Van modifications

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    වැනට්ටුවට දොරවල් ගෙනත් දැම්මා
    මැද දොර 13යි තැලිලා යට දිරලා ඒ ටික හැදුවා :angry:
    power door unit ඒක තිබිලා අයින් කරා කාට හරි ඹනේ නම් කියපල්ලා මොටර් ඹක්කොම තියෙනවා
    DSC_0415.jpg

    DSC_0421.jpg

    DSC_0422.jpg

    මේක නම් 28 ක් :shocked:

    okkotama kiyak giyada ban :baffled:
    meda dora VX neme neda
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං 3 ඩොට් කැටලොය් හොඳද
    ඹව් spray කරන්න තියෙන්නේ ගණකම් ඒකකුත් තියෙනවද කොහේද හොදට වැහෙනවා වලවල් ඒහේම
    උබේ අර දිරපුවා හදන්න නම් rock කැටලොයි වගේ හොද ඒකක් දාපන්

    මචං ඔන්න ඔය තාර වගේ තියෙන්නෙ මොනවද.. ගම් එකක්ද.. කොහෙන්ද ගන්න පුලුවන්
    ඹව් හාඩ්වෙයාර් වල ඇති ඹය ගම් ඒකම නම් ගන්න නැ ඹක ගල් වෙන්නේ නැති ඒකක් තියෙන්නේ
    ලගින් යන ඒකක ගන්න පුුලුවන් වෙයි මචන්
    සිලිකන් ඒකත් හොදයි ඹය වැඩේට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    okkotama kiyak giyada ban :baffled:
    meda dora VX neme neda
    VX තම මචන් පවර් ලොක් full uphostry තියෙනවා
    පිටිපස්සේ ඒක 28යි ඒකෙත් සරනේරු නැ කණ්නාඩිය නැ කැලි ගලවලා
    මැද ඒකෙත් උඩ රේසරේ නැ බිම තියලා යට හරිය ඹක්කොම දිරලා හෙනට තැලිච්ච දොරක් :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹව් spray කරන්න තියෙන්නේ ගණකම් ඒකකුත් තියෙනවද කොහේද හොදට වැහෙනවා වලවල් ඒහේම
    උබේ අර දිරපුවා හදන්න නම් rock කැටලොයි වගේ හොද ඒකක් දාපන්

    ඹව් හාඩ්වෙයාර් වල ඇති ඹය ගම් ඒකම නම් ගන්න නැ ඹක ගල් වෙන්නේ නැති ඒකක් තියෙන්නේ
    ලගින් යන ඒකක ගන්න පුුලුවන් වෙයි මචන්
    සිලිකන් ඒකත් හොදයි ඹය වැඩේට

    ෆුල් පේන්ට් එකම ගහල දාන්න බං හැදුවෙ..
    පොඩ්ඩක් පාට ෆේඩ් වෙලා වගේ බොනට් එකෙයි වහලෙයි..
    ආපහු නැත්තං තව ටික කාලෙකින් ගලවන්න එපැයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆුල් පේන්ට් එකම ගහල දාන්න බං හැදුවෙ..
    පොඩ්ඩක් පාට ෆේඩ් වෙලා වගේ බොනට් එකෙයි වහලෙයි..
    ආපහු නැත්තං තව ටික කාලෙකින් ගලවන්න එපැයි..
    ටිකක් වියදම් උනාට කමක් නැ හොද පෙන්ට් ඒකක් ගහපන් ඹය මලිටිලැක් කොස්වේ රෙද්දවල් නම් ගහන්න ඒපා ඒවාගෙත් දැන් තියෙනවා 2k ලෙවල් ඒකට හදපු තින්ත ඒවා උනත් ගහන්න ඒපා
    ගලවනවානම් මචන් අර දිරපු කැල්ල කපලා පාස්සලාම දාපාන් වහන්න ඒපා

    උබටත් ඹනේ නම් අර බයිසිකලේ ටැංකියට ගැහුවා වගේ ඒකක් ගහපන් ආයේ ලොවෙත් නැ ඉතිං :D;)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටිකක් වියදම් උනාට කමක් නැ හොද පෙන්ට් ඒකක් ගහපන් ඹය මලිටිලැක් කොස්වේ රෙද්දවල් නම් ගහන්න ඒපා ඒවාගෙත් දැන් තියෙනවා 2k ලෙවල් ඒකට හදපු තින්ත ඒවා උනත් ගහන්න ඒපා
    ගලවනවානම් මචන් අර දිරපු කැල්ල කපලා පාස්සලාම දාපාන් වහන්න ඒපා

    උබටත් ඹනේ නම් අර බයිසිකලේ ටැංකියට ගැහුවා වගේ ඒකක් ගහපන් ආයේ ලොවෙත් නැ ඉතිං :D;)

    ඌ කිව්ව මෙටලික් පේන්ට් කතාවක්. ඒක ගහමු කිව්ව.. සේරම කෑලි ගෙදර ගලවල දාල තමයි අරන් ගියේ.. චැසියයි බොඩියයි එන්ජිමයි ටයර් 4ය් විතරයි ඉතුරු. ඩෑශ් බෝඩ් එකත් ගැලෙව්ව.. ඔව් බං එතන වහලම දැම්ම. තව පොඩි එකක් මතු උනා සේරම ගලවද්දි.. 4ටෝස් ටිකක් දාන්නම්කො මම
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පොඩි පොඩි මලකඩ තියන තෑං මෙන්න මේක දාල ඇල්ලුවම ඉතිං ආයෙ ඕන්නෑ..
    ඉදිරියට එන්න තියන මලකඩත් කඩල යනව :yes::yes::yes:

    Wire-Wheel-Brushe.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌ කිව්ව මෙටලික් පේන්ට් කතාවක්. ඒක ගහමු කිව්ව.. සේරම කෑලි ගෙදර ගලවල දාල තමයි අරන් ගියේ.. චැසියයි බොඩියයි එන්ජිමයි ටයර් 4ය් විතරයි ඉතුරු. ඩෑශ් බෝඩ් එකත් ගැලෙව්ව.. ඔව් බං එතන වහලම දැම්ම. තව පොඩි එකක් මතු උනා සේරම ගලවද්දි.. 4ටෝස් ටිකක් දාන්නම්කො මම
    ඒල ඒල ඒහෙනම් ඒ පෙන්ට් ඒකක් වෙන්න ඹනා
    අනිවාරෙන්ම පොටො දාපන් මචන් දන්නවානේ ඉතින් ;) මතක් කරලා හදනකොට පොටො ගනින් :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒල ඒල ඒහෙනම් ඒ පෙන්ට් ඒකක් වෙන්න ඹනා
    අනිවාරෙන්ම පොටො දාපන් මචන් දන්නවානේ ඉතින් ;) මතක් කරලා හදනකොට පොටො ගනින් :rolleyes:

    එල එල.. අනිව දාන්නම්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න මෙච්චරයි දැනට කරේ..
    මුලින්ම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳං හොදට හේදුව ඔයිල් දූවිලි කඩල යන්න..

    rh3mz8.jpg

    1zmjujs.jpg

    v4qao2.jpg

    2emlzd3.jpg

    ඊට පස්සෙ හොඳට හුලන් පාරක් අල්ලල වේලන්න ඕන..

    x3h79t.jpg

    wv8jya.jpg

    ඔච්චරයි බං තාම කරේ. ඔක්කොම 4ටෝස් දාන්නම් මම.. දැං නම් ඩෑශ්බෝඩ් ගලවල හෙලුවැල්ලෙන් ඉන්නෙ
    හෙට තමා ආපහු වැඩ පටන් ගන්නෙ. කොහෙද අපිට නිවාඩු දවසට මුනුත් නිවාඩුනෙ
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මෙන්න මෙච්චරයි දැනට කරේ..
    මුලින්ම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳං හොදට හේදුව ඔයිල් දූවිලි කඩල යන්න..

    1zmjujs.jpg

    මෙහම කරාම සර්කිට් කෑලි අනං මනං අස්සට වතුර ගිහින් හානි වෙන්නේ නැතිද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    සිලිකන් ඒකත් හොදයි ඹය වැඩේට

    Silicon danna epa thahaduwata..balagena ididdi diranne.. wanawanam Wurth eke windscreen alawana gum eka danna.. hebei gal wenawa..

    normal silicon nam geewitheta danna epa.. tika kalekin hodata tibba thahaduwa paint gahala tibbath diranna patan gannawa... oke tiyena acid nisa..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මෙච්චරයි දැනට කරේ..
    මුලින්ම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳං හොදට හේදුව ඔයිල් දූවිලි කඩල යන්න..

    ඔච්චරයි බං තාම කරේ. ඔක්කොම 4ටෝස් දාන්නම් මම.. දැං නම් ඩෑශ්බෝඩ් ගලවල හෙලුවැල්ලෙන් ඉන්නෙ
    හෙට තමා ආපහු වැඩ පටන් ගන්නෙ. කොහෙද අපිට නිවාඩු දවසට මුනුත් නිවාඩුනෙ
    උබගේ පරන පිනකට හම්බෙලා තියෙන්නේ මචන් ඇත්තමයි
    වැඩේ නියමෙටම කරනවා මචන්
    ගලවපු වෙලේම යටට undercoat නැත්තම් කරලා දාපන් මචන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙහම කරාම සර්කිට් කෑලි අනං මනං අස්සට වතුර ගිහින් හානි වෙන්නේ නැතිද?

    කොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
    වෙසල් වගේ නෙවෙයි :rolleyes::rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan VIKING kiyanne model eka. thawa model tiyenawa Lynx,Comet, 12M wage..

    Ruby,Barath Coach,Chithal kiyenne body type.
    මේ තියෙන්නේ හරියටම මටත් පැටලිලා තිබුනේ
    Three Wheel Modification
    11038799_427514640756726_6591804855210061874_n.jpg

    11034261_427514660756724_5396143714743428766_n.jpg
    පිටිපස්ස නහම් මරු බන් alto ඒකක් වගේ :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
    වෙසල් වගේ නෙවෙයි :rolleyes::rolleyes:
    පට්ට කතාව:cool::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Silicon danna epa thahaduwata..balagena ididdi diranne.. wanawanam Wurth eke windscreen alawana gum eka danna.. hebei gal wenawa..

    normal silicon nam geewitheta danna epa.. tika kalekin hodata tibba thahaduwa paint gahala tibbath diranna patan gannawa... oke tiyena acid nisa..
    මේක ගැන නම් අත්දැකිම් නැ මචන්
    කොහොමත් ඉටි කොලේ ගැලෙව්වාම එ තියෙන ගම් ඒකෙන්ම අලවලා දාන ඒක තමා කරන්නේ