අනික මේ හැම එකටම කෝප්පේ වගේ බොකුටු ඇලොවීල් දාල ආප්ප ටයර් දාන ට්රෙන්ඩ් එක....පරණ වාහන වලට ඕක දැම්මම අජූතයි
අලුත් වාහනේකට උනත් decent looking ඇලොවීල් තමයි ලස්සන....හොඳ වාහන ස්ටොක් එනවා වගේ ඒවා
ඔය මොනව දැම්මත් වාහනේට ඔරිජිනල් තරම් පෙනුම නෑ
ඔය පරන එල්300 වෑන් වලට ආවේ තද කොල, ක්රීම් පාට, සුදු, තද නිල්, තද රතු, අදටත් ඔය පාට ටික ඇරෙන්න වෙන ඒවා ගැහුවට ඒකට සෙට් වෙන්නේ නෑ. ඕනේම වාහනයක් එහෙමයි. ඕවට ඩිසයිනර්ස්ලට වෙනම පඩි ගෙවන්නේ එකට. හුගක් වෙලාවට ජර්මන් කාර් බලපන්කෝ. අයේ ඉතින් ස්ටොක් එකෙන් පිට ටින්ටඩ් එකක් ගැහුවත් අජ වෙනවා

.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ




