවේ එකේ..

ඹයා කියන කතාවේ ඇත්තක් තියෙනවා මචන් ඒ උනාට ඒකට කරන්ට් ඒක බොනවා මචන් ගැරජ් ඒක කරාට තවම රෙජිස්ටර් කරලා වත් නැ පොඩියට කරගෙන යන්නේ තනියම මහා පරිමානෙට යන්නේ නැ ඒහේම ගියපුවා ගොඩාක් අද වැහිලා තියෙවා මචන්මේ ස්පොට් welding කරන තැන වලින් ආයෙත් මලකඩ මතු වෙනවා නේද මචන් ලාම්පුව අල්ලලා යකඩ දෙක රත්වෙන නිසා කාලෙකදී. උඹලාට බැරිද ස්පොට් welding machine එකක් ගන්න. මොකද මේක උඹල ව්‍යාපාරයක් විදිහට කරගෙන යන නිසා ඒ මුදල අපතේ යන්නේ නැති වෙයි කවද හරි.
thanx machanbump
ඹව් මචන් අපේ ඒවා විතරයි කරන්නේ තාත්තාගේ යාලුවෙක් ඉන්නවා colombo වල shop ඒකක මැන් නිවාඩු දවසට ඇවිත් කරනවාmachan ubala wahana wenama wiring karanawada?![]()
අපේ මල්ලිත් ඹය වැඩක් කරා මචන් නොමල් blue led අරගෙන දාලා පොටො තිබුනොත් මම දාන්නම්Needle, illumination mod.just for bumping thread.
![]()
