Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා
    4.gif
    අහ් හා හා පොටො ටිකක් අරගෙන දාන්නකො
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒ මට B11 එකේ ෆොටෝ ටිකනං ඕනෙමයි...:yes:
    අර ලාන්සර් එකත් දැන්නං මරු...:love:
    පොලිෂ් කලාට පස්සෙ හොඳට හෝදල ටයර් ටිකත් කලු පාටට ආවම මාර ලස්සනට තියෙයි..:yes:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටිය AC ගැන කතා කරපු නිසා පොඩි ටිප් එකක් දෙන්න කියල හිතුව AC පද්දතිය අලුත් වගේ තියාගන්න්න. හොයල බලන්න අහල පහල කොහේ හරි AC උගන්නවන තැනක් තියෙනවද කියල. එහෙම තැන්වල එගේනගන්න ළමයින්ට ප්‍රැක්ටිකල් වලට වාහන ඕන වෙනවා . ඒ උගන්වන කෙනා contact කරලා ප්‍රැක්ටිකල් වලට වාහන ඕන උනොත් දෙන්න කතාකරගන්න. එතකොට මාස 3කට 6 කට වගේ සැරයක් වාහනේ AC පද්දතිය සම්පුර්ණයෙන් පරීක්ෂා කෙරිලා අලුතෙන් වැකුම් කරලා ගෑස් වදිනවා නොමිලේම..

    මගේ වාහන බහුතරයක් AC පද්දතිය සුපිරියටම නඩත්තු උනේ එහෙම . කියන වෙලාවට වාහනේ ගෙනිහින් දැම්මාම ළමයින්ට කොටස් ගලවල පෙන්නලා සුද්ද කරලා අයෙත් හයි කරලා ගෑස් ගහනවා .. ඉතින් ෆ්රීසර් එක වගේ තමයි දවල් 12 ටත් .

    අනික් කාරනාව AC වැඩ කරන උදවිය මැජික් පෙන්නනවා වගේ තමයි සල්ලි ගන්නේ. ලීක් එකක් හදල වැකුම් කරලා ගෑස් ගහන්න හාරපන්දාහක් ගන්නවා උනාට ඔය වැඩේට කොස්ට් වෙන්නේ රුපියල් දාහටත් අඩු මුදලක්.
     
    • Like
    Reactions: dilshanjvc

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Onna VX hoyana kenek ta hodai. ..

    f56e867f-0803-459a-b838-77a396996e6b.webp
    ලින්ක් ඒක කො?
    කට්ටිය AC ගැන කතා කරපු නිසා පොඩි ටිප් එකක් දෙන්න කියල හිතුව AC පද්දතිය අලුත් වගේ තියාගන්න්න. හොයල බලන්න අහල පහල කොහේ හරි AC උගන්නවන තැනක් තියෙනවද කියල. එහෙම තැන්වල එගේනගන්න ළමයින්ට ප්‍රැක්ටිකල් වලට වාහන ඕන වෙනවා . ඒ උගන්වන කෙනා contact කරලා ප්‍රැක්ටිකල් වලට වාහන ඕන උනොත් දෙන්න කතාකරගන්න. එතකොට මාස 3කට 6 කට වගේ සැරයක් වාහනේ AC පද්දතිය සම්පුර්ණයෙන් පරීක්ෂා කෙරිලා අලුතෙන් වැකුම් කරලා ගෑස් වදිනවා නොමිලේම..

    මගේ වාහන බහුතරයක් AC පද්දතිය සුපිරියටම නඩත්තු උනේ එහෙම . කියන වෙලාවට වාහනේ ගෙනිහින් දැම්මාම ළමයින්ට කොටස් ගලවල පෙන්නලා සුද්ද කරලා අයෙත් හයි කරලා ගෑස් ගහනවා .. ඉතින් ෆ්රීසර් එක වගේ තමයි දවල් 12 ටත් .

    අනික් කාරනාව AC වැඩ කරන උදවිය මැජික් පෙන්නනවා වගේ තමයි සල්ලි ගන්නේ. ලීක් එකක් හදල වැකුම් කරලා ගෑස් ගහන්න හාරපන්දාහක් ගන්නවා උනාට ඔය වැඩේට කොස්ට් වෙන්නේ රුපියල් දාහටත් අඩු මුදලක්.
    ගොඩාක් වටිනවා මචන් මේ විස්තරේ නම්
    කතාව සහතික ඇත්ත මවාගෙන කන්නේ මනුස්සයෙක් ගියාම ඒත ඒතින් ආයේ යන්නේ නැනේ ඒ වගේ තැනකට
    මේ තියෙන්නේ Dinushasankalpa කඩුවෙලදි දැක්ක කිව්ව වන්ඩියද දන්නේ නෑ...:P

    https://www.facebook.com/photo.php?fbid=347920818731701&set=pcb.1060387020654801&type=1&permPage=1
    ඹව් ඹව් ඒක තමා මචන් මේ ඹරිජිනල් ඒන්ජිම වගේ තියෙන්නේ මඩබොක්කු ටිකක් කපලා ඒලියට කරලා ඉස්සරහා රැව්ලක් දාන්න ගිහින් නාගෙන :rolleyes::rolleyes:
    පෙර කරපු කරුමෙකටද කොහේද අපේ තාත්තාට කාර් අරහන් බන් :frown::frown: නැත්තම් දනි හදන විදිය
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේ පොටො ගත්තේ කලින් දාන්න අමතක උනානේ :rolleyes:

    p3%2B%282%29.jpg

    p3%2B%283%29.jpg

    p3%2B%284%29.jpg

    p3%2B%281%29.jpg

    වැල්ඩින් ලම්පුවෙන් ස්පොට් වැල්ඩින් :rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ඹව් ඹව් ඒක තමා මචන් මේ ඹරිජිනල් ඒන්ජිම වගේ තියෙන්නේ මඩබොක්කු ටිකක් කපලා ඒලියට කරලා ඉස්සරහා රැව්ලක් දාන්න ගිහින් නාගෙන :rolleyes::rolleyes:
    පෙර කරපු කරුමෙකටද කොහේද අපේ තාත්තාට කාර් අරහන් බන් :frown::frown: නැත්තම් දනි හදන විදිය

    තාත්තට කාර් අල්ලනෙ නැති එකනං අපෙත් කරුමේ...:(
    අර කාර් එකේ මූන නං ගන්න දෙයක් නැති වෙන්නම ඌ විනාස කරල. :frown:අපරාදේ...:sorry:
    මොනව කළත් ඔරිජිනල් පෙනුම නැති කරන්න හොඳ නෑ.....
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එක තාම 130+ යනවා. ස්ටියරින් පොඩ්ඩක් වත් බබල් කරන්නෑ. බ්‍රේක් හොදා..
    ටෙස්ට් කලේ හයිවේ එකේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මේ පොටො ගත්තේ කලින් දාන්න අමතක උනානේ :rolleyes:

    p3%2B%282%29.jpg

    p3%2B%283%29.jpg

    p3%2B%284%29.jpg

    p3%2B%281%29.jpg

    වැල්ඩින් ලම්පුවෙන් ස්පොට් වැල්ඩින් :rofl::rofl:

    මේ ස්පොට් welding කරන තැන වලින් ආයෙත් මලකඩ මතු වෙනවා නේද මචන් ලාම්පුව අල්ලලා යකඩ දෙක රත්වෙන නිසා කාලෙකදී. උඹලාට බැරිද ස්පොට් welding machine එකක් ගන්න. මොකද මේක උඹල ව්‍යාපාරයක් විදිහට කරගෙන යන නිසා ඒ මුදල අපතේ යන්නේ නැති වෙයි කවද හරි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාර් එක තාම 130+ යනවා. ස්ටියරින් පොඩ්ඩක් වත් බබල් කරන්නෑ. බ්‍රේක් හොදා..
    ටෙස්ට් කලේ හයිවේ එකේ..
    ඒ කාර් ඒක මරුනේ ඒදා කඩවතට ආවේ විනාටි 5න් :nerd:
    මේ ස්පොට් welding කරන තැන වලින් ආයෙත් මලකඩ මතු වෙනවා නේද මචන් ලාම්පුව අල්ලලා යකඩ දෙක රත්වෙන නිසා කාලෙකදී. උඹලාට බැරිද ස්පොට් welding machine එකක් ගන්න. මොකද මේක උඹල ව්‍යාපාරයක් විදිහට කරගෙන යන නිසා ඒ මුදල අපතේ යන්නේ නැති වෙයි කවද හරි.
    ඹයා කියන කතාවේ ඇත්තක් තියෙනවා මචන් ඒ උනාට ඒකට කරන්ට් ඒක බොනවා මචන් ගැරජ් ඒක කරාට තවම රෙජිස්ටර් කරලා වත් නැ පොඩියට කරගෙන යන්නේ තනියම මහා පරිමානෙට යන්නේ නැ ඒහේම ගියපුවා ගොඩාක් අද වැහිලා තියෙවා මචන්
    ඒහේමට දිරන්නේ නැ මචන් ප්‍රයිමර් ඒහේම ගැවාම අල්ලලා හිටිනවා කාලයක් හොදට සුද්ද කරලා ගන්න ඹනේ මලකඩ යන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    thanx machan
    machan ubala wahana wenama wiring karanawada? :confused:
    ඹව් මචන් අපේ ඒවා විතරයි කරන්නේ තාත්තාගේ යාලුවෙක් ඉන්නවා colombo වල shop ඒකක මැන් නිවාඩු දවසට ඇ‍විත් කරනවා