Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතකනේ කිව්වා කාර් ඇලජික් ඒකයි අපේ කරුමේ තමා:no::no:
    ශෙල් ඒක හොදට තිබුනානේ
    එන්ජින් එක අවුල් තිබුනා කිව්වා. සේරටම 135ක් විතර ගියා කිව්වා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාඩුවක් නැ ඒහේනම් අනික ඹරිජිනල්නේ

    කියන්න තරම් වෙනසක් නැ නේද දැන් නම් :yes:
    මැද ග්‍රිල් එක තයව ටිකක් පලල් වෙලා අර ලයිට් සෙට් එක ඔබා ගන්න පුලුවං උනා නං මරු. හැබැයි මෙහෙමත් නරක නෑ..
    ලයිට් එළිය තියෙනවා පැලෙන්න දැං :yes::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එන්ජින් එක අවුල් තිබුනා කිව්වා. සේරටම 135ක් විතර ගියා කිව්වා
    ඒ වගේ යනවා ඉතින් ඹක්කොම කරාම පාඩුවක් නම් නැ
    ඒක දෙනවා කිය කිය නේද හිටියේ ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මැද ග්‍රිල් එක තයව ටිකක් පලල් වෙලා අර ලයිට් සෙට් එක ඔබා ගන්න පුලුවං උනා නං මරු. හැබැයි මෙහෙමත් නරක නෑ..
    ලයිට් එළිය තියෙනවා පැලෙන්න දැං :yes::love:
    ඒ ලය‍ිට් සෙට් ඒක ගන්න සල්ලි වලින් හොද ct100 ගන්න පුලුවන් අපේ ඒඋන් කියන ගනන් වලට
    ඹව් ඹකට හොදට එලිය තියෙනවා රිලේ දාලා හැදුවා නේද ආයෙත්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වගේ යනවා ඉතින් ඹක්කොම කරාම පාඩුවක් නම් නැ
    ඒක දෙනවා කිය කිය නේද හිටියේ ?
    දැන් දෙන්නෑ කියන්නේ. ඔන්න පේන්ට් කලාට පස්සේ මිනිහා හෙනට වියදං කරනවා දැං. අළුත් නාට්ටි වල වෑන් එක තියෙනවා බලා ගත්තැහැකි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ලය‍ිට් සෙට් ඒක ගන්න සල්ලි වලින් හොද ct100 ගන්න පුලුවන් අපේ ඒඋන් කියන ගනන් වලට
    ඹව් ඹකට හොදට එලිය තියෙනවා රිලේ දාලා හැදුවා නේද ආයෙත්
    80ක් :oo: කාලා වරෙංකො. නිකං හරි මොකෙක් හරි වැද්දුවොත් ආයේ බඩු හොයන් නගියාමත් පිස්සු හැදෙනවා.
    මේවා නං ඕන තැනක තියෙනවා. VX කියපු ගමං බඩු හම්බෙනවා :rofl:
    :yes: රිලේ දැම්මා , වයරිං එක අළුත්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මේ මගේ ඉස්සර project ඒකක් ගෙදර defender ඒක තිබුන කාලේ අම්ම බාල්දිය දැම්මා ඉස්කොලේ වැඩ කරන්නේ නැ කියලා ඒහෙම්මම නැවතුනා බන්:no::no:
    fil11054idr.jpg

    fil174.jpg

    fil11059idr.jpg

    Thaththa kiwwaa uba defender walata asai kiyala..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙල් කඳ තියෙනවා අලුත් සෙල් මූණක්.. මට උඹව මතක් උනා අර හදන සෙල් එකත් එක්ක.... :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දෙල් කඳ තියෙනවා අලුත් සෙල් මූණක්.. මට උඹව මතක් උනා අර හදන සෙල් එකත් එක්ක.... :D

    සිරාවටම..:P මටත් අපේ පැත්තෙ ස්කූල් සර්විස් දුවන පරණ රෝස බස් දකින දකින පාරට මේකව මතක් වෙනවා..:rofl:
    පරණ ශෙල් එකක් හරි LH30යක් හරි දැක්කොත් ඉතින් Van modification ත්‍රෙඩ් එකම තමයි ඔලුවට එන්නේ..:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    80ක් :oo: කාලා වරෙංකො. නිකං හරි මොකෙක් හරි වැද්දුවොත් ආයේ බඩු හොයන් නගියාමත් පිස්සු හැදෙනවා.
    මේවා නං ඕන තැනක තියෙනවා. VX කියපු ගමං බඩු හම්බෙනවා :rofl:
    :yes: රිලේ දැම්මා , වයරිං එක අළුත්

    මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17884719 said:
    මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
    ඔය තත්වේ කියන්නේ 61,62, වගේ එකක් නං උපරිම 20ට අඩුවෙං. 63, G,H අකුරු 30 ට අඩුවෙං. N අකුරු 40 අවට වගේ. කන්ඩිශන් එක අනූව
    ඔය කියන ලැට් දොර මොඩ්ල් නං පරණ ඒවාට එච්චර ආවේ නෑ.. (ආවා ගොඩක් උං ඒවා කපලා නෝමල් ඒවා කලා )
    අළුතෙන් එන ලැට් දොර මොඩ්ල් නං තියෙනවා. කිරුළපන ඇවෙනිව් එකේ සේල් එකක .. ලක්ස 60 සිට ඉහලට. අන් රෙජිස්ටර්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය තත්වේ කියන්නේ 61,62, වගේ එකක් නං උපරිම 20ට අඩුවෙං. 63, G,H අකුරු 30 ට අඩුවෙං. N අකුරු 40 අවට වගේ. කන්ඩිශන් එක අනූව
    ඔය කියන ලැට් දොර මොඩ්ල් නං පරණ ඒවාට එච්චර ආවේ නෑ.. (ආවා ගොඩක් උං ඒවා කපලා නෝමල් ඒවා කලා )
    අළුතෙන් එන ලැට් දොර මොඩ්ල් නං තියෙනවා. කිරුළපන ඇවෙනිව් එකේ සේල් එකක .. ලක්ස 60 සිට ඉහලට. අන් රෙජිස්ටර්.

    ලැට් දොර මොඩල්??:baffled::baffled::baffled:

    ලක්ස 60යි බස් එකයි පැත්තකින් තියපන්කො.. කොහොමද බන් කාටවත් කටක් ඇරල කියන්නේ මම ගාව තියෙන්නේ ලැට් දොර මොඩල් කියල:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17885185 said:
    ලැට් දොර මොඩල්??:baffled::baffled::baffled:

    ලක්ස 60යි බස් එකයි පැත්තකින් තියපන්කො.. කොහොමද බන් කාටවත් කටක් ඇරල කියන්නේ මම ගාව තියෙන්නේ ලැට් දොර මොඩල් කියල:rofl::rofl::rofl:
    :baffled: :rofl: ඒක නිසා තමා ඉස්සර ඉදං ම ආපු ගොනා මොඩ්ල් රෝසා , ධනපති මොඩ්ල් කෝස්ටර් ජර්නි ගොඩාරියක් ලැට් දොර මොඩ්ල් ගලවලා නෝමල් කරලා තියෙන්නේ. ඒ උනත් තාමත් අතරින් පතර තියෙනවා ඒ කාලෙ ආපු ලැට් දොර මොඩ්ල් :rofl:

    ලැට් දොර
    Nissan%20Civilian_KWT_5%204622_08-06-27_b.jpg

    නෝමල්

    civilian.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඔව් ඇයි.. නිතර යන එන පළාතක්ද...?:P
    ලගපාතනේ මම කිරිල්ලවල මචො
    දෙල් කඳ තියෙනවා අලුත් සෙල් මූණක්.. මට උඹව මතක් උනා අර හදන සෙල් එකත් එක්ක.... :D
    උන් කියන ගනන් වලට තව දිරපු ශේල් ඒකක් හොයගන්න පුලුවන් මචන්
    අඩුම 4ක් වත් කියයි මම දන්න තැනක තිබිලා ඒක මුණක් වික්කා 2 ක‍ට ඒකේ යකඩ ටික විතරයි ඩැශ්බොඩ් වත් නැ අඩුම ගානේ විදුරැවත් බිදිලා accident වලට insurance කාරයො අරගෙන යනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17884719 said:
    මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
    රිකන්ඩිෂන් ජපන් ඒකක් ගන්න ගානෙන් ලෙලන්ඩ් කටුවක් ගන්න පුලුවන්
    හැබැයි ඉතින් ප්ලේන් ඒකේ යනවා වගේ තමා
    හොදම සැප පහසු ඒක කොස්ටරේ ඉට පස්සේ බොල රොසා ඒක හැබැයි පාගලා යන්න නම් රොසා ඒක ඉහලින්ම සිවිලියන් ඒක මරු ඹක්කොම බැලන්ස්
    toyota-coaster.jpg

    Le-FUSO-ROSA-marque-le-pointmist-une.jpg

    දුර ගමන් යන්න වැන් නම් ඉතින් හැබැයි ඉතින් බස් ඒකේ ගානට වාඩා පොාාඩ්ඩක් අඩු වෙයි
    Toyota_Hiace_High_roof_van_RHD_808224.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17884719 said:
    මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

    අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට

    අඩේ මේ මොඩල් එකෙන් කරන්න පුළුවන් විශේෂ වැඩේ ගැන දැනගන්න මාර කුතුහලයක් බන් තියෙන්නේ. කියහන්කෝ මේකෙන් මොකක්ද කරන විශේස වැඩේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩේ මේ මොඩල් එකෙන් කරන්න පුළුවන් විශේෂ වැඩේ ගැන දැනගන්න මාර කුතුහලයක් බන් තියෙන්නේ. කියහන්කෝ මේකෙන් මොකක්ද කරන විශේස වැඩේ..

    අවංකවම කියන්නද? නොකියා උන්නේ මේකේ සමහර උන් කෑලි අහුලන නිසා :no::no:

    මචෝ මම පොඩි බිස්නස් එකක් කරනවනේ. අර ලොරි කටු එහෙම ත්‍රෙඩ් දාගෙන හොයලා ගත්තේ ඒකට. මට දැන් වෑන් එකකුත් ඕනේ. ගන්න බැලුවේ 2007න් උඩ L300 එකක් හෝ මැස්ඩා බ්‍රව්නි එකක්. මොකද දිග ඉඩ තියෙන්න ඕනේ. මචන් දැන් සේවකයෝ emergency transport ඇරේන්ජ්මන්ට් එකක් ඕනේ හදිස්සි වලට. දැනට එතන තියෙන්නේ ලොරි දෙක විතරයි අපේ ඒවා. දැන් බස් එකක් අරන් කෙල්ලන්ට ලෙඩ වෙනකන් ඕක වහල තියන්න බෑනේ බන්. පස්සේ සීට් එකයි සීට් පේලි දෙක තුනකුයි ගැලෙව්වනම් මම ගොඩේ ගොඩ. පස්සේ දෝර ඇරලා හොද කේප්ප වැස්සියෙක් හරි පැටෙව්වහැකි. වෑන් වල මිලේ හැටියට බස් ගනන් අඩුයි බන්. ලැට් දොර එක ගත්තනම් ලොරි හිරවෙන වෙලාවට පස් එක තියෙනවා. කෙලින්ම මල්ටි පර්පස් ගේමක් ගැහුවහැකි

    බිස්නස් එක-ඉන්ඩක්ශන් මෝටර්, පම්ප්, වගේ ඒවා ඇසෙම්බල් කරනවා බ්‍රෑන්ඩ් නේම් එකකට. ලෝකල් මාකට් විකුනන්නේ නෑ. ගේනාවා ඇටෙව්වා පැටෙව්වා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රිකන්ඩිෂන් ජපන් ඒකක් ගන්න ගානෙන් ලෙලන්ඩ් කටුවක් ගන්න පුලුවන්
    හැබැයි ඉතින් ප්ලේන් ඒකේ යනවා වගේ තමා
    හොදම සැප පහසු ඒක කොස්ටරේ ඉට පස්සේ බොල රොසා ඒක හැබැයි පාගලා යන්න නම් රොසා ඒක ඉහලින්ම සිවිලියන් ඒක මරු ඹක්කොම බැලන්ස්
    toyota-coaster.jpg

    Le-FUSO-ROSA-marque-le-pointmist-une.jpg

    දුර ගමන් යන්න වැන් නම් ඉතින් හැබැයි ඉතින් බස් ඒකේ ගානට වාඩා පොාාඩ්ඩක් අඩු වෙයි
    Toyota_Hiace_High_roof_van_RHD_808224.jpg

    Aluth Coaster ekanam patta sapai. engine eke saddewath athulata ahenne na. gassili mukuth na.

    Rosa ekanam echcharama comfertable na ithin