Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ස 7ක් විතර දේන නපුලුවං.. ඒ ගානට ගත්ත එකාට වටිනවා.. මං ඔය කාර් එක දැකලා තියෙනවා. ඔරිජිනල් පේන්ට් එක තාම..
    ඒ වගේම විකුණන එකාටත් වටිනවා.. ගන්න ඇත්තේ ලක්ස 2කට විතර ඒ කාලේ :yes:
    කන්ඩිෂන් එක හින්දා තමා එ ගාන කියන්නේ හැබැයි ඹකක්ම හොයන කෙනෙක් සෙට් උනොත් ගන්නත් ඉඩ තියෙනවා අප්පා ඹකක්
    මේ දවස්වල නැන්දම්මලගේ කේස් නිසා මේකේ එව්න් හොයාගන්න නෑනේ අෆ්ෆා :eek:
    :confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කන්ඩිෂන් එක හින්දා තමා එ ගාන කියන්නේ හැබැයි ඹකක්ම හොයන කෙනෙක් සෙට් උනොත් ගන්නත් ඉඩ තියෙනවා අප්පා ඹකක්

    :confused::confused:

    අර ඉන්නේ මචං කහපාටට හුරු දිස්නෙ දෙන පොරක්. අන්න ඌ නැන්දම්මලාගේ ත්‍රෙඩ් එකක් දාලා දැන් ඒකෙමයි :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර ඉන්නේ මචං කහපාටට හුරු දිස්නෙ දෙන පොරක්. අන්න ඌ නැන්දම්මලාගේ ත්‍රෙඩ් එකක් දාලා දැන් ඒකෙමයි :eek:
    ආ ඹව් ඹව් මමත් දැක්කා මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දන්නැති නිසා අහන්නේ.. මේකත් රත්තරං වලින් හදපු කාර් එකක්ද Rs. 1,925,000 :baffled:

    http://www.autolanka.com/cars/toyota/starlet/1991-toyota-starlet-canastop-colombo-182021.html
    Limited Edition මෙන්න මේ මගුල නිසා තමා ඹච්චර ගනන් කියන්නේ
    කම්පැනියෙන් එවනකොටත් පොඩි පොඩි කැලි ටිකක් එකතු කරලා වැඩි ගනන් කියලා විකුණනවා
    ඹය පොඩි කාර් ලයිට්එස් ටව්න්එස් ඉස්සර ලක්ෂ 3ට විකුණගන්න බැරුව තිබුන වාහන මට හොදට මතකයි අද කොහේමද :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත් :D

    DSC_0356.jpg

    DSC_0555.jpg

    DSC_0556.jpg

    DSC_0564.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත් :D

    DSC_0564.jpg

    :love: අලුත් වගේ තියනවනේ :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත් :D

    DSC_0564.jpg

    onna ape pettet caravan ekak sudu gewa.. aparade hebei wahane.. body tiyalalu.. chassis number eka kapala kotala iwara karala.. :dull: e24 kiyana ekata mehapette set ekama gahala.. caravan ilakkam style eka newe eke tiyenne..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    onna ape pettet caravan ekak sudu gewa.. aparade hebei wahane.. body tiyalalu.. chassis number eka kapala kotala iwara karala.. :dull: e24 kiyana ekata mehapette set ekama gahala.. caravan ilakkam style eka newe eke tiyenne..
    කුඩු වෙන්න හැප්පිලා වෙන්න ඇති අපේ ගෙවල් ගාව ගැරජ් insurence වැඩ කරන ගැරජ් එකකට ගෙනල්ලා තියෙනවා පෙරලිච්ච එකක්ද කොහේද දිගඅරින්න වහලේ කොහේවත් එකටත් ඹය වැඩේ කරන්නද කොහේද තියාගෙන ඉන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කුඩු වෙන්න හැප්පිලා වෙන්න ඇති අපේ ගෙවල් ගාව ගැරජ් insurence වැඩ කරන ගැරජ් එකකට ගෙනල්ලා තියෙනවා පෙරලිච්ච එකක්ද කොහේද දිගඅරින්න වහලේ කොහේවත් එකටත් ඹය වැඩේ කරන්නද කොහේද තියාගෙන ඉන්නේ

    oka karanawa nam hodama wede RMV eken wede karaganna eka thama.. neththam case.. ape pette HIACE ekakata body tibba.. RMV eken dunna permission. Body eka RMV ekata 2.5 lakhs da kohedo.. okkoma 16 gihin tibba.. pothe enne aluth body number eka.. vahane aluth machan aluth body, engine but number eka 250 da kohedo.. eth badu aluth ;) chassis number gedi pitin kotanna ba ne ban.. illegal

    ara HIACE ekata body balanna giyapu eka kiwwe kurunegala pette tiyenawa lu wahana pitin.. aluth ma ewa.. katawath pennanne wath na lu.. gannawanam witarak pennanawalu..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oka karanawa nam hodama wede RMV eken wede karaganna eka thama.. neththam case.. ape pette HIACE ekakata body tibba.. RMV eken dunna permission. Body eka RMV ekata 2.5 lakhs da kohedo.. okkoma 16 gihin tibba.. pothe enne aluth body number eka.. vahane aluth machan aluth body, engine but number eka 250 da kohedo.. eth badu aluth ;) chassis number gedi pitin kotanna ba ne ban.. illegal

    ara HIACE ekata body balanna giyapu eka kiwwe kurunegala pette tiyenawa lu wahana pitin.. aluth ma ewa.. katawath pennanne wath na lu.. gannawanam witarak pennanawalu..
    කොහොම ගෙනවාද දන්නේ නැ එ උනාට එකකින් එකක් තියාගත්තානම් මරු විකිනෙන හින්දානේ ගෙන්නේ ඹව්වා නිතියට පිටින් නම් ඹනෙම නැ මාට්ටු උනොත් වාහනෙත් නැ අන්තිමට යට කරපු සල්ලිත් නැනේ :rolleyes:
    ඒ වැන් එකට සුදු ගහන්න ඇත්තේ වැඩිය කැපිලා පෙන්නේ නැති නිසා වෙන්න ඇති
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කොහොම ගෙනවාද දන්නේ නැ එ උනාට එකකින් එකක් තියාගත්තානම් මරු විකිනෙන හින්දානේ ගෙන්නේ ඹව්වා නිතියට පිටින් නම් ඹනෙම නැ මාට්ටු උනොත් වාහනෙත් නැ අන්තිමට යට කරපු සල්ලිත් නැනේ :rolleyes:
    ඒ වැන් එකට සුදු ගහන්න ඇත්තේ වැඩිය කැපිලා පෙන්නේ නැති නිසා වෙන්න ඇති

    body tiyenawa ban mawanelleth tiyenawa mama dekka.. manda ban.. ara van ekata nadu tiyenawa lu.. danne na case eka.. mattu wela da manda.. nowee tiyei ye.. uda palleha giya.. dura laga wechcha akuru gahapuhama