Van modifications

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඒ මම යනව බං...
    මම මේ නෙට් එකේ වෙන ගමනක් යන ගමන් මේකට ඔලුව දැම්මේ.. :rolleyes:
    තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා...
    :rofl:
    මේ පැත්තෙ ආවොත් ඕක වෙනවමයි...:P
    අලුත් යාලුවා ඇතුලු හැමෝටම සුබ රාත්‍රියක්..!

    ජය වේවා මචං සුබ රාත්‍රියක්

    අනිවාර්යෙන් බං අපි තාත්තලා නිසා තමයි අද මෙතන ඉන්නේ. තාත්තා මට ඉස්සර කියනවා බය නැතුව යන්න මිනිස්සු විතරක් හප්පන්න එපා වාහනේට මොනා වුනත් කමක් නෑ කියලා.

    :yes::yes:

    එල එල එහෙනම් සුභරාත්‍රියක් වේවා. මාත් දැන් කැපෙනවා.

    සුබ රාත්‍රියක් ජයවේවා මචං

    හටත් පේනම බැරි ජාතිය තමයි ත්‍රීවීල් කාරයෝ. හොදට තියන ක්ලියර් පාරේ ගාටනවා. ට්‍රැෆික් අස්සේ පිඹගෙන යනවා. :angry:

    :rofl::rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අන්න ඒකනේ මචන් මමත් ඉස්සර ගියර් ඒක දාන්න ඒක දිහා බලනවමයි බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ ඒක
    මට නම් ඇගට කැපුවොත් උව මොකෙකට හරි හිර කරනවාම තමයි විශේෂයෙන් 3විල් කාරයො මට පෙන්නන බැ

    මමත් මුලින් ඔය වගේ ඇඟට අල්ලන එවුන්ට සෙල්ලං දාන්න හැදුවා..:P
    ඒත් එක පාරක් එහෙම කරන්න ගිහින්,
    අපේ තාත්තගෙන් ඒ ගමන යනකනුත් අහ ගත්තා... අදාල තැනට ගියාට පස්සෙත් අහ ගත්තා.. ආයි එන ගමනුත් අහ ගත්තා... ගෙදර ඇවිත් වාහනේ හෝදන ගමනුත් අහ ගත්තා...
    රෑ දොයිය ගන්න ඔන්න මෙන්න තියෙද්දි අම්මගෙනුත් අහ ගත්තා...:yes:
    එදායින් පස්සෙ මම කා එක්කවත් සෙල්ලං කරන්න යන්නේ නෑ... එහෙම කරන්න ගිහින් අර විදිහට අහ ගන්නවට වැඩිය වහනේ නවත්තන් ඉඳල ගියත් පාඩු නෑ...:lol:

    මම ඕක ඔය විදිහටම කියන්න ගිහිනුත් එක පාරක් තවත් හොඳට අහ ගත්තා....:oo:

    ත්‍රී වීල් ගැන නං කතා කරලම වැඩක් නෑ... උන් යන පැත්ත උන් දන්නෙත් නෑ..:frown:

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ මම යනව බං...
    මම මේ නෙට් එකේ වෙන ගමනක් යන ගමන් මේකට ඔලුව දැම්මේ.. :rolleyes:
    තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා...
    :rofl:
    මේ පැත්තෙ ආවොත් ඕක වෙනවමයි...:P
    අලුත් යාලුවා ඇතුලු හැමෝටම සුබ රාත්‍රියක්..!
    සුබ රාත්‍රියක්..! මචන් මටත් මම 7ග30 කැම කන ගමන් film ඒකක් දාගත්තා අද හවස assignment ඒකත් submit කරපු නිසා තවම film ඒකේ 20.34 දැන් වෙලාව 10.17 pm :rolleyes::rolleyes::dull:
    අනිවාර්යෙන් බං අපි තාත්තලා නිසා තමයි අද මෙතන ඉන්නේ. තාත්තා මට ඉස්සර කියනවා බය නැතුව යන්න මිනිස්සු විතරක් හප්පන්න එපා වාහනේට මොනා වුනත් කමක් නෑ කියලා.
    අනිව‍ාරෙන්ම මචන් ඒ කියපු හයියට තමා අපි තවම වාහනයක් ඒලවන්නේ
    අපේ තාත්තාගේ ඒකම ඒක අව්ලයි කාර් ඇලජික් බන් ඒක තමා කචල් ඒක :nerd::nerd:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ගෙදරත් ඉස්සරම තිබ්බෙ B211 එකක්..
    තාත්ත ඒ කාලෙ මටත් ඔහොම කියනව අද වගේ මතකයි..
    හරවන් එන්න ඕන තැන කියනව..
    :love::love::love::love:
    ඒවා මතක් වෙනකොට ඇස් වලට කදුලුත් ඒනවා මචන් සතුටට
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒවා මතක් වෙනකොට ඇස් වලට කදුලුත් ඒනවා මචන් සතුටට

    ඔව් මං මතක් වෙනකොට මාර සතු‍ටුයි..
    හරියට ඕන වාහනයක් එලවන්න පුලුවන් තාත්ත හින්ද තමයි..
    :love::love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒවා මතක් වෙනකොට ඇස් වලට කදුලුත් ඒනවා මචන් සතුටට

    ඔය වගේ B11 එකේ මතක මට තියනවා :love: ඉස්සර තාත්තා මට කියන්නේ පැට්‍රල් ඉවර වෙනකන් පදින්න කියලා. ඉවර වුනහම දාගන එන්න කියලා පොඩි කෑන් එකක් දෙනවා. ඒ කිව්වේ මචං අපේ ගෙවල් පැත්තේ පාරේ කිලෝමීටර් තුනක විතර රව්මක් යන්න පුලුවන්. අන්න ඒකේ මම ආසාවට රව්ම් යනවා. ගමේ වගේ නිසා පොලිස්සියෙන් නෑ. තාත්තා උදේට වැඩට යන්න තව පැට්‍රල් ටිකක් වෙනමම ගෙනත් තියාගෙන ඉන්නේ. :love: ඒ පැදිල්ල නිසා තමයි දැන් කිතුල් ගහක වුනත් යන්න පුලුවන් වෙලා තියන්නේ. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ලන්කාවෙ නීතියෙන් තහනමක් හරි සීමාවක් හරි තියනවද වාහන වල Front Crash Buper Bars වලට :oo::oo::oo::oo:

    දන්න විදිහට නම් වාහනේ ඉස්සරහ බෆර් එකෙන් එලියට නෙරපු කිසිම දෙයක් හයිකරන්න නීතියෙන් අයිතියක් නෑ.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද කාපාලුවෙක් නැවැත්තුවනෙ මාව.. නීතිය හරියට දන්නෙ නැති නිසා කතාකරන්න විදියක් නෑනෙ මට..

    ඇයි බං මාර නීතිනෙ. මීට වඩා උසට ඒව එන වාහන තියනවනෙ බං. මුං කියන්නෙ ප්ලාස්ටික් කෑලි එල්ලන්නද මේවට


    308bo09.jpg
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දන්න විදිහට නම් වාහනේ ඉස්සරහ බෆර් එකෙන් එලියට නෙරපු කිසිම දෙයක් හයිකරන්න නීතියෙන් අයිතියක් නෑ.

    බෆර් එකෙන් එලියට නෑ බං... උස වැඩිලු :oo::oo::oo:
    දෙන්නංකො ඕකට වැඩක් :angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද කාපාලුවෙක් නැවැත්තුවනෙ මාව.. නීතිය හරියට දන්නෙ නැති නිසා කතාකරන්න විදියක් නෑනෙ මට..

    ඇයි බං මාර නීතිනෙ. මීට වඩා උසට ඒව එන වාහන තියනවනෙ බං. මුං කියන්නෙ ප්ලාස්ටික් කෑලි එල්ලන්නද මේවට


    308bo09.jpg

    ඒ වගේ අජූත බුවාලා ඉන්නවා බං. උං එක්ක කතා කරල වැඩක් නෑ. :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෆර් එකෙන් එලියට නෑ බං... උස වැඩිලු :oo::oo::oo:
    දෙන්නංකො ඕකට වැඩක් :angry::angry::angry:

    දන්න විදිහට නම් බොනට් එකේ පියනට වැඩිය උස උනොත් විතරයි තහනම්. නැත්තං බෆර් එකේ සීමාවට වඩා එලියට පැන්නොත්. ඒ නිසා ඕක අව්ලක් නැති වෙන්න ඕනේ.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ වගේ අජූත බුවාලා ඉන්නවා බං. උං එක්ක කතා කරල වැඩක් නෑ. :dull:

    ඌ කිව්ව ඒවට මට හිනා ගියා බං. :rofl::rofl:
    ඌ කියනව මහත්තයගෙ වාහනේ වෙන එකක වැදුනම අනිත් වාහනේ තැලෙනවලු මේ විදියට තිබ්බම
    :baffled::baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ කිව්ව ඒවට මට හිනා ගියා බං. :rofl::rofl:
    ඌ කියනව මහත්තයගෙ වාහනේ වෙන එකක වැදුනම අනිත් වාහනේ තැලෙනවලු මේ විදියට තිබ්බම
    :baffled::baffled::baffled:

    :rofl::lol: පිස්සු යක්කු බං. හෙන ගොං හැතිකරේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න ලැජ්ජයි.. මට තාම ඉස්සරහ පේන්නේ නැති අව්ල තියෙනවා..:oo:
    අපේ B310 එක එලෙව්වෙත් කොට්ටයක් තියාගෙන..:P
    අක්ක කෙනෙක්ගෙ මර්ච් එකක් පැද්දා.. ඒත් කොට්ටෙ උඩ ඉඳගෙන..
    :rolleyes:
    මහා ලොකුවට එලවලනං නෑ.. හැබැයි මමත් කොහෙවත් වද්දලනං නෑ...
    මං නං අපේ ත්‍රීවිල් එක ලර්නස් වා‍හනේකට අඩයක් තිබ්බා පැත්තක් ම කුඩු :baffled::rofl:
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    police is correct you cant do modifications to the exterior of the vehicle without prior permission from RMV. Also your so called crash bar is a safety hazard for pedestrians