Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ටර්බෝ ටයිමර් එකක සෙට් කරන්න හොඳම ඩිලේ එක කීයද බං... :confused:

    Ubata custom ekak hadaganna puluwan wei aduwatama.. uba kiyanne park karala engine eka off karath tikawelawak run wela off wena scene ekada? Eka nam hadagattaheki but.. manual gear nam thama case eka.. park karala gear ekata danna beri case eka thama :(

    @IDG machan 1000KG caravan eke dhunu dekai awe original Homy GLL. Ape driver awrudu 10kata witara kalin dunnak wedi kara school service nisa.. den eka ayeth adu karanna hithai.. gehenawa wedi wage ban.. dunu 2 original widihatama tibboth kedenna balai da?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්

    shock absober 2 ගිහිල්ලාද දන්නැ මචන් ගලවලා ඒ දෙක පොඩ්ඩක් චෙක් කරන්න
    තියෙන්නේ ඹරිජිනල් ජපානෙන් ආපු 2 නම් ගැලව්වට අව්ලක් නැ ඒ උනාට අපේ පාරවල් වල තියෙන හොදකම නිසා කැඩිමේ අවදානම වැඩි මචන් ඹය තියෙන විදියටම තියෙන ඒක තමා හොද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්

    shock absober 2 ගිහිල්ලාද දන්නැ මචන් ගලවලා ඒ දෙක පොඩ්ඩක් චෙක් කරන්න
    තියෙන්නේ ඹරිජිනල් ජපානෙන් ආපු 2 නම් ගැලව්වට අව්ලක් නැ ඒ උනාට අපේ පාරවල් වල තියෙන හොදකම නිසා කැඩිමේ අවදානම වැඩි මචන් ඹය තියෙන විදියටම තියෙන ඒක තමා හොද

    shocks deke awlak nam na ban.. galawala beluwa.. tiyenne original dunu thama.. 3 weni aluthen dapu eka nam giya.. beluwe aluthen reconditioned set dekak ma danna.. eth parawal case aka nisa tham denme neththeth..

    anith case eka thama me para denme CEAT tires.. kalin GT tiyenakota nam mehema tibbe na wage.. tires case ekath tiyenawa.. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    shocks deke awlak nam na ban.. galawala beluwa.. tiyenne original dunu thama.. 3 weni aluthen dapu eka nam giya.. beluwe aluthen reconditioned set dekak ma danna.. eth parawal case aka nisa tham denme neththeth..

    anith case eka thama me para denme CEAT tires.. kalin GT tiyenakota nam mehema tibbe na wage.. tires case ekath tiyenawa.. :(
    ceat නම් ගල් වෙන්න හුලං ගහන්න එපා පොඩ්ඩක් අඩු කන්න මචන් ඒක වෙන්නැති
    අරෙහෙම දුනු දානවනම් ඹරිජිනල් දුන්නක් දාන්න රිකන්ඩිශන් අරගෙන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ceat නම් ගල් වෙන්න හුලං ගහන්න එපා පොඩ්ඩක් අඩු කන්න මචන් ඒක වෙන්නැති
    අරෙහෙම දුනු දානවනම් ඹරිජිනල් දුන්නක් දාන්න රිකන්ඩිශන් අරගෙන

    CEAT case eka thama wedi purama aththe :rolleyes: 38 k ban gahala tiyenne 35 ta bassanna one. mage laga user manual eka tiyenawa.. eke tiyenne 42 gahanna :oo: reconditioned set ekak tibba 7000 katada kohedo eka set ekak.. me eka newe caravan bumper eke ena signal light deka tiyenne.. orange ne.. eke white color ekak tiyenawa.. me dawas wala eka hoyanawa..

    Orange:
    attachment.php

    White
    attachment.php

    White eka ela wage..

    Menna meka tama ban ape original awe...
    attachment.php

    Meke bumper eka DX ekata wada issarahata ena scene ekak tibba.. uba dekala athi Mazada wage australia wage yana wahana wala enawa.. eka.. eka parak wedila rata wate hewwa tibbe na ban.. itapasse hadala denma..

    Kohomada bande.. ganna deyak na wage boy eka nam

    N6097528.jpg
     
    Attachments

    • 01w.jpg
      01w.jpg
      76.9 KB · Views: 118
    • 70002026033014091900200.jpg
      70002026033014091900200.jpg
      44.3 KB · Views: 113
    • BF25263_1.jpg
      BF25263_1.jpg
      56.8 KB · Views: 119

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Ubata custom ekak hadaganna puluwan wei aduwatama.. uba kiyanne park karala engine eka off karath tikawelawak run wela off wena scene ekada? Eka nam hadagattaheki but.. manual gear nam thama case eka.. park karala gear ekata danna beri case eka thama :(

    නෑ බං මගේ ගාව තියනව එකක්. කොච්චර වෙලාවකින් ඕෆ් වෙන්න තියන එකද හොඳ කියලයි දැනගන්න ඕන :yes:

    වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්

    මහේශය දැං ඉස්සර වගේ එන්නෙ නෑනෙ බං ඔන්ලයින්.. මට දැනගන්න ඕන කොච්චර වෙලාවක් තියන එකද හොඳම කියල
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බං මගේ ගාව තියනව එකක්. කොච්චර වෙලාවකින් ඕෆ් වෙන්න තියන එකද හොඳ කියලයි දැනගන්න ඕන :yes:

    Huta prashne kiyawala na hariyata..
    HTML:
    https://www.google.com/search?q=good+turbo+time+out&ie=utf-8&oe=utf-8#q=best+turbo+timer+setting
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    CEAT case eka thama wedi purama aththe :rolleyes: 38 k ban gahala tiyenne 35 ta bassanna one. mage laga user manual eka tiyenawa.. eke tiyenne 42 gahanna :oo: reconditioned set ekak tibba 7000 katada kohedo eka set ekak.. me eka newe caravan bumper eke ena signal light deka tiyenne.. orange ne.. eke white color ekak tiyenawa.. me dawas wala eka hoyanawa..

    Orange:
    attachment.php

    White
    attachment.php

    White eka ela wage..

    Menna meka tama ban ape original awe...
    attachment.php

    Meke bumper eka DX ekata wada issarahata ena scene ekak tibba.. uba dekala athi Mazada wage australia wage yana wahana wala enawa.. eka.. eka parak wedila rata wate hewwa tibbe na ban.. itapasse hadala denma..

    Kohomada bande.. ganna deyak na wage boy eka nam

    N6097528.jpg
    අන්තිම ඒකේ බොඩි පටිය නම් දොර 5 ඒකකින් ගලවලා ලොලා තියෙන්නේ
    ඹකට ඹච්චර මහන්සි වෙන්න ඒපා මචන් 3විල් වල ලයිට් මෙහේ හදන බුවාලා ඉන්නවා ප්ලාස්ටික් වැඩ කරන ඒක්කෙනෙක් හොයා ගන්න ඒයාලාට ඹක තැබිලි පාට කැල්ල පෙන්නන හදලා දෙයි හොයන්න බැරි වෙන් ඉස්සර අපේ පැත්තේ ඒකෙක් හිටියා උ දැන් ගෙවල් අතැරලා ගිහින් බන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පොටො ටික අපේ පොඩි ඒකාට පෙන්න්න ඹනේ උත් කැරවන් වලට මාරම ආසයි
    මට කැරවන් ඒකට වඩා 172 ඒක තමා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අන්තිම ඒකේ බොඩි පටිය නම් දොර 5 ඒකකින් ගලවලා ලොලා තියෙන්නේ
    ඹකට ඹච්චර මහන්සි වෙන්න ඒපා මචන් 3විල් වල ලයිට් මෙහේ හදන බුවාලා ඉන්නවා ප්ලාස්ටික් වැඩ කරන ඒක්කෙනෙක් හොයා ගන්න ඒයාලාට ඹක තැබිලි පාට කැල්ල පෙන්නන හදලා දෙයි හොයන්න බැරි වෙන් ඉස්සර අපේ පැත්තේ ඒකෙක් හිටියා උ දැන් ගෙවල් අතැරලා ගිහින් බන්

    Na ban.. door 5n newe original enne keli 10 kata thama.. apeth diga model.. keli 10.. one side ekakata keli 5k enawa.. thanikarama diga patiyak enne na.. thankikara diga patiyak enne mehe kattiya pati dekakin kapala but karapuhama.. diga ewwa hoyanna nethi nisa kattiya but karanawa.

    attachment.php

    attachment.php

    attachment.php

    Mage laga caravan 1000 ganaka photos tiyenawa ban.. mama DVD ekaka write karala tibba.. den dismiss wela wage.. hoyanna one.. japan wala tiyena high resolution photos balala tama ban parts hoyanne.. kadawal wala inna un wath danne na.. door beading wala enawa rubber eka beading dekema ena ewa.. issaraha dorwal wala. body ekata ena beading eka tiyenne.. eketh rubber bumper ekak enawa.. ethakota door eka wehuwahama hidesak na.. normal DX eke hidesak penawa.. mama oya beading set rata wate hoyala antimata hoyagatta.. Glass set eka order kara.. mehe diga fit glasses hoyanna amarui ban.. Glasses ekkama beading set ekat gatta..

    attachment.php

    attachment.php

    attachment.php

    Curtains hooks tika lock karala tiyenne wire tie dala.. curtains tika ge athule.. dual curtains tiyenawa.. lase curtain ekai thick curtain ekai.. policiye un ekka ba ne.. mewa lock kare neththam kadu pallam bahinakota mewa ehe mehe yanawa sadda wewi
     
    Attachments

    • 02.jpg
      02.jpg
      38.2 KB · Views: 115
    • 07.jpg
      07.jpg
      25.7 KB · Views: 118
    • 09.jpg
      09.jpg
      31.1 KB · Views: 115
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල. මගේ එකේ 1 Minute දාල තියෙන්නෙ :yes:
    අපො අව්ලක් නැ මචන් වාහනේ idle තියෙන්න ඹනේ ටර්බො ඒකේ pressure ඒක අඩ වෙන්න ඒකටයි ටයිමර් ඒක හයි කරන්නේ අමතක වෙලා off කරන ඒකට ඒක ටර්බො ඒකට හොද නැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Na ban.. door 5n newe original enne keli 10 kata thama.. apeth diga model.. keli 10.. one side ekakata keli 5k enawa.. thanikarama diga patiyak enne na.. thankikara diga patiyak enne mehe kattiya pati dekakin kapala but karapuhama.. diga ewwa hoyanna nethi nisa kattiya but karanawa.

    attachment.php

    attachment.php

    attachment.php

    Mage laga caravan 1000 ganaka photos tiyenawa ban.. mama DVD ekaka write karala tibba.. den dismiss wela wage.. hoyanna one.. japan wala tiyena high resolution photos balala tama ban parts hoyanne.. kadawal wala inna un wath danne na.. door beading wala enawa rubber eka beading dekema ena ewa.. issaraha dorwal wala. body ekata ena beading eka tiyenne.. eketh rubber bumper ekak enawa.. ethakota door eka wehuwahama hidesak na.. normal DX eke hidesak penawa.. mama oya beading set rata wate hoyala antimata hoyagatta.. Glass set eka order kara.. mehe diga fit glasses hoyanna amarui ban.. Glasses ekkama beading set ekat gatta..

    Curtains hooks tika lock karala tiyenne wire tie dala.. curtains tika ge athule.. dual curtains tiyenawa.. lase curtain ekai thick curtain ekai.. policiye un ekka ba ne.. mewa lock kare neththam kadu pallam bahinakota mewa ehe mehe yanawa sadda wewi
    ade man oya tika nam attatama danagena hitiye na machan mehema katawak tiyenawa kiyala
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් IDG
    ,, මම එලකිරි වල එතෙක් මෙතෙක් කැමතිම ත්‍රෙඩ් එක තමයි මේ ත්‍රෙඩ් එක..මාරම ආස හිතෙනවා පරන වාහනයක් ගොඩ දාන හැටි දැක්කම..
    මමත් මචන් අලුත් වාහන එදිනෙදා පාවිච්චි කලාට හිත තියෙන්නෙම පරන වාහනවලට..ඇත්තම කියනවානම් මචන් ලෙඩෙක් ගොඩ දානවට වඩා සතුටක් පරන වාහනයක් ගොඩ දාපුවම දැනෙනවා (දැන් උඹලා මට බනින්න එපා මෙහෙම කියුවා කියලා.. උපන් දා ඉඳන් වාහන පිස්සුව තියෙන එවුන් හිතන හැටි තමයි)
    රස්සාවෙ තියෙන කාර්යබහුල කමත් එක්ක හැමවෙලාවෙම මුකුත් ලියලා දාන්නෙ නැති වුනාට ,දැනට මම මේ ත්‍රෙඩ් එක තුන් හතර පාරකට වඩා මුල ඉදන් බලලා තියෙනවා.
    කොහොමත් හීනෙනුත් වාහන දකින, රථගාය තියෙන අපිවගේ අයට මේ ත්‍රෙඩ් එක මාරම වටිනවා..දිගටම කරගෙන යමු..කාලයක් තිස්සෙ මේක උඹට කියන්න හිටියෙ මචන් ..අද තමයි පුලුවන් වුනෙ.. ජයවේවා!!
     
    ගොඩාක් ස්තුතියි මචන් කමෙන්ට් ඒකට
    මටත් මාර සතුටක් දැනෙන්නේ කව්රු හරි සතුටු වෙනවනම්
    ඒහේම තමයි මචන් වාහන වලට ආස උනාම ඒක මේක කියවන ගොඩාක් අයට තියෙනවා මචන්
    මම මේක දිගටම කරගෙන යන්නේ උබලා වගේ සෙට් ඒකක් බලාගෙන ඉන්න නිසා :D