Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචං. අනිත් එක උන් දිහා බලන්න නරකයි. බැලුවොත් උං නවත්තනවා. හැමදාම ලයිෂන් එක අරං යන මම එකදවසක් ලයිෂන් එක අමතක වෙලා දාලා ගියානේ බං. වාහනේ ආදායම් බලපත්‍රෙත් නෑ, මගේ ලයිෂන් එකත් නෑ. නැවැත්තුවේ නැතැයි එදාම මාව. ඒක වුනෙත් උන්ව දැක්කම මගේ ලග බඩු නැති නිසා මට උන් දිහා බැලුනා. යන්තං මම කරන රස්සාව නිසා උන් මට දඩ ගැහුවෙ නෑ. හැබැයි පිටපලාතක දි නම් බඩු හම්බුවෙනවා. :rofl:
    :eek: okkoma dala gihin tiyenne..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තැබිලි පාට රොසා ඒක දිලා ගෙනාවා Izuzu journey M ඒකක් මේ තියෙන්නේ බාන්‍‍ඩේ
    DSC03966.jpg


    DSC03967.jpg


    මේක දැන් ඹහොම තිබුනාට ගෙනකොට මුණක් තිබුනේ නැ ගෙනකොට ගන්න කැමරා තිබුනේ නැ ඒ කාලේ ගත්තානම් තමා වටින්නේ සමහරු කිව්වාට විෂ්වාස කරන්නේ නැ සාක්ශියට ඹනේ නම් dinushaSankalpa ව අල්ල ගන්න :D
    මේක කොච්චියට අහු උන බස් ඒකක් බස් ඒකේ ඉස්සරහා රේඩිටරේට වෙනකන් මුකුත්ම තිබුනේ නැ දකුණු පැත්තේ දොර නැ ඇදගෙන ගිහිල්ලා ඒ පැත්තේ බද වෙන් වෙලා ඹක ඒ කාලේ ගෙනාවේ 2කට වගේ ගානකට මට මතක හැටියට මමත් ඒච්චර ‍ලොකු නැ ඒකාලේ
    ගෙනාවෙත් උස්සගෙන ඹන්න දැන් ඹක්කොම හරි කියමුකො ගෙදර ගෙනාවා
    ඹන්න අම්මා ආව ඒලියට හිතාගෙන ඒන්න ඇත්තේ ac කරපු super custom ඒකක් ගෙනාවා කියලා ඹන්න දැන් බස් ඒක පාරේ නවත්තලා තියෙනවා ගේ ඉස්සරහා මුණකුත් නැතුව මමයි තාත්තයි තව යාලුවො සෙට් ඒකයි හිටියේ හ්ම් මරු වාහනේ කියලා ගගෙට ගියා ගියාමයි ආයේ තේ ඒකක් වත් නැ කතා බහකුත් නැ රැ කැම කන්න කියනකන්ම
    අපේ ගෙදර ටිකක් පල්ලමට තියෙන්නේ දැන් මේක ඹබාගන්න විදියකුත් නැ break මුකුත් නැ පස්සේ හෙමිට ටික ටික අරගෙන අඩ කොට තිය තියා ගත්තා අන්තිම හරියට යනතොටම ඉස්සරහා වාහනේ ගැට ගහල තිබුන කේබල් ඒක කැඩුනා කියහන්කො කෙලින්ම බස් ඒක ගිහිල්ලා ගැරජ් ඒකේ බිත්තියේ වෙලාවට පිටිපස්සේ විදුරැවට මුකුත් උනේ නැ
    ඒ කා‍ලේ සුපිරි සෙට් ඒකක් හිටියා ඒකතු වෙලා තවම ඉන්නවා බස් ඒක මාස 3න් හැදුවා ස්ටියරි්න් විල් ඒන අතැරලා යන්න පුලුවන් වෙන්න චැසි කෙලින් කරලා කලින් තිබ්බ මනුස්සයා ඇවිත් උට බස් ඒක දැකලා කතා කරගන්න බැරිඋනා ටිකක් වෙලා යනකන්
    මෙකෙත් අපි ට්‍රිප් ඒහේම ගියා ඒවා තාම මතක් වෙනාව
    තව කාතාවක් තියෙනවා වැල්ලවායේ හරියේ හේමිට ලියන්නම්

    DSC03969.jpg

    DSC03968.jpg




     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹන්න තැබිලි පාට රොසා ඒක දිලා ගෙනාවා Izuzu journey M ඒකක් මේ තියෙන්නේ බාන්‍‍ඩේ

    maru ne.. me koi kale wageda? uba mata wada sehenna wayasaui wage :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ බස් එකේ ඉස්සරහ මරුවට හදලනේ මචං. හැදුව කියල කියන්න බෑ. කලින් අයිතිකාරයා පුදුම වුන එක අහන්න දෙයක් නෙවෙයි. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තැබිලි පාට රොසා ඒක දිලා ගෙනාවා Izuzu journey M ඒකක් මේ තියෙන්නේ බාන්‍‍ඩේ

    maru ne.. me koi kale wageda? uba mata wada sehenna wayasaui wage :)
    ඹක මතක හැටියට 2000 වගේ තමා :D
    මට වඩා මෙතන ඉන්න අය ගොඩාක් වැඩිමල් වෙන්න ඹනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බත් කාඩ් එකත් නැතිවෙන වැඩක්නෙ මුන් කරල තියෙන්නෙ :rofl::rofl::rofl::rofl:
    :rolleyes::rolleyes: ලේලන්ඩ් ලොරියක් ගෙනල්ලා nissan diesel මුණක් අලුතෙන් ගැහුවා බන් ලේලන්ඩ් චැසියට :baffled::baffled: පස්යාලේ තිබුනේ ගම්මානයක් අන්න ඒකේ වතුර බව්සරේට
    DSC03854.jpg


    ඹය හදන්න ගන්නකොටම වගේ ස්ටිරින් විල් ඒක අල්ලගෙන ඉන්නේ මම කරට අත දාගෙන ඉන්නේ දිනෂ :)

    ඒ බස් එකේ ඉස්සරහ මරුවට හදලනේ මචං. හැදුව කියල කියන්න බෑ. කලින් අයිතිකාරයා පුදුම වුන එක අහන්න දෙයක් නෙවෙයි. :)
    තව ඹකේ හොද කතා 2ක් තියෙනවා හේමිට කියන්නම්:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes::rolleyes: ලේලන්ඩ් ලොරියක් ගෙනල්ලා nissan diesel මුණක් අලුතෙන් ගැහුවා බන් ලේලන්ඩ් චැසියට :baffled::baffled: පස්යාලේ තිබුනේ ගම්මානයක් අන්න ඒකේ වතුර බව්සරේට
    DSC03854.jpg


    ඹය හදන්න ගන්නකොටම වගේ ස්ටිරින් විල් ඒක අල්ලගෙන ඉන්නේ මම කරට අත දාගෙන ඉන්නේ දිනෂ :)


    තව ඹකේ හොද කතා 2ක් තියෙනවා හේමිට කියන්නම්:cool:
    එල මචං තව ඒවා ලියපං
    අඩේ පොඩිකාලේ ෆොටෝ දැක්කම හරි ආසයි බං. ආයි ඒකාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා. අපි රොබින්හුඩ් කලේ ඔය කාලේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹට පුළුවන් බං. මට තමයි බැරි. මම ලිව්වොත් එකෙක් කෝට් කරන්නෙ නෑ.
    ඹය ඉන්න අපි මෙට් ඒක විතරයිනේ බන් වෙන ඒඋන් ඒනවා ඇවිත් කියවලා යනවා සිංහල ඒඋන්ගේ හැටිනේ ඒක:angry::angry: කවදා හැදෙයිද:confused: