වැනට්ටුවට දොරවල් ගෙනත් දැම්මා
මැද දොර 13යි තැලිලා යට දිරලා ඒ ටික හැදුවා![]()
power door unit ඒක තිබිලා අයින් කරා කාට හරි ඹනේ නම් කියපල්ලා මොටර් ඹක්කොම තියෙනවා
![]()
![]()
![]()
මේක නම් 28 ක්
okkotama kiyak giyada ban
meda dora VX neme neda
වැනට්ටුවට දොරවල් ගෙනත් දැම්මා
මැද දොර 13යි තැලිලා යට දිරලා ඒ ටික හැදුවා![]()
power door unit ඒක තිබිලා අයින් කරා කාට හරි ඹනේ නම් කියපල්ලා මොටර් ඹක්කොම තියෙනවා
![]()
![]()
![]()
මේක නම් 28 ක්
ඹව් spray කරන්න තියෙන්නේ ගණකම් ඒකකුත් තියෙනවද කොහේද හොදට වැහෙනවා වලවල් ඒහේමමචං 3 ඩොට් කැටලොය් හොඳද
ඹව් හාඩ්වෙයාර් වල ඇති ඹය ගම් ඒකම නම් ගන්න නැ ඹක ගල් වෙන්නේ නැති ඒකක් තියෙන්නේමචං ඔන්න ඔය තාර වගේ තියෙන්නෙ මොනවද.. ගම් එකක්ද.. කොහෙන්ද ගන්න පුලුවන්
VX තම මචන් පවර් ලොක් full uphostry තියෙනවාokkotama kiyak giyada ban![]()
meda dora VX neme neda

ඹව් spray කරන්න තියෙන්නේ ගණකම් ඒකකුත් තියෙනවද කොහේද හොදට වැහෙනවා වලවල් ඒහේම
උබේ අර දිරපුවා හදන්න නම් rock කැටලොයි වගේ හොද ඒකක් දාපන්
ඹව් හාඩ්වෙයාර් වල ඇති ඹය ගම් ඒකම නම් ගන්න නැ ඹක ගල් වෙන්නේ නැති ඒකක් තියෙන්නේ
ලගින් යන ඒකක ගන්න පුුලුවන් වෙයි මචන්
සිලිකන් ඒකත් හොදයි ඹය වැඩේට
ටිකක් වියදම් උනාට කමක් නැ හොද පෙන්ට් ඒකක් ගහපන් ඹය මලිටිලැක් කොස්වේ රෙද්දවල් නම් ගහන්න ඒපා ඒවාගෙත් දැන් තියෙනවා 2k ලෙවල් ඒකට හදපු තින්ත ඒවා උනත් ගහන්න ඒපාෆුල් පේන්ට් එකම ගහල දාන්න බං හැදුවෙ..
පොඩ්ඩක් පාට ෆේඩ් වෙලා වගේ බොනට් එකෙයි වහලෙයි..
ආපහු නැත්තං තව ටික කාලෙකින් ගලවන්න එපැයි..


ටිකක් වියදම් උනාට කමක් නැ හොද පෙන්ට් ඒකක් ගහපන් ඹය මලිටිලැක් කොස්වේ රෙද්දවල් නම් ගහන්න ඒපා ඒවාගෙත් දැන් තියෙනවා 2k ලෙවල් ඒකට හදපු තින්ත ඒවා උනත් ගහන්න ඒපා
ගලවනවානම් මචන් අර දිරපු කැල්ල කපලා පාස්සලාම දාපාන් වහන්න ඒපා
උබටත් ඹනේ නම් අර බයිසිකලේ ටැංකියට ගැහුවා වගේ ඒකක් ගහපන් ආයේ ලොවෙත් නැ ඉතිං![]()



ඒල ඒල ඒහෙනම් ඒ පෙන්ට් ඒකක් වෙන්න ඹනාඌ කිව්ව මෙටලික් පේන්ට් කතාවක්. ඒක ගහමු කිව්ව.. සේරම කෑලි ගෙදර ගලවල දාල තමයි අරන් ගියේ.. චැසියයි බොඩියයි එන්ජිමයි ටයර් 4ය් විතරයි ඉතුරු. ඩෑශ් බෝඩ් එකත් ගැලෙව්ව.. ඔව් බං එතන වහලම දැම්ම. තව පොඩි එකක් මතු උනා සේරම ගලවද්දි.. 4ටෝස් ටිකක් දාන්නම්කො මම
මතක් කරලා හදනකොට පොටො ගනින් 
ඒල ඒල ඒහෙනම් ඒ පෙන්ට් ඒකක් වෙන්න ඹනා
අනිවාරෙන්ම පොටො දාපන් මචන් දන්නවානේ ඉතින්මතක් කරලා හදනකොට පොටො ගනින්
![]()
machan VIKING kiyanne model eka. thawa model tiyenawa Lynx,Comet, 12M wage..Viking කියන්නේ body type ඒකට මචන් තව ආවා ruby ,chithal කියලා බොඩි අාවා මචන්
![]()
![]()
මෙන්න මෙච්චරයි දැනට කරේ..
මුලින්ම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳං හොදට හේදුව ඔයිල් දූවිලි කඩල යන්න..
![]()
සිලිකන් ඒකත් හොදයි ඹය වැඩේට
උබගේ පරන පිනකට හම්බෙලා තියෙන්නේ මචන් ඇත්තමයිමෙන්න මෙච්චරයි දැනට කරේ..
මුලින්ම ෆ්ලෝ බෝඩ් එකේ ඉඳං හොදට හේදුව ඔයිල් දූවිලි කඩල යන්න..
ඔච්චරයි බං තාම කරේ. ඔක්කොම 4ටෝස් දාන්නම් මම.. දැං නම් ඩෑශ්බෝඩ් ගලවල හෙලුවැල්ලෙන් ඉන්නෙ
හෙට තමා ආපහු වැඩ පටන් ගන්නෙ. කොහෙද අපිට නිවාඩු දවසට මුනුත් නිවාඩුනෙ
මෙහම කරාම සර්කිට් කෑලි අනං මනං අස්සට වතුර ගිහින් හානි වෙන්නේ නැතිද?


මේ තියෙන්නේ හරියටම මටත් පැටලිලා තිබුනේmachan VIKING kiyanne model eka. thawa model tiyenawa Lynx,Comet, 12M wage..
Ruby,Barath Coach,Chithal kiyenne body type.
පිටිපස්ස නහම් මරු බන් alto ඒකක් වගේThree Wheel Modification
![]()
![]()

පට්ට කතාවකොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
වෙසල් වගේ නෙවෙයි![]()


මේක ගැන නම් අත්දැකිම් නැ මචන්Silicon danna epa thahaduwata..balagena ididdi diranne.. wanawanam Wurth eke windscreen alawana gum eka danna.. hebei gal wenawa..
normal silicon nam geewitheta danna epa.. tika kalekin hodata tibba thahaduwa paint gahala tibbath diranna patan gannawa... oke tiyena acid nisa..