Van modifications

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ වැඩෙත් කෙරීගෙන යනව.. මේ ටිකේ ගරාජ් එක පැත්තෙ යන්න බැරි උනා. හෙට යන්න ඕන

    2yyumoi.jpg

    1z52dqo.jpg

    2r2lp1g.jpg

    mjbcyt.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ වැඩෙත් කෙරීගෙන යනව.. මේ ටිකේ ගරාජ් එක පැත්තෙ යන්න බැරි උනා. හෙට යන්න ඕන

    mjbcyt.jpg
    මන් මේ අහන්නමයි හිටියේ කො කියලා
    DOt3 filler ඒක නේ ගැහුවේ මරු නියමෙට finish වෙනවා ඹකට අපේ බස් ඒකටත් ගැහු‍වේ ඹක
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මන් මේ අහන්නමයි හිටියේ කො කියලා
    DOt3 filler ඒක නේ ගැහුවේ මරු නියමෙට finish වෙනවා ඹකට අපේ බස් ඒකටත් ගැහු‍වේ ඹක

    ඔව් බං පේන්ට් එක ගහන්න මොකක්ද වගේ. ‍ෆිලර් එක ගැහුවම පට්ට කොලිටීනෙ..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ අස්සෙ මේකත් ඇවිල්ල තිබ්බ කෑල්ලක් කපල පාස්සගන්න. බලපංකො මොකක්ද කියල :rofl::rofl::rofl::rofl::rofl:

    2rc0ls5.jpg
    172 ඒකක් නේද මේ ඒහේම නැත්තම් ෂෙල් ඒක දාලා
    මේකේ කොහේ කපන්නද බන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජරා වැස්සක් සෙට් වෙල බං තියෙන්නෙ මෙහෙට.. :growl::growl:
    හයියෙං වහින්නෙත් නෑ.. වැඩ පාඩු කරන්න පොද වැටි වැටි තියනව දවසම.. :baffled::baffled:
    මෙතෙක් කල් පෑව්ව. :frown::frown::frown:
    බලපං පේන්ට් එක ගහන දවස් වලම කෙල වෙන්න ගත්තනෙ :angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං පේන්ට් එක ගහන්න මොකක්ද වගේ. ‍ෆිලර් එක ගැහුවම පට්ට කොලිටීනෙ..
    උබට ඹනේ නම් ඹකට උඩින් සිටිකර් ටිකක් ගහගෙන දුවපන් මුකුත් වෙන්නැ
    0bbd882ef2784b9d81ea98ba2_large.jpg

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    172 ඒකක් නේද මේ ඒහේම නැත්තම් ෂෙල් ඒක දාලා
    මේකේ කොහේ කපන්නද බන්

    මම හෙට ෆොටෝ කෑල්ලක් අරන් එන්නං.
    පිටිපස්සෙ මඩ්ගාඩ් එක හරියෙ දිරල හිල් වෙලා හොඳටම.
    පත සයිස් කෑල්ලක් අයින් කරා.. P නම්බරයක් මේක..
    ඒක නෙවෙයි මේකෙ ස්ටිකර් එක බලපන්කො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජරා වැස්සක් සෙට් වෙල බං තියෙන්නෙ මෙහෙට.. :growl::growl:
    හයියෙං වහින්නෙත් නෑ.. වැඩ පාඩු කරන්න පොද වැටි වැටි තියනව දවසම.. :baffled::baffled:
    මෙතෙක් කල් පෑව්ව. :frown::frown::frown:
    බලපං පේන්ට් එක ගහන දවස් වලම කෙල වෙන්න ගත්තනෙ :angry::angry:
    2K නම් ඉවසලා අදපන් හොදේ කලබල වෙන්නේ නැතුව
    ගහලා ඉවර වෙලා වැස්සොත් මොන දෙයියාට කිව්වාත් වැඩක් නැ ආයේ මුල ඉදලා කපලා ගහන්න ඹනේ
    ඒක අපිට ඹනේ ඹනේ විදියට වෙලෙන්නේ නැ
    හාඩ්නර් ටිකක් වැඩි කරලා ගහන්න පුලුවන් වැඩිඋනොත් ගහන්න කලින් ගල් වෙලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම හෙට ෆොටෝ කෑල්ලක් අරන් එන්නං.
    පිටිපස්සෙ මඩ්ගාඩ් එක හරියෙ දිරල හිල් වෙලා හොඳටම.
    පත සයිස් කෑල්ලක් අයින් කරා.. P නම්බරයක් මේක..
    ඒක නෙවෙයි මේකෙ ස්ටිකර් එක බලපන්කො
    අයියො සල්ලි මම ඒක වැඩිය දැක්කේ නැ මුන දිහා බැලුවා මිසක් ඒහේනම් 172 තමා
    අයිතිකාරයා ඒච්චර ඩිසන් පොරක් නෙවේ වගේ පෙන්නැද්ද මුනට කරලා තියෙන අපරා‍ෙදේ
    හොදට පාවිච්චි කරනවා ඇති ඒකනේ දිරන්නේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මරු මරු ආතල් වාහන එනව බං.. ආසයි බලං ඉන්න වැඩ කරන විදිය. ඒත් කොහෙද වෙලාවක් නෑනෙ.. සමහර වාහන ජපන දැක්කොත් ලංකාවට වාහන යවන එක තහනං කරනව
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මරු මරු ආතල් වාහන එනව බං.. ආසයි බලං ඉන්න වැඩ කරන විදිය. ඒත් කොහෙද වෙලාවක් නෑනෙ.. සමහර වාහන ජපන දැක්කොත් ලංකාවට වාහන යවන එක තහනං කරනව
    ඒක ඒකාගේ මානසික මට්ටම් තමා බන් පව් ඒ වාමන දැක්කාම දුක හිතෙනවා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2K නම් ඉවසලා අදපන් හොදේ කලබල වෙන්නේ නැතුව
    ගහලා ඉවර වෙලා වැස්සොත් මොන දෙයියාට කිව්වාත් වැඩක් නැ ආයේ මුල ඉදලා කපලා ගහන්න ඹනේ
    ඒක අපිට ඹනේ ඹනේ විදියට වෙලෙන්නේ නැ
    හාඩ්නර් ටිකක් වැඩි කරලා ගහන්න පුලුවන් වැඩිඋනොත් ගහන්න කලින් ගල් වෙලා

    ඔව් බං.. හොඳට පායනකන් ඉන්න වෙනව
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අයියො සල්ලි මම ඒක වැඩිය දැක්කේ නැ මුන දිහා බැලුවා මිසක් ඒහේනම් 172 තමා
    අයිතිකාරයා ඒච්චර ඩිසන් පොරක් නෙවේ වගේ පෙන්නැද්ද මුනට කරලා තියෙන අපරා‍ෙදේ
    හොදට පාවිච්චි කරනවා ඇති ඒකනේ දිරන්නේ

    මිනිහට මේක අරං යන්න පට්ට හදිස්සී.. මට ස්ටිකරේ දැකල හිනා ගියා.. පාවිච්චිය කෙසේ වෙතත් සේරම ගැජමර්ටික් නම් හයි කරල මේකට රිවස් කැමරාවකුත් තිබ්බ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒක ඒකාගේ මානසික මට්ටම් තමා බන් පව් ඒ වාමන දැක්කාම දුක හිතෙනවා

    ටිපර් එකක පේන්ට් එක ගහනව.. ඒක අයිති එකාට කිසිම ඕන කමක් නෑ. ඔන්න ඔහේ වහල දාන්න මල්ලි කිය කිය මලකඩ වස්සනව කැටලොයි දම්ම දම්ම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගිය සතියේ ගත්තුවා දාන්න අමතක උනානේ :rolleyes:
    DSC_0419.jpg

    DSC_0416.jpg

    මේ buffer end කැලි ලංකාවේ හදන ඒව්වාද කොහේද කියන්න වරදක් නැ හොදට ගානටම සෙට් වෙනවා
    DSC_0420.jpg

    DSC_0421%2B%282%29.jpg

    මේ කැල්ල දිරනවාම තමා ප්ලාස්ටික් ඒකක් ඒනවානේ ඹක උඩට ඉතින් වතුර රැදුනාම ඉවරයි
    DSC_0422%2B%282%29.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටිපර් එකක පේන්ට් එක ගහනව.. ඒක අයිති එකාට කිසිම ඕන කමක් නෑ. ඔන්න ඔහේ වහල දාන්න මල්ලි කිය කිය මලකඩ වස්සනව කැටලොයි දම්ම දම්ම
    ඒ හැටි බන් උන්ගේ උන්ට තට්ටුව හිල් නැත්තම් ඒච්චරයි දුවන්නයි ඹනේ