dan nam echchara wenna machan un boruwata kiyanna atteMe paint eka ganan wedi.. Kandy - rock paint eke van eke gahala tiyenawa.. 7laks da kohedo giya kiwwa.. itapasse 20 da kohedo deela color ekath change kara police case nisa.


dan nam echchara wenna machan un boruwata kiyanna atteMe paint eka ganan wedi.. Kandy - rock paint eke van eke gahala tiyenawa.. 7laks da kohedo giya kiwwa.. itapasse 20 da kohedo deela color ekath change kara police case nisa.


godak kal ban gahala den.. mata mataka gana kiwwe ban.. unuth tikak wediyen kiyanna athidan nam echchara wenna machan un boruwata kiyanna atte![]()
green color ekai orange color ekai wage penne eke.. niyamata gahala tibba.. salli nethe ithin ROCK paint neටර්බෝ ටයිමර් එකක සෙට් කරන්න හොඳම ඩිලේ එක කීයද බං...![]()

වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්ටර්බෝ ටයිමර් එකක සෙට් කරන්න හොඳම ඩිලේ එක කීයද බං...![]()
shock absober 2 ගිහිල්ලාද දන්නැ මචන් ගලවලා ඒ දෙක පොඩ්ඩක් චෙක් කරන්නUbata custom ekak hadaganna puluwan wei aduwatama.. uba kiyanne park karala engine eka off karath tikawelawak run wela off wena scene ekada? Eka nam hadagattaheki but.. manual gear nam thama case eka.. park karala gear ekata danna beri case eka thama
@IDG machan 1000KG caravan eke dhunu dekai awe original Homy GLL. Ape driver awrudu 10kata witara kalin dunnak wedi kara school service nisa.. den eka ayeth adu karanna hithai.. gehenawa wedi wage ban.. dunu 2 original widihatama tibboth kedenna balai da?
වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්
shock absober 2 ගිහිල්ලාද දන්නැ මචන් ගලවලා ඒ දෙක පොඩ්ඩක් චෙක් කරන්න
තියෙන්නේ ඹරිජිනල් ජපානෙන් ආපු 2 නම් ගැලව්වට අව්ලක් නැ ඒ උනාට අපේ පාරවල් වල තියෙන හොදකම නිසා කැඩිමේ අවදානම වැඩි මචන් ඹය තියෙන විදියටම තියෙන ඒක තමා හොද

ceat නම් ගල් වෙන්න හුලං ගහන්න එපා පොඩ්ඩක් අඩු කන්න මචන් ඒක වෙන්නැතිshocks deke awlak nam na ban.. galawala beluwa.. tiyenne original dunu thama.. 3 weni aluthen dapu eka nam giya.. beluwe aluthen reconditioned set dekak ma danna.. eth parawal case aka nisa tham denme neththeth..
anith case eka thama me para denme CEAT tires.. kalin GT tiyenakota nam mehema tibbe na wage.. tires case ekath tiyenawa..![]()
ceat නම් ගල් වෙන්න හුලං ගහන්න එපා පොඩ්ඩක් අඩු කන්න මචන් ඒක වෙන්නැති
අරෙහෙම දුනු දානවනම් ඹරිජිනල් දුන්නක් දාන්න රිකන්ඩිශන් අරගෙන
38 k ban gahala tiyenne 35 ta bassanna one. mage laga user manual eka tiyenawa.. eke tiyenne 42 gahanna
reconditioned set ekak tibba 7000 katada kohedo eka set ekak.. me eka newe caravan bumper eke ena signal light deka tiyenne.. orange ne.. eke white color ekak tiyenawa.. me dawas wala eka hoyanawa..
Ubata custom ekak hadaganna puluwan wei aduwatama.. uba kiyanne park karala engine eka off karath tikawelawak run wela off wena scene ekada? Eka nam hadagattaheki but.. manual gear nam thama case eka.. park karala gear ekata danna beri case eka thama![]()

වැඩි උනාට කමක් නැ අඩු කරන්නේ නැතුව හරියටම කියන්න දන්නේ නැ මචන් මම ඒක ගැන මහේෂයාගෙන් අහපන් පොඩ්ඩක්
නෑ බං මගේ ගාව තියනව එකක්. කොච්චර වෙලාවකින් ඕෆ් වෙන්න තියන එකද හොඳ කියලයි දැනගන්න ඕන
https://www.google.com/search?q=good+turbo+time+out&ie=utf-8&oe=utf-8#q=best+turbo+timer+setting
අන්තිම ඒකේ බොඩි පටිය නම් දොර 5 ඒකකින් ගලවලා ලොලා තියෙන්නේCEAT case eka thama wedi purama aththe38 k ban gahala tiyenne 35 ta bassanna one. mage laga user manual eka tiyenawa.. eke tiyenne 42 gahanna
reconditioned set ekak tibba 7000 katada kohedo eka set ekak.. me eka newe caravan bumper eke ena signal light deka tiyenne.. orange ne.. eke white color ekak tiyenawa.. me dawas wala eka hoyanawa..
Orange:
![]()
White
![]()
White eka ela wage..
Menna meka tama ban ape original awe...
![]()
Meke bumper eka DX ekata wada issarahata ena scene ekak tibba.. uba dekala athi Mazada wage australia wage yana wahana wala enawa.. eka.. eka parak wedila rata wate hewwa tibbe na ban.. itapasse hadala denma..
Kohomada bande.. ganna deyak na wage boy eka nam
![]()
අන්තිම ඒකේ බොඩි පටිය නම් දොර 5 ඒකකින් ගලවලා ලොලා තියෙන්නේ
ඹකට ඹච්චර මහන්සි වෙන්න ඒපා මචන් 3විල් වල ලයිට් මෙහේ හදන බුවාලා ඉන්නවා ප්ලාස්ටික් වැඩ කරන ඒක්කෙනෙක් හොයා ගන්න ඒයාලාට ඹක තැබිලි පාට කැල්ල පෙන්නන හදලා දෙයි හොයන්න බැරි වෙන් ඉස්සර අපේ පැත්තේ ඒකෙක් හිටියා උ දැන් ගෙවල් අතැරලා ගිහින් බන්
Huta prashne kiyawala na hariyata..HTML:https://www.google.com/search?q=good+turbo+time+out&ie=utf-8&oe=utf-8#q=best+turbo+timer+setting

අපො අව්ලක් නැ මචන් වාහනේ idle තියෙන්න ඹනේ ටර්බො ඒකේ pressure ඒක අඩ වෙන්න ඒකටයි ටයිමර් ඒක හයි කරන්නේ අමතක වෙලා off කරන ඒකට ඒක ටර්බො ඒකට හොද නැඑල එල. මගේ එකේ 1 Minute දාල තියෙන්නෙ![]()
ade man oya tika nam attatama danagena hitiye na machan mehema katawak tiyenawa kiyalaNa ban.. door 5n newe original enne keli 10 kata thama.. apeth diga model.. keli 10.. one side ekakata keli 5k enawa.. thanikarama diga patiyak enne na.. thankikara diga patiyak enne mehe kattiya pati dekakin kapala but karapuhama.. diga ewwa hoyanna nethi nisa kattiya but karanawa.
![]()
![]()
![]()
Mage laga caravan 1000 ganaka photos tiyenawa ban.. mama DVD ekaka write karala tibba.. den dismiss wela wage.. hoyanna one.. japan wala tiyena high resolution photos balala tama ban parts hoyanne.. kadawal wala inna un wath danne na.. door beading wala enawa rubber eka beading dekema ena ewa.. issaraha dorwal wala. body ekata ena beading eka tiyenne.. eketh rubber bumper ekak enawa.. ethakota door eka wehuwahama hidesak na.. normal DX eke hidesak penawa.. mama oya beading set rata wate hoyala antimata hoyagatta.. Glass set eka order kara.. mehe diga fit glasses hoyanna amarui ban.. Glasses ekkama beading set ekat gatta..
Curtains hooks tika lock karala tiyenne wire tie dala.. curtains tika ge athule.. dual curtains tiyenawa.. lase curtain ekai thick curtain ekai.. policiye un ekka ba ne.. mewa lock kare neththam kadu pallam bahinakota mewa ehe mehe yanawa sadda wewi
ගොඩාක් ස්තුතියි මචන් කමෙන්ට් ඒකටමචන් IDG
,, මම එලකිරි වල එතෙක් මෙතෙක් කැමතිම ත්‍රෙඩ් එක තමයි මේ ත්‍රෙඩ් එක..මාරම ආස හිතෙනවා පරන වාහනයක් ගොඩ දාන හැටි දැක්කම..
මමත් මචන් අලුත් වාහන එදිනෙදා පාවිච්චි කලාට හිත තියෙන්නෙම පරන වාහනවලට..ඇත්තම කියනවානම් මචන් ලෙඩෙක් ගොඩ දානවට වඩා සතුටක් පරන වාහනයක් ගොඩ දාපුවම දැනෙනවා (දැන් උඹලා මට බනින්න එපා මෙහෙම කියුවා කියලා.. උපන් දා ඉඳන් වාහන පිස්සුව තියෙන එවුන් හිතන හැටි තමයි)
රස්සාවෙ තියෙන කාර්යබහුල කමත් එක්ක හැමවෙලාවෙම මුකුත් ලියලා දාන්නෙ නැති වුනාට ,දැනට මම මේ ත්‍රෙඩ් එක තුන් හතර පාරකට වඩා මුල ඉදන් බලලා තියෙනවා.
කොහොමත් හීනෙනුත් වාහන දකින, රථගාය තියෙන අපිවගේ අයට මේ ත්‍රෙඩ් එක මාරම වටිනවා..දිගටම කරගෙන යමු..කාලයක් තිස්සෙ මේක උඹට කියන්න හිටියෙ මචන් ..අද තමයි පුලුවන් වුනෙ.. ජයවේවා!!

machan ubalage gedara ena gaman
![]()