Van modifications

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....:(:(:( GL paraadai banzzz........:dull::dull::dull:

    347edn6.jpg

    මේක තියෙන්නෙ බියගම..:dull:
    (ඒ වෙලාවෙ ඒ ගෙදර නවත්තල තිබ්බද දන්නෙත් නෑ...:rolleyes:)
    මම ඊයෙ මේක දැක්ක බස් එකේ යන ගමන්..
    ෆොටෝ එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ මේ ත්‍රෙඩ් එකට දාන්න...:baffled:
    දැක්කාම මාර ආස හිතුනා...
    :love:
    මේවට මෙහෙම වියදම් කරන එක පාඩු නැද්ද...?:confused:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දැන් හිතපන්කො කොහොම ආඩම්බරේකින් යන්න පුුලුවන්ද කියලා ?:rolleyes:
    ඹව්වා දුවන්න පුලුවන් බන් පට්ට ගගහා ඒකනේ හෙන මාකට්
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    price kohomada ban???? Lite ace eke nadda ban hoya ganna?
    හරියටම අහලා කියන්නම් මම
    බඩු තියෙන්නේ හන්තුමිතා කියලා ෂොප් ඒකක පංචිකා වත්තේ
    මම තාත්තාගෙන් හරියටම අහලා කියන්නම් මචන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැන් හිතපන්කො කොහොම ආඩම්බරේකින් යන්න පුුලුවන්ද කියලා ?:rolleyes:
    ඹව්වා දුවන්න පුලුවන් බන් පට්ට ගගහා ඒකනේ හෙන මාකට්
    :yes:

    සිරාවටම.. මාර ලුක් එකක් ඒකෙ තියෙන්නේ..:cool:
    අනික 54 - XXXX ක් ඔහොම කන්ඩිෂන් එකකින් පදිනව කියන්නෙ පට්ටම ආඩම්බරයි නේන්නං...
    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවටම.. මාර ලුක් එකක් ඒකෙ තියෙන්නේ..:cool:
    අනික 54 - XXXX ක් ඔහොම කන්ඩිෂන් එකකින් පදිනව කියන්නෙ පට්ටම ආඩම්බරයි නේන්නං...
    :yes:
    ඒක නම් ඇත්ත ඉතින් හැබැයි බඩු නම් පට්ටම ගනන් බන් ඒකයි අනික් පැත්ත
    ඩොල්පින් වලනම් ඹන තරම් තියෙනවා 54 ඒවා 2ක් වත් වික්කොත් ඩොල්පින් ඒකකට අත තියාගන්න පුලුවන් හෙමිට කාර් පදිනවාට වඩා වැන් ඒක ඩිසන් මටනම් ගෙදරකට කියාපු වාහ‍නේ ඹන දේකට රෙඩිනේ
    කාර් ඒකට 4 දෙනයි දාන්න ඹනේ කාර් ඒක බිම:rolleyes:
    දැන්ම 54 විකුණන්නේ නැ බන් හිතට අල්ලලා ගියපු වාහනයක් තාත්තා කැමතිත් නැ විකුණන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවටම.. මාර ලුක් එකක් ඒකෙ තියෙන්නේ..:cool:
    අනික 54 - XXXX ක් ඔහොම කන්ඩිෂන් එකකින් පදිනව කියන්නෙ පට්ටම ආඩම්බරයි නේන්නං...
    :yes:
    54 කැලේ මේකට :love::love:
    කොහේද වේයො නැයො ඒක්කලා බැ‍නේ
    DSC03994.jpg

    DSC02642.jpg

    DSC02644.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ade 47- enne ambulance awa ewada?

    a418ef82-9dc3-4e45-ba80-76c2bdaaedf1.jpg
    ඹව් මචන් ඹක්ෂන් ඒකකින් ටෙන්ඩර් දාලා අරගෙන හදපු ඒකක්ද කොහේද
    වෙන පාටක් තිබුනේම නැද්ද දන්නැ ගහන්න
    ඹන්න හොද සිග්නල් ලයිට් 2ක් තියෙන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් මචන් ඹක්ෂන් ඒකකින් ටෙන්ඩර් දාලා අරගෙන හදපු ඒකක්ද කොහේද
    වෙන පාටක් තිබුනේම නැද්ද දන්නැ ගහන්න
    ඹන්න හොද සිග්නල් ලයිට් 2ක් තියෙන්නේ
    Eka thama mamath beluwe.. me den gelewwa ban issaraha left side eke bearing check karanna.. saddayak awa.. awlak na.. tikak thadakarala denma..

    54- unata thawama original badu wage.. original 2 x bearings + oil seal aluth ewa danna duke ba ban.. hebei mata sure na TIMKEN USA badu kohomada mekata awe kiyala.. api gelewwe 1st time.. japane hera mehe nam galawala na.. ane manda.. mata penne NISSAN a kale TIMKEN bearing use karala tiyenne hub eke..

    attachment.php

    attachment.php

    attachment.php

    Attachments

    • 1.jpg
      1.jpg
      92.5 KB · Views: 134
    • 2.jpg
      2.jpg
      94.5 KB · Views: 138
    • 3.jpg
      3.jpg
      96.7 KB · Views: 132

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Eka thama mamath beluwe.. me den gelewwa ban issaraha left side eke bearing check karanna.. saddayak awa.. awlak na.. tikak thadakarala denma..

    54- unata thawama original badu wage.. original 2 x bearings + oil seal aluth ewa danna duke ba ban.. hebei mata sure na TIMKEN USA badu kohomada mekata awe kiyala.. api gelewwe 1st time.. japane hera mehe nam galawala na.. ane manda.. mata penne NISSAN a kale TIMKEN bearing use karala tiyenne hub eke..

    attachment.php

    attachment.php

    attachment.php

    මේ තියෙන්නේ අලුත් වගේම ඒක නම් මාරයි බන් USA ඒකක් ජපන් වාහනෙකට ආවේ කියලා
    කලින් දාලාද දන්නේ නැ හැබැයි කැපිලා නම් නැ
    සද්දේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද මචන් ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ තියෙන්නේ අලුත් වගේම ඒක නම් මාරයි බන් USA ඒකක් ජපන් වාහනෙකට ආවේ කියලා
    කලින් දාලාද දන්නේ නැ හැබැයි කැපිලා නම් නැ
    සද්දේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද මචන් ?

    kalin dala kiyanna ba ban.. danawa nam japanen dala wenna one.. ara grease unath normal ewa newe.. hub walata ena.. high temperature ewa pin eka hitan original wage tibba.. nikan anayak newe gahala tibbet.. eka thama USA ewa kohenda manda.. api nam maru kare na.. mehe maru karalath newe wage.. mehe denma nam NSK, NTN thama.. balanna one eha pettai pitipassahai galawala.. sadde awe bearing newe machan.. hulan madi wage.. heta check karanna one.. ehema neththam pitipassaha bearing wenna one.. ewath geewitheta dala na.. hulan check karala balanna one ban.. tire noise ekak thama enne

    turner0424

    1 year ago

    The noise was from the tires. The car came with Sunny SN3800 tires which are made in China (cheap).
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    wing0
    Front wheel bearing is humming and it is separate from the hub.
    Current mileage is 174000km, never changed before.

    Honda Civic uses NSK as its OE for this model.

    dparm
    All three are large OEM suppliers. Timken is just as good as the others.

    However, aftermarket NSK != OEM NSK. There's a reason Honda charges more for it, and it's not just to make a fat profit. They're made to a higher standard for Honda.

    Cujet
    I'm still finding timkin bearings to be excellent quality
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    kalin dala kiyanna ba ban.. danawa nam japanen dala wenna one.. ara grease unath normal ewa newe.. hub walata ena.. high temperature ewa pin eka hitan original wage tibba.. nikan anayak newe gahala tibbet.. eka thama USA ewa kohenda manda.. api nam maru kare na.. mehe maru karalath newe wage.. mehe denma nam NSK, NTN thama.. balanna one eha pettai pitipassahai galawala.. sadde awe bearing newe machan.. hulan madi wage.. heta check karanna one.. ehema neththam pitipassaha bearing wenna one.. ewath geewitheta dala na.. hulan check karala balanna one ban.. tire noise ekak thama enne
    ඒහේනම් වටිනවා මචන් මෙහේ නම් අර කිව්වා වගේ NSK වගේ ඒවානේ දාන්නේ
    ඒ ක‍ාලේ කම්පැනියෙන්ම දැම්මාද දන්නැනේ බන් මොනවා උනත් දැන් ෂුවර්නේ බඩු
    හුලන් අඩු නම් පාරට අල්ලලා යන සද්දේ ඒනවා මචන් අනිවාරෙන් ඒකක් අඩු නම් ලාවට පැත්තට අදින ගතියක් තියෙනවා ඒක අතට දැනෙන්නෙත් නැති තරම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒහේනම් වටිනවා මචන් මෙහේ නම් අර කිව්වා වගේ NSK වගේ ඒවානේ දාන්නේ
    ඒ ක‍ාලේ කම්පැනියෙන්ම දැම්මාද දන්නැනේ බන් මොනවා උනත් දැන් ෂුවර්නේ බඩු
    හුලන් අඩු නම් පාරට අල්ලලා යන සද්දේ ඒනවා මචන් අනිවාරෙන් ඒකක් අඩු නම් ලාවට පැත්තට අදින ගතියක් තියෙනවා ඒක අතට දැනෙන්නෙත් නැති තරම්

    ow ban owa den hoyanna wenne na.. ekko ehen dala.. ekko dala na.. ilagata danna wenne NSK thama.. tire saddayak wenna one.. heta hulan check karala balala inna one.. neththam pinion bearings.. :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban owa den hoyanna wenne na.. ekko ehen dala.. ekko dala na.. ilagata danna wenne NSK thama.. tire saddayak wenna one.. heta hulan check karala balala inna one.. neththam pinion bearings.. :dull:
    pinion bearings නම් මචන් ලොඩ් ඒක අල්ලනකොට ඒන්නේ නැ නිව්ටල් වගේ වෙලාවට සද්දේ වැඩි
    හුලං ටික චෙක් කරලා තමා ඊගාව පියවරට යන්න වෙන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    pinion bearings නම් මචන් ලොඩ් ඒක අල්ලනකොට ඒන්නේ නැ නිව්ටල් වගේ වෙලාවට සද්දේ වැඩි
    හුලං ටික චෙක් කරලා තමා ඊගාව පියවරට යන්න වෙන්නේ

    5 yanakota enawa.. nutral yanakota enawa... pinion thama godak welawata.. awlak na awrudu 26 duwala oya madhe den ithin.. mama baye hitiye gear box kiyala.. ehema unoth sorry thama.. differential eke oil nam awlak tibbe na me lagadi maru kara gearbox ekei differential ekei dekema.. aye galawanna giyahama pissu hedei.. Mobil gear oil patta ganan ne.. giya sere 10k da kohedo giya.. mara wedak meka.. water pump eka 18k una hedei.. kalin para issaraha okkoma joints tika genawa AMW eken da kohedo gennala deela.. me sere denme ara thaiwan da kohedo nylon bush ena ewa.. moka denmath gewenawa ban.. 30k witara wiyadam karala gewenawata wada araka labai
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    5 yanakota enawa.. nutral yanakota enawa... pinion thama godak welawata.. awlak na awrudu 26 duwala oya madhe den ithin.. mama baye hitiye gear box kiyala.. ehema unoth sorry thama.. differential eke oil nam awlak tibbe na me lagadi maru kara gearbox ekei differential ekei dekema.. aye galawanna giyahama pissu hedei.. Mobil gear oil patta ganan ne.. giya sere 10k da kohedo giya.. mara wedak meka.. water pump eka 18k una hedei
    ඒහේනම් බොහො දුරට මචන් ඒක වෙන්න පුලුවන්
    ගොඩාක්ම ගෙවිලා නම් රිකන්ඩිෂන් ඒකක් ගෙනල්ලා ති‍යපන් මචන් හොද තැනකින් බලලා රෙපේයාර් කරනවාට වඩා ඒක ලාබයි කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒහේනම් බොහො දුරට මචන් ඒක වෙන්න පුලුවන්
    ගොඩාක්ම ගෙවිලා නම් රිකන්ඩිෂන් ඒකක් ගෙනල්ලා ති‍යපන් මචන් හොද තැනකින් බලලා රෙපේයාර් කරනවාට වඩා ඒක ලාබයි කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුව

    ow ban balanna one.. mama comment eka edit kara.. badu ganan ban mareta.. den sellan na.. ape loku appachchi middle east walin genawa badu tiyenawa.. grease ehema ewa thama api danne.. ehe tiyenawa eka eka grease warga.. hub walata ehema.. ewa kalu patai.. Mercedes company eke ewa.. mehe ewa wage ewa welenne na rath wenakota.. ehama dapuhama shape.. neththam api duwan widihata meeta wada weda wedi..