Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනික මේ හැම එකටම කෝප්පේ වගේ බොකුටු ඇලොවීල් දාල ආප්ප ටයර් දාන ට්‍රෙන්ඩ් එක....පරණ වාහන වලට ඕක දැම්මම අජූතයි :baffled:

    අලුත් වාහනේකට උනත් decent looking ඇලොවීල් තමයි ලස්සන....හොඳ වාහන ස්ටොක් එනවා වගේ ඒවා

    ඔය මොනව දැම්මත් වාහනේට ඔරිජිනල් තරම් පෙනුම නෑ

    ඔය පරන එල්300 වෑන් වලට ආවේ තද කොල, ක්‍රීම් පාට, සුදු, තද නිල්, තද රතු, අදටත් ඔය පාට ටික ඇරෙන්න වෙන ඒවා ගැහුවට ඒකට සෙට් වෙන්නේ නෑ. ඕනේම වාහනයක් එහෙමයි. ඕවට ඩිසයිනර්ස්ලට වෙනම පඩි ගෙවන්නේ එකට. හුගක් වෙලාවට ජර්මන් කාර් බලපන්කෝ. අයේ ඉතින් ස්ටොක් එකෙන් පිට ටින්ටඩ් එකක් ගැහුවත් අජ වෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔරිජිනල් පෙනුම තාම තියෙන ක්ලැසික් බඩු
    10291170_4331393779428_1155165925581678080_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179440 said:
    "ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
    ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

    පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

    වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

    සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

    මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු

    2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg

    මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්
    යකො ඹය ඹබලා තියෙන්නේ ලයිට්ඒස් වැගන් බපර් ඒකක් ඹක 15ක් යවිතර වෙනවා බන් ඒකත් සිග්නල් ලියිට් 2 නැ අනික් ෂෙල් ඒකත් ලයිට්ඒස් 5-6 විතර වෙනවා ඹය වියදම් කරපුවෙලේ ඹරිංජිනල් සෙට් ඒකක් දාගන්න තිබුනා සුපිරි පෙනුමට වහ‍ලේ mazda විදියට ගහන්න ගිහිල්ලා කාලා තියෙන්නේ නෙදකින්
    ඹව් මචන් උබ කියන විදියට මානසික මට්ටම තමා පෙන්නුම් කරන්නේ
    අනික ඹය ස්ටිකර් කාරයො වාහනේ ගිහින් දැම්මාම උට ගාන කඩාගන්න වාහනේ වටේම ස්ටිකර් ගහනවා උනුත් ඉතින් 3විල් ගගහා ඉදලා වාහනයක් ගෙනිච්චාම ඒකත් 3විල් ඒකක් කියලා හිතාගෙන තමා ගහන්නේ ඒකයි අව්ල
    අපිත් modifive කරලා තියෙනවා ඒවා ඹය වගේ චොර වෙන්න නම් කරන්නේත් නැ ඒහේම කරන්න කියන ඒවා කරන්නේත් නැ අමු අපරාදයක් :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;18179583 said:
    පට්ට කතාව අයියේ. ලංකාවේ අමුතුම වාහන සංස්කෘතියක් තියෙන්නේ. :lol:

    මමනම් සෙට් එකවත් වෙනස් කරන්නේ නෑ බැරිමම නම් මිසක්.

    ලංකාවේ වෑන් දැක්කහම හිනායනවා. ලේලන්ඩ් බස් වගේ..

    අපේ පැත්තේ බුවෙක් ගාව මෙන්න මේකක් තියෙනවා. ආයේ ඉතින් මේ පොටෝ එකේ එක වගේම තමා:cool::cool:

    01w.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179592 said:
    ඔය මොනව දැම්මත් වාහනේට ඔරිජිනල් තරම් පෙනුම නෑ

    ඔය පරන එල්300 වෑන් වලට ආවේ තද කොල, ක්‍රීම් පාට, සුදු, තද නිල්, තද රතු, අදටත් ඔය පාට ටික ඇරෙන්න වෙන ඒවා ගැහුවට ඒකට සෙට් වෙන්නේ නෑ. ඕනේම වාහනයක් එහෙමයි. ඕවට ඩිසයිනර්ස්ලට වෙනම පඩි ගෙවන්නේ එකට. හුගක් වෙලාවට ජර්මන් කාර් බලපන්කෝ. අයේ ඉතින් ස්ටොක් එකෙන් පිට ටින්ටඩ් එකක් ගැහුවත් අජ වෙනවා

    industrial design කියන්නේ වෙනම විෂයක්.......උන් මහන්සිවෙලා හදල එව්වම අපේ උන් ගම කනවා :baffled:

    ඉඳල හිටලා උනුත් මේවගේ බුල් ගහනවා :sorry:

    Nissan-Juke-Kuro.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179592 said:
    ඔය මොනව දැම්මත් වාහනේට ඔරිජිනල් තරම් පෙනුම නෑ

    ඔය පරන එල්300 වෑන් වලට ආවේ තද කොල, ක්‍රීම් පාට, සුදු, තද නිල්, තද රතු, අදටත් ඔය පාට ටික ඇරෙන්න වෙන ඒවා ගැහුවට ඒකට සෙට් වෙන්නේ නෑ. ඕනේම වාහනයක් එහෙමයි. ඕවට ඩිසයිනර්ස්ලට වෙනම පඩි ගෙවන්නේ එකට. හුගක් වෙලාවට ජර්මන් කාර් බලපන්කෝ. අයේ ඉතින් ස්ටොක් එකෙන් පිට ටින්ටඩ් එකක් ගැහුවත් අජ වෙනවා
    මෙන්න උදාහරන
    DSC03900.jpg

    DSC03902.jpg

    කාර් ඒකේ පස්සෙන් ඇවිල්ලා විකුනනවාද අහන්නේ ඹකේ ඹය දොරේ කොල පට ස්ටිකර් ඒකක් ගහලා තිබිලා ඒකත් ගලවලා දැම්මා ඹරිජිනල් නෙවේ නිසා ජපන් විල් සෙට් ඒකක් හොය හොය ඉන්නේ දාන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යකො ඹය ඹබලා තියෙන්නේ ලයිට්ඒස් වැගන් බපර් ඒකක් ඹක 15ක් යවිතර වෙනවා බන් ඒකත් සිග්නල් ලියිට් 2 නැ අනික් ෂෙල් ඒකත් ලයිට්ඒස් 5-6 විතර වෙනවා ඹය වියදම් කරපුවෙලේ ඹරිංජිනල් සෙට් ඒකක් දාගන්න තිබුනා සුපිරි පෙනුමට වහ‍ලේ mazda විදියට ගහන්න ගිහිල්ලා කාලා තියෙන්නේ නෙදකින්
    ඹව් මචන් උබ කියන විදියට මානසික මට්ටම තමා පෙන්නුම් කරන්නේ
    අනික ඹය ස්ටිකර් කාරයො වාහනේ ගිහින් දැම්මාම උට ගාන කඩාගන්න වාහනේ වටේම ස්ටිකර් ගහනවා උනුත් ඉතින් 3විල් ගගහා ඉදලා වාහනයක් ගෙනිච්චාම ඒකත් 3විල් ඒකක් කියලා හිතාගෙන තමා ගහන්නේ ඒකයි අව්ල
    අපිත් modifive කරලා තියෙනවා ඒවා ඹය වගේ චොර වෙන්න නම් කරන්නේත් නැ ඒහේම කරන්න කියන ඒවා කරන්නේත් නැ අමු අපරාදයක් :sorry:

    අර චාමරයගේ ගෝලයෝ වගේ උන් ගැන නේ ඔය කියන්නේ????:lol::lol:

    මයිනර් එකක් හරි කමක් නෑ ඒක මයිනර් එකක් වගේ තියාගන්න ඕනේ. මයිනර් නිසාන් ජීටීආර් කරන්න බෑනේ.
     
    රත්තරං;18179631 said:
    මමනම් සෙට් එකවත් වෙනස් කරන්නේ නෑ බැරිමම නම් මිසක්.

    ලංකාවේ වෑන් දැක්කහම හිනායනවා. ලේලන්ඩ් බස් වගේ..

    අපේ පැත්තේ බුවෙක් ගාව මෙන්න මේකක් තියෙනවා. ආයේ ඉතින් මේ පොටෝ එකේ එක වගේම තමා:cool::cool:

    01w.jpg

    මේ W123 එක පට්ටම බාන්ඩයක්, 12 ශ්‍රී ඒවත් හොද තත්ත්වේ තියෙනවා නම් ලක්ෂ 15 වගේ කියනවනේ. :)
     
    මෙන්න උදාහරන
    DSC03900.jpg

    DSC03902.jpg

    කාර් ඒකේ පස්සෙන් ඇවිල්ලා විකුනනවාද අහන්නේ ඹකේ ඹය දොරේ කොල පට ස්ටිකර් ඒකක් ගහලා තිබිලා ඒකත් ගලවලා දැම්මා ඹරිජිනල් නෙවේ නිසා ජපන් විල් සෙට් ඒකක් හොය හොය ඉන්නේ දාන්න

    මේකට නම් ආස හිතුන මචං. මමත් හොයනවා මේ මොඩ්ල් එකේ එකක් :D
    ඒ උනාට උබෙන් අර ප්‍රශ්නේ අහන්නේ නැහැ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    industrial design කියන්නේ වෙනම විෂයක්.......උන් මහන්සිවෙලා හදල එව්වම අපේ උන් ගම කනවා :baffled:

    ඉඳල හිටලා උනුත් මේවගේ බුල් ගහනවා :sorry:

    Nissan-Juke-Kuro.png

    ඕක ඔය රීජන් එකේ කේස් එකක් බන්. ඒ ඒ රීජන් එකට සෙට් වෙන ඩිසයින් වෙනයි. උන්ගේ ආසාවල් වෙනයි. ඉන්දියන් කාරයෝ හැදුවොත් හදන්නේ පොලිස් මූනු. රැව්ල කරකවලා ඔරොවන් ඉන්න මූනු තියෙන්නේ. ජප්ප හැදුවොත් ඇදිච්ච ඇස් වගේ ලයිට්. කොරියන් කාරයෝ හදපු සේරම අමු මකර මූනු. ඇමෙරිකන් කාරයෝ හැදුවොත් බොක්සර් මූනු. රශියන් කාරයෝ හැදුවොත් අමු පෙට්ටි. ප්‍රංශ කාරයෝ හැදුවොත් තනි ප්‍රංශ අපබ්‍රංශ මූනු.. ලංකාවට වෙලා තියෙන්නේ සුමනක්කගේ ටුට්ට වගේ සේරම ගෙනත් මේකේ ඔබනවා. ජීඩීඅයි ඇන්ජිනුයි සෙරීනා වගේ හීට් වෙන මගුලුයි සේරම. කොටින්ම බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ශ්‍රී ලංකා මාතා කියල ආපු 141 එක ඔරොත්තු දෙන ඔරොත්තු දිල්ලෙන් 25%ක් වත් JDM ඇක්සියෝ එක අහන්නේ නෑ

    හුන්ඩායි කම්පැනි එකෙන් පෝර්ච් ඩිසයිනර් ගත්ත කතාව දන්නවා නේද?
    ඇන්ජින් ගියර්බොක්ස්, කොලිටිය කෙසේවෙතත් කොහොමද 2014/2015 හුන්ඩායි ඩිසයින් ටික??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙන්න උදාහරන
    DSC03900.jpg

    DSC03902.jpg

    කාර් ඒකේ පස්සෙන් ඇවිල්ලා විකුනනවාද අහන්නේ ඹකේ ඹය දොරේ කොල පට ස්ටිකර් ඒකක් ගහලා තිබිලා ඒකත් ගලවලා දැම්මා ඹරිජිනල් නෙවේ නිසා ජපන් විල් සෙට් ඒකක් හොය හොය ඉන්නේ දාන්න

    යකඩ වීල් දාලා හබ් කප් ගහපන්. කාර් එක 100ට 100යි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මෙහේමයි බස් ඒක ගෙනාවේ
    DSC03973.jpg

    DSC_0102.jpg

    ඹය ලයිට් සෙට් ඒක දාන්න ගිහින් අනාගත්ත බස් බොහොමයක් තිබේ
    අපේ ඒක දැකලා පස්සෙන් ඇවිත් කොහොමද කරේ කියලා අහපු අයත් ඉන්නවා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;18179657 said:
    මේ W123 එක පට්ටම බාන්ඩයක්, 12 ශ්‍රී ඒවත් හොද තත්ත්වේ තියෙනවා නම් ලක්ෂ 15 වගේ කියනවනේ. :)

    2003 w211 බෙන්ස් එකේ ඔප්ශන් 2015 ටොයොට කැම්රියෙත් නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18179675 said:
    ඕක ඔය රීජන් එකේ කේස් එකක් බන්. ඒ ඒ රීජන් එකට සෙට් වෙන ඩිසයින් වෙනයි. උන්ගේ ආසාවල් වෙනයි. ඉන්දියන් කාරයෝ හැදුවොත් හදන්නේ පොලිස් මූනු. රැව්ල කරකවලා ඔරොවන් ඉන්න මූනු තියෙන්නේ. ජප්ප හැදුවොත් ඇදිච්ච ඇස් වගේ ලයිට්. කොරියන් කාරයෝ හදපු සේරම අමු මකර මූනු. ඇමෙරිකන් කාරයෝ හැදුවොත් බොක්සර් මූනු. රශියන් කාරයෝ හැදුවොත් අමු පෙට්ටි. ප්‍රංශ කාරයෝ හැදුවොත් තනි ප්‍රංශ අපබ්‍රංශ මූනු.. ලංකාවට වෙලා තියෙන්නේ සුමනක්කගේ ටුට්ට වගේ සේරම ගෙනත් මේකේ ඔබනවා. ජීඩීඅයි ඇන්ජිනුයි සෙරීනා වගේ හීට් වෙන මගුලුයි සේරම. කොටින්ම බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ශ්‍රී ලංකා මාතා කියල ආපු 141 එක ඔරොත්තු දෙන ඔරොත්තු දිල්ලෙන් 25%ක් වත් JDM ඇක්සියෝ එක අහන්නේ නෑ

    හුන්ඩායි කම්පැනි එකෙන් පෝර්ච් ඩිසයිනර් ගත්ත කතාව දන්නවා නේද?
    ඇන්ජින් ගියර්බොක්ස්, කොලිටිය කෙසේවෙතත් කොහොමද 2014/2015 හුන්ඩායි ඩිසයින් ටික??
    bmw :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179652 said:
    අර චාමරයගේ ගෝලයෝ වගේ උන් ගැන නේ ඔය කියන්නේ????:lol::lol:

    මයිනර් එකක් හරි කමක් නෑ ඒක මයිනර් එකක් වගේ තියාගන්න ඕනේ. මයිනර් නිසාන් ජීටීආර් කරන්න බෑනේ.
    ඉරිසියාවට කියනවා නෙවේ මචන් කෙනෙක් දියුනු වෙනවාට කැමති
    උ අලුතෙන් ඒන hybrid pajero වලට නිකල් කැලි හයි කරනවා දැක්කාම නවත්තලා ගිහින් අයිතිකාරයාගෙන පිසුසුද කියලා අහන්න හිතෙනවා කරන විනාස දැක්කාම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙන්න මෙහේමයි බස් ඒක ගෙනාවේ
    DSC03973.jpg

    DSC_0102.jpg

    ඹය ලයිට් සෙට් ඒක දාන්න ගිහින් අනාගත්ත බස් බොහොමයක් තිබේ
    අපේ ඒක දැකලා පස්සෙන් ඇවිත් කොහොමද කරේ කියලා අහපු අයත් ඉන්නවා

    කිව්වට තරහා වෙන්න එපා මචන්. මේ බස් එක හදනකොටත් මම කිව්ව. මේකේ ස්ටිකර් ගහලා උබල මේකනම් කෑවා. අර නිකල් පොලු හයිකරලත් අවුල්. වමේ කන්නාඩියෙනුත් චීප් ලුක් එකක් එන්නේ

    හෙඩ් ලයිට් දෙකනම් නියමෙනට ගැලපෙනවා. අලුත් රෝසා එකෙත් එන්නේ ඔහොම.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179675 said:
    ඕක ඔය රීජන් එකේ කේස් එකක් බන්. ඒ ඒ රීජන් එකට සෙට් වෙන ඩිසයින් වෙනයි. උන්ගේ ආසාවල් වෙනයි. ඉන්දියන් කාරයෝ හැදුවොත් හදන්නේ පොලිස් මූනු. රැව්ල කරකවලා ඔරොවන් ඉන්න මූනු තියෙන්නේ. ජප්ප හැදුවොත් ඇදිච්ච ඇස් වගේ ලයිට්. කොරියන් කාරයෝ හදපු සේරම අමු මකර මූනු. ඇමෙරිකන් කාරයෝ හැදුවොත් බොක්සර් මූනු. රශියන් කාරයෝ හැදුවොත් අමු පෙට්ටි. ප්‍රංශ කාරයෝ හැදුවොත් තනි ප්‍රංශ අපබ්‍රංශ මූනු.. ලංකාවට වෙලා තියෙන්නේ සුමනක්කගේ ටුට්ට වගේ සේරම ගෙනත් මේකේ ඔබනවා. ජීඩීඅයි ඇන්ජිනුයි සෙරීනා වගේ හීට් වෙන මගුලුයි සේරම. කොටින්ම බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ශ්‍රී ලංකා මාතා කියල ආපු 141 එක ඔරොත්තු දෙන ඔරොත්තු දිල්ලෙන් 25%ක් වත් JDM ඇක්සියෝ එක අහන්නේ නෑ

    හුන්ඩායි කම්පැනි එකෙන් පෝර්ච් ඩිසයිනර් ගත්ත කතාව දන්නවා නේද?
    ඇන්ජින් ගියර්බොක්ස්, කොලිටිය කෙසේවෙතත් කොහොමද 2014/2015 හුන්ඩායි ඩිසයින් ටික??

    ඔව් එක්ස්පීරියන්ස් තියන ඩිසයිනර් කෙනෙක් කියන්නේ පට්ටම වටිනා සම්පතක්.....උන්ට ගෙවන්නේ හිතාගන්න බැරි ගණන්.......සිද්දිය මාත් දැක්ක

    juke එකටනම් කොයි රටේ උනුත් කැමති නෑ :lol:ඒක නිකන් බ්ලෙන්ඩර් එකේ දාල වගේනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179631 said:
    මමනම් සෙට් එකවත් වෙනස් කරන්නේ නෑ බැරිමම නම් මිසක්.

    ලංකාවේ වෑන් දැක්කහම හිනායනවා. ලේලන්ඩ් බස් වගේ..

    අපේ පැත්තේ බුවෙක් ගාව මෙන්න මේකක් තියෙනවා. ආයේ ඉතින් මේ පොටෝ එකේ එක වගේම තමා:cool::cool:

    01w.jpg
    කෑප්ටන් Jack Sparrow;18179657 said:
    මේ W123 එක පට්ටම බාන්ඩයක්, 12 ශ්‍රී ඒවත් හොද තත්ත්වේ තියෙනවා නම් ලක්ෂ 15 වගේ කියනවනේ. :)

    දන්න කියන කෙනෙක් හොයනවා හොද ඒකක් තිබුනොත් කියපන් උට නුවර ඒලියේ බන්ගලාවේ ලස්සනට නවත්තලා තියන්න ඹරිජිනල් නිකල් කැලි ඒහේම ඹක්කොම ඹනේ අඩු නැතුව