Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban balanna one.. mama comment eka edit kara.. badu ganan ban mareta.. den sellan na.. ape loku appachchi middle east walin genawa badu tiyenawa.. grease ehema ewa thama api danne.. ehe tiyenawa eka eka grease warga.. hub walata ehema.. ewa kalu patai.. Mercedes company eke ewa.. mehe ewa wage ewa welenne na rath wenakota.. ehama dapuhama shape.. neththam api duwan widihata meeta wada weda wedi..
    අම්මේ කියලා වැඩක් නැ මචන් ඒවා තාමා දන්න ඹනේ ගාන වැඩි උනත් මොකද කාලයක් ඹරොත්තු දෙනවා මචන්
    මට මතකයි පල්ලෙහා ගෙදර බෙබි රොසා ඒකේ ඉස්සරහා රෙසර් ටික ගහලා ඒකට දැම්මේ නොමල් ග්‍ර්‍රස් ඒකක් ඒක දාලා දිව්වා සතියක් අනුරාධපුරේ කොලබ AC
    සතියකින් ආයේ ගැලෙව්වා ඉස්සරහා break නැ කියලා බැලින්නම් ග්‍රිස් ටික උනු වෙලා ඩ්‍රම් ඒකේ :angry:
    උබ දුවන වාහනේනේ මචන් ඒ විදියට හදපන් ආයේ බය නැතුව ගමනක් යන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    30 ෂෙල් ඒකට පිටිපස්සට ‍ලයිට් 2ත් ගෙනල්ලා අලුතෙන්ම
    p16%2B%282%29.jpg

    p16%2B%283%29.jpg

    හැදුවට පස්සෙ ඉතින් ජපානෙන් ගෙනාව වගේම තියෙයි
    :confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    54 කැලේ මේකට :love::love:
    කොහේද වේයො නැයො ඒක්කලා බැ‍නේ
    DSC03994.jpg

    DSC02642.jpg

    DSC02644.jpg

    අපරාදෙ යකොව් දුන්නෙ... නෑදෑයොන්ට බම්බු ගහන්න කියල තියාගන්නයි තිබ්බෙ
    :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    හැදුවට පස්සෙ ඉතින් ජපානෙන් ගෙනාව වගේම තියෙයි
    :confused:
    ඹව් ඹව් තව ටිකයි තියෙන්නේ කරන්න
    ඇලොවිල් සෙට් ඒකකුත් හම්බුනා කියලා ආරංචියි බොකු විල් සෙට් ඒකක්

    අපරාදෙ යකොව් දුන්නෙ... නෑදෑයොන්ට බම්බු ගහන්න කියල තියාගන්නයි තිබ්බෙ
    :angry:
    ඹව් බන් කියලා වැඩක් නැ අද තිබුනා නම් බර ගානකට දෙන්න පුලුවන් හදපු මහන්සියවත් තියන්නේ නැතුව බඩු වලට ගිය ගානට දුන්නේ බන් ඒකාලේ කරපු කැත වැඩේ කියන්නේ වැන් ඒක අරගෙන මාස 3න් ඒයාලා ලාබේ තියාගෙන හොද ගානකට දුන්නා :growl::growl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :love: එල එල ලයිට් එකත් නූලට සෙට් නේද මචං :love::love:

    අඩේ මම අදයි ලයිට් එකේ කාණුවයි බඳේ කාණුවයි දෙකම අන්තිමට සෙට් වෙනව කියල දැන් ගත්තේ... :rolleyes:
    වැදුනොත් තොප්පි තමයි නෙහ්..
    :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපරාදෙ යකොව් දුන්නෙ... නෑදෑයොන්ට බම්බු ගහන්න කියල තියාගන්නයි තිබ්බෙ:angry:

    අපරාදෙ උනත් නෑයෝ එක්ක ඉන්න හම්බ වෙන එකක් නෑ ඕක තියාගෙන...:confused:
    තරහ කරගෙන ලත වෙනවට වැඩිය එක අතකට ඔහොම උන එකත් හොඳයි..:yes:
    IDGගේ මූනද කොහෙද හංගල තියෙන්නේ..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම අදයි ලයිට් එකේ කාණුවයි බඳේ කාණුවයි දෙකම අන්තිමට සෙට් වෙනව කියල දැන් ගත්තේ... :rolleyes:
    වැදුනොත් තොප්පි තමයි නෙහ්..
    :baffled:

    ඒ කියන්නේ උඹ හරියට බලලා නෑ :confused:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Holly Shit ban...............:dull: me nam giya aathme pawu palisan denwada koheda.... Danna kenek kiyanna balanna mehema chappa chaa unaama aaye 100%k honda thathwayata ganna puluwanda??? FULL Body dashboad.. BLA BLA... okkoma kudu ne ban... ekko JAPAN yawala hadala genna weida? mage nam papuwa hira wei ban mehema unoth.... ekko Spare parts thamai.................:dull::dull::dull:

    996107_417607618415604_1578832150676216389_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Holly Shit ban...............:dull: me nam giya aathme pawu palisan denwada koheda.... Danna kenek kiyanna balanna mehema chappa chaa unaama aaye 100%k honda thathwayata ganna puluwanda??? FULL Body dashboad.. BLA BLA... okkoma kudu ne ban... ekko JAPAN yawala hadala genna weida? mage nam papuwa hira wei ban mehema unoth.... ekko Spare parts thamai.................:dull::dull::dull:

    996107_417607618415604_1578832150676216389_n.jpg

    Owata body tiyanna puluwan ban RMV eken anumath akaranawa.. Ape pette ekak tiyenawa Hiace ekak.. kuduwenna weduna.. Den tiyenne aluth body ekak tiyala.. RMV eken approve kara.. aluthma ekak tibbata wada hodata tiyenawa..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Holly Shit ban...............:dull: me nam giya aathme pawu palisan denwada koheda.... Danna kenek kiyanna balanna mehema chappa chaa unaama aaye 100%k honda thathwayata ganna puluwanda??? FULL Body dashboad.. BLA BLA... okkoma kudu ne ban... ekko JAPAN yawala hadala genna weida? mage nam papuwa hira wei ban mehema unoth.... ekko Spare parts thamai.................:dull::dull::dull:

    996107_417607618415604_1578832150676216389_n.jpg

    උදේ පාන්දරම මේක දැක්කම අයිතිකාරයට මොනව හිතෙන්න ඇද්ද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Holly Shit ban...............:dull: me nam giya aathme pawu palisan denwada koheda.... Danna kenek kiyanna balanna mehema chappa chaa unaama aaye 100%k honda thathwayata ganna puluwanda??? FULL Body dashboad.. BLA BLA... okkoma kudu ne ban... ekko JAPAN yawala hadala genna weida? mage nam papuwa hira wei ban mehema unoth.... ekko Spare parts thamai.................:dull::dull::dull:
    බඩු ගෙනත් දෙනවානම් දිග ඇරලා දෙන්නම් තිබුනා වගේ
    ඹව්වාට බොඩි තියන්න පුලුවන්

    Owata body tiyanna puluwan ban RMV eken anumath akaranawa.. Ape pette ekak tiyenawa Hiace ekak.. kuduwenna weduna.. Den tiyenne aluth body ekak tiyala.. RMV eken approve kara.. aluthma ekak tibbata wada hodata tiyenawa..
    ඹව් මචන් මමත් ඹය කතාව 2-3න් පාරක්ම දැක්කා ගෙන්නන පුලුවන් කියලා පර්මිට් අරගෙන
    උදේ පාන්දරම මේක දැක්කම අයිතිකාරයට මොනව හිතෙන්න ඇද්ද
    හැමදාම බම්ප් දාන උබත් කමෙන්ට් ඒකක් දාලා සතුටුයි මචන් :yes::D
    ඒකත් බලපන්කො සෙන්ටර් කරලා ගානට මැද්දටමයි වැටිලා තියෙන්නේ වෙලාවට කව්රැත් වාහනේ ඉදලා නැත්තේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකෙ රිම් මහත වැඩියි. ටයර් සයිස් එක 165 - 13 නෙ දාලා තියෙන්නේ
    ඹව් ටයර් ටිකත් මාරු කරන්න වෙනවා හැබැයි දැම්මානම් අයේ මාරම ලන්නක් ඒන්නේ
    ඹරිජිනල් සෙට් ඒකක් මැලේසියන් ඒව්වා වගේ නෙවේ කොලිටිය:yes: