ඹව් ඹව් වාහනේ නම් නියමයි ඒත් ඒ වාහනේට කියන ගාන තාම කචල් මගේ යාලුවෙක්ගේ ගෙදරක තිබුනා මමත් උට බැන්න බන් ඇයි ඹච්චර ගානක් දිලා ගත්තේ කියලාඅනේ මන්ද.......පොර ඩොකෙක් අර සේල් එකකට ගිහින් ඉස්සල්ලම හම්බුන වාහනේ අරන් එන ටයිප්
වාහනේ අවුලක් නම් නෑ

රත්තරං;18179789 said:පර්මිට් එකට 35යි
ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ
අව්ල් වලට තියෙන්නේ
1. පුලින් පවර් මදි
2. 7යි 8යි තෙල් කරන්නේ
වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි
උබ මොකො කියන්නේ සුබාරු sti ගැනරත්තරං;18179789 said:පර්මිට් එකට 35යි
ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ
අව්ල් වලට තියෙන්නේ
1. පුලින් පවර් මදි
2. 7යි 8යි තෙල් කරන්නේ
වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි

රත්තරං;18179789 said:පර්මිට් එකට 35යි
ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ
අව්ල් වලට තියෙන්නේ
1. පුලින් පවර් මදි
2. 7යි 8යි තෙල් කරන්නේ
වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි
modify your van for love making:
http://www.nudemv.com/index.php?order=relevancy&query=van

industrial design කියන්නේ වෙනම විෂයක්.......උන් මහන්සිවෙලා හදල එව්වම අපේ උන් ගම කනවා
ඉඳල හිටලා උනුත් මේවගේ බුල් ගහනවා
![]()

රත්තරං;18155882 said:ඕක 1988-1991 CM30G එක. ඕක ආවේ වෑන් එකක් විදිහට නෙමේ වැගන් එකක් විදිහට. ඒ නිසා වෙන්න පුලුවන්.
(eth hari nam van ekak neh) 

රත්තරං;18179796 said:මගෙනම් තේරීම පර්මිට් එක 10කට විකුනලා ඒ 35ත් දාලා 45කට රැව්4 එකක් ගන්නවා. නැත්නම් ඇලියොන් ප්‍රෙමියෝ

............... mama me nikamata ahanneee... oyage terima Toyota walin pita ekak kawarama daaaaakavat wela nadda Sattaran.........????

............... mama me nikamata ahanneee... oyage terima Toyota walin pita ekak kawarama daaaaakavat wela nadda Sattaran.........????
ehema nattan toyota walin pita wahana aran ambaaanekata katu kaala tiyeeda..??? ehema nam evva Pol katte daaamu api.....
![]()
රත්තරං;18181439 said:
දනුත් ගෙදර 2014 නිසාන් සිල්පියක් තියෙනවා. ඒ උනත් ජපන් නම් ටොයොට තමා
ටොයොටා ඇරෙන්න මොක ගත්තත් ලාවට හෝ ටකිහුනා මචන්. ලොරිනම් ඉතින් ඉසුසු තමා. කෙලින්ම වාහනේ මතක කරලා බිස්නස් එක කලෑකි. උබේ ඔය ෆේවරිට් මැස්ඩා නම් නිකන්වත් එපෝ
ආ ඊලගට ඊට එහා එකකට යනවනම් ආසම බ්‍රෑන්ඩ් එක මර්සිඩීස්
W212
hehehehe..................... naha naha mage favorite MAZDA nemei.... ahuwena hithata wadina oona ekak favorite wage tamai... indian vahana arenna..!!!

රත්තරං;18179440 said:"ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා
පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ
වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ
සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.
මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්ස්ටිකර් ටිකක් විතරයි අඩු
![]()
මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්

ඹනැවට වඩා හයි කරන්න යන්න ඒපා මචන් ටිකක් ඩිසන් විදියට ඇතුලට පැඩල් හරියට ඒහේම නිල් පාට led ටිකක් දාගන්නmachan nissan maxima 2001 vehicle ekakata karanna oney lightings (neon) and modifications monawa da

මගේ නම් මතේ වැඩිය දන්නේ නැත්තම් හොදට වාහන දන්න කෙනෙක්ව ඒක්කන් යන්න කියලා තමාvehicle specialistla okkoma methana innawane. pls Buddy Van Ekak gannakota hoyala balanna ona dewal monawada RATHTHARANge thered eke egena dala nehe. pls help.