Van modifications

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    DSC04377.jpg

    මොටර් ශො ඒකේ තිබුනේ මේක

    machan okata eha patte VW Combi T2 (green & Blue) vans dekak tibba neda mage yaluwek tamai haduwe.. Negambo wala . green eke owner pora tamai blue eka haduwee.. pattama sapai bannn VW vitaramai karanneee....

    miniha mechanical side eka karanne umbala wage porak innava miniha langa tinker wada walata...:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ade ehemada eke engine eka nikan brand new wage wenna restore karala tibuna machan dakkama asawe ba e 2ma hariyata poto ekak ganna hambune na bn kalakanni ekkala porakanawa
    DSC04385%2Bcopy.jpg
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    mee machoo Volkswagen beetle car eke daily use ekete hodaide? hodete hadela gathoth colombo kandy once a week wagee duwanne puluwande ? lede deide?.thx
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mee machoo Volkswagen beetle car eke daily use ekete hodaide? hodete hadela gathoth colombo kandy once a week wagee duwanne puluwande ? lede deide?.thx
    මගේ මතේ නම් ඒපා මචන් :no::no:
    පරන වැඩි මචන් ඒච්චර දුවන්න බැරි කමක් නැ ඒත් ලෙඩක් දෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගේ මතේ නම් ඒපා මචන් :no::no:
    පරන වැඩි මචන් ඒච්චර දුවන්න බැරි කමක් නැ ඒත් ලෙඩක් දෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි

    hmm ow hari nadaththuwak neti nisa thama.. ape loku appachchi gawa tiyenaw 8Sri ekak..
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මගේ මතේ නම් ඒපා මචන් :no::no:
    පරන වැඩි මචන් ඒච්චර දුවන්න බැරි කමක් නැ ඒත් ලෙඩක් දෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි

    thx machoo .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ මතේ නම් ඒපා මචන් :no::no:
    පරන වැඩි මචන් ඒච්චර දුවන්න බැරි කමක් නැ ඒත් ලෙඩක් දෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි

    hmm ow hari nadaththuwak neti nisa thama.. ape loku appachchi gawa tiyenaw 8Sri ekak..

    ඔව් පරණ වැඩී නම් තමයි. හොදට නඩත්තු කරන ඒව තියනව හැබැයි ඒව විකුණන්නනෙ නෑ. අපේ සීයගේ මල්ලි ගාව එකක් තියනවා. මුළ ඉදල හොදට නඩත්තු කරපු එකක්. ඒකෙ නම් අලුත් වාහන තරම් වත් ලෙඩක් එන්නේ නැති තරම්. හැබැයි කවදාවත් විකුණන්න අදහසක් නෑ. විකුණන්නනේ ලෙඩ ගෝදාවල් තමයි
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඔය ගොඩක් ලේයිලන්ඩ් බස් වල ස්ටිකර් ගහලා තියෙන්නේ Turbo Intercooler, Hino Power, Super Viking කියලා එහෙම. අන්න එහෙම කියන්නේ බොරුවටද,නැත්තන් ඇත්තටම ඔව්වායේ ටර්බෝ චාර්ජස් එනවද? එතකොට Hino Power, Super Vikingකියන්නේ මොනාද?
     
    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ඔය ගොඩක් ලේයිලන්ඩ් බස් වල ස්ටිකර් ගහලා තියෙන්නේ Turbo Intercooler, Hino Power, Super Viking කියලා එහෙම. අන්න එහෙම කියන්නේ බොරුවටද,නැත්තන් ඇත්තටම ඔව්වායේ ටර්බෝ චාර්ජස් එනවද? එතකොට Hino Power, Super Vikingකියන්නේ මොනාද?
    බස් එක යද්දි එන්ජිම ලඟින් "ස්ස්ස්ස්" සද්දයක් එනවා නම් ඇත්තටම ටර්බෝ..අලුත් එවයෙ තියෙනවා Hino කියන්නෙ toyota ලගෙ ඩීසල් ඩිවිශන් එකක්
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    බස් එක යද්දි එන්ජිම ලඟින් "ස්ස්ස්ස්" සද්දයක් එනවා නම් ඇත්තටම ටර්බෝ..අලුත් එවයෙ තියෙනවා Hino කියන්නෙ toyota ලගෙ ඩීසල් ඩිවිශන් එකක්

    :cool::cool::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය ගොඩක් ලේයිලන්ඩ් බස් වල ස්ටිකර් ගහලා තියෙන්නේ Turbo Intercooler, Hino Power, Super Viking කියලා එහෙම. අන්න එහෙම කියන්නේ බොරුවටද,නැත්තන් ඇත්තටම ඔව්වායේ ටර්බෝ චාර්ජස් එනවද? එතකොට Hino Power, Super Vikingකියන්නේ මොනාද?
    Viking කියන්නේ body type ඒකට මචන් තව ආවා ruby ,chithal කියලා බොඩි අාවා මචන්
    images

    බස් එක යද්දි එන්ජිම ලඟින් "ස්ස්ස්ස්" සද්දයක් එනවා නම් ඇත්තටම ටර්බෝ..අලුත් එවයෙ තියෙනවා Hino කියන්නෙ toyota ලගෙ ඩීසල් ඩිවිශන් එකක්
    :yes::yes:
     
    • Like
    Reactions: Trouble_Maker

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හම්මෝ.. එන්න බැරිවෙච්ච දවස් ටිකට නිවාඩු දාල කියවන්න පේජ් සෙට් වෙලානෙ
    ඒක නම් ඇත්ත ම‍චො මොකො පෙන්න හිටියේ නැත්තේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩ බං හොඳටම.. එපා වෙනව.
    මෝට ශෝ එකේ නූලෙ ෆොටෝ කෑලි ටිකක් එබුව අන්න මමත්
    ඒල ඒල මම ගත්තු නැති පොටො ටිකක් තියෙනවා මචන් ඒකේ :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට්ටුවට දොරවල් ගෙනත් දැම්මා
    මැද දොර 13යි තැලිලා යට දිරලා ඒ ටික හැදුවා :angry:
    power door unit ඒක තිබිලා අයින් කරා කාට හරි ඹනේ නම් කියපල්ලා මොටර් ඹක්කොම තියෙනවා
    DSC_0415.jpg

    DSC_0421.jpg

    DSC_0422.jpg

    මේක නම් 28 ක් :shocked: