එන්ජින් එක අවුල් තිබුනා කිව්වා. සේරටම 135ක් විතර ගියා කිව්වාමතකනේ කිව්වා කාර් ඇලජික් ඒකයි අපේ කරුමේ තමා
ශෙල් ඒක හොදට තිබුනානේ
එන්ජින් එක අවුල් තිබුනා කිව්වා. සේරටම 135ක් විතර ගියා කිව්වාමතකනේ කිව්වා කාර් ඇලජික් ඒකයි අපේ කරුමේ තමා
ශෙල් ඒක හොදට තිබුනානේ
මැද ග්රිල් එක තයව ටිකක් පලල් වෙලා අර ලයිට් සෙට් එක ඔබා ගන්න පුලුවං උනා නං මරු. හැබැයි මෙහෙමත් නරක නෑ..පාඩුවක් නැ ඒහේනම් අනික ඹරිජිනල්නේ
කියන්න තරම් වෙනසක් නැ නේද දැන් නම්![]()


ඒ වගේ යනවා ඉතින් ඹක්කොම කරාම පාඩුවක් නම් නැඑන්ජින් එක අවුල් තිබුනා කිව්වා. සේරටම 135ක් විතර ගියා කිව්වා
ඒ ලයිට් සෙට් ඒක ගන්න සල්ලි වලින් හොද ct100 ගන්න පුලුවන් අපේ ඒඋන් කියන ගනන් වලටමැද ග්රිල් එක තයව ටිකක් පලල් වෙලා අර ලයිට් සෙට් එක ඔබා ගන්න පුලුවං උනා නං මරු. හැබැයි මෙහෙමත් නරක නෑ..
ලයිට් එළිය තියෙනවා පැලෙන්න දැං![]()
දැන් දෙන්නෑ කියන්නේ. ඔන්න පේන්ට් කලාට පස්සේ මිනිහා හෙනට වියදං කරනවා දැං. අළුත් නාට්ටි වල වෑන් එක තියෙනවා බලා ගත්තැහැකිඒ වගේ යනවා ඉතින් ඹක්කොම කරාම පාඩුවක් නම් නැ
ඒක දෙනවා කිය කිය නේද හිටියේ ?
80ක්ඒ ලයිට් සෙට් ඒක ගන්න සල්ලි වලින් හොද ct100 ගන්න පුලුවන් අපේ ඒඋන් කියන ගනන් වලට
ඹව් ඹකට හොදට එලිය තියෙනවා රිලේ දාලා හැදුවා නේද ආයෙත්
කාලා වරෙංකො. නිකං හරි මොකෙක් හරි වැද්දුවොත් ආයේ බඩු හොයන් නගියාමත් පිස්සු හැදෙනවා. 
රිලේ දැම්මා , වයරිං එක අළුත්මේ මගේ ඉස්සර project ඒකක් ගෙදර defender ඒක තිබුන කාලේ අම්ම බාල්දිය දැම්මා ඉස්කොලේ වැඩ කරන්නේ නැ කියලා ඒහෙම්මම නැවතුනා බන්
![]()
![]()
![]()
දෙල් කඳ තියෙනවා අලුත් සෙල් මූණක්.. මට උඹව මතක් උනා අර හදන සෙල් එකත් එක්ක....
මටත් අපේ පැත්තෙ ස්කූල් සර්විස් දුවන පරණ රෝස බස් දකින දකින පාරට මේකව මතක් වෙනවා..

80ක්කාලා වරෙංකො. නිකං හරි මොකෙක් හරි වැද්දුවොත් ආයේ බඩු හොයන් නගියාමත් පිස්සු හැදෙනවා.
මේවා නං ඕන තැනක තියෙනවා. VX කියපු ගමං බඩු හම්බෙනවා
රිලේ දැම්මා , වයරිං එක අළුත්
ඔය තත්වේ කියන්නේ 61,62, වගේ එකක් නං උපරිම 20ට අඩුවෙං. 63, G,H අකුරු 30 ට අඩුවෙං. N අකුරු 40 අවට වගේ. කන්ඩිශන් එක අනූවරත්තරං;17884719 said:මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
ඔය තත්වේ කියන්නේ 61,62, වගේ එකක් නං උපරිම 20ට අඩුවෙං. 63, G,H අකුරු 30 ට අඩුවෙං. N අකුරු 40 අවට වගේ. කන්ඩිශන් එක අනූව
ඔය කියන ලැට් දොර මොඩ්ල් නං පරණ ඒවාට එච්චර ආවේ නෑ.. (ආවා ගොඩක් උං ඒවා කපලා නෝමල් ඒවා කලා )
අළුතෙන් එන ලැට් දොර මොඩ්ල් නං තියෙනවා. කිරුළපන ඇවෙනිව් එකේ සේල් එකක .. ලක්ස 60 සිට ඉහලට. අන් රෙජිස්ටර්.






රත්තරං;17885185 said:ලැට් දොර මොඩල්??
ලක්ස 60යි බස් එකයි පැත්තකින් තියපන්කො.. කොහොමද බන් කාටවත් කටක් ඇරල කියන්නේ මම ගාව තියෙන්නේ ලැට් දොර මොඩල් කියල![]()
ඒක නිසා තමා ඉස්සර ඉදං ම ආපු ගොනා මොඩ්ල් රෝසා , ධනපති මොඩ්ල් කෝස්ටර් ජර්නි ගොඩාරියක් ලැට් දොර මොඩ්ල් ගලවලා නෝමල් කරලා තියෙන්නේ. ඒ උනත් තාමත් අතරින් පතර තියෙනවා ඒ කාලෙ ආපු ලැට් දොර මොඩ්ල්
ලගපාතනේ මම කිරිල්ලවල මචො
ඔව් ඇයි.. නිතර යන එන පළාතක්ද...?
උන් කියන ගනන් වලට තව දිරපු ශේල් ඒකක් හොයගන්න පුලුවන් මචන්දෙල් කඳ තියෙනවා අලුත් සෙල් මූණක්.. මට උඹව මතක් උනා අර හදන සෙල් එකත් එක්ක....
රිකන්ඩිෂන් ජපන් ඒකක් ගන්න ගානෙන් ලෙලන්ඩ් කටුවක් ගන්න පුලුවන්රත්තරං;17884719 said:මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
රත්තරං;17884719 said:මචෝ ඔය තත්වේ බස් එකක් කීයකට ගත්තහැකිද? වෑන් එකක් ගන්නවට වඩා හොදයි නේද? අර පිටිපස්සේ දොරවල් අරින්න පුලුවන් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
අපේ කොල්ලෙක්ගේ පොඩි වැඩකට
අඩේ මේ මොඩල් එකෙන් කරන්න පුළුවන් විශේෂ වැඩේ ගැන දැනගන්න මාර කුතුහලයක් බන් තියෙන්නේ. කියහන්කෝ මේකෙන් මොකක්ද කරන විශේස වැඩේ..


රිකන්ඩිෂන් ජපන් ඒකක් ගන්න ගානෙන් ලෙලන්ඩ් කටුවක් ගන්න පුලුවන්
හැබැයි ඉතින් ප්ලේන් ඒකේ යනවා වගේ තමා
හොදම සැප පහසු ඒක කොස්ටරේ ඉට පස්සේ බොල රොසා ඒක හැබැයි පාගලා යන්න නම් රොසා ඒක ඉහලින්ම සිවිලියන් ඒක මරු ඹක්කොම බැලන්ස්
![]()
![]()
දුර ගමන් යන්න වැන් නම් ඉතින් හැබැයි ඉතින් බස් ඒකේ ගානට වාඩා පොාාඩ්ඩක් අඩු වෙයි
![]()