ඹය කාලේදි වගේ වාහන ඒලවනවා නොදන්න මිනිස්සු බයවෙලා තියෙනවා බන් ඩයිවර් කෙනෙක් නැතුව වාහනයක් ඒනවා කියලා ඇයි ඩැෂ් බොඩ් ඒක තරම් වත් උස නැ ඇතට පෙන්නැ ඒ කාලේ මතක් වෙනකොට ආසයි ආයේ ඒන්නේ නැනේ ඉතින්එල මචං තව ඒවා ලියපං
අඩේ පොඩිකාලේ ෆොටෝ දැක්කම හරි ආසයි බං. ආයි ඒකාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා. අපි රොබින්හුඩ් කලේ ඔය කාලේ.










