Brand New Condition
As new as unregistered vehicle in show room condition.






කන්ඩිෂන් එක හින්දා තමා එ ගාන කියන්නේ හැබැයි ඹකක්ම හොයන කෙනෙක් සෙට් උනොත් ගන්නත් ඉඩ තියෙනවා අප්පා ඹකක්ලක්ස 7ක් විතර දේන නපුලුවං.. ඒ ගානට ගත්ත එකාට වටිනවා.. මං ඔය කාර් එක දැකලා තියෙනවා. ඔරිජිනල් පේන්ට් එක තාම..
ඒ වගේම විකුණන එකාටත් වටිනවා.. ගන්න ඇත්තේ ලක්ස 2කට විතර ඒ කාලේ![]()
මේ දවස්වල නැන්දම්මලගේ කේස් නිසා මේකේ එව්න් හොයාගන්න නෑනේ අෆ්ෆා![]()


කන්ඩිෂන් එක හින්දා තමා එ ගාන කියන්නේ හැබැයි ඹකක්ම හොයන කෙනෙක් සෙට් උනොත් ගන්නත් ඉඩ තියෙනවා අප්පා ඹකක්
![]()

ආ ඹව් ඹව් මමත් දැක්කා මචන්අර ඉන්නේ මචං කහපාටට හුරු දිස්නෙ දෙන පොරක්. අන්න ඌ නැන්දම්මලාගේ ත්රෙඩ් එකක් දාලා දැන් ඒකෙමයි![]()

දන්නැති නිසා අහන්නේ.. මේකත් රත්තරං වලින් හදපු කාර් එකක්ද
http://www.autolanka.com/cars/toyota/starlet/1991-toyota-starlet-canastop-colombo-182021.html
දන්නැති නිසා අහන්නේ.. මේකත් රත්තරං වලින් හදපු කාර් එකක්ද Rs. 1,925,000
http://www.autolanka.com/cars/toyota/starlet/1991-toyota-starlet-canastop-colombo-182021.html

Limited Edition මෙන්න මේ මගුල නිසා තමා ඹච්චර ගනන් කියන්නේ
දන්නැති නිසා අහන්නේ.. මේකත් රත්තරං වලින් හදපු කාර් එකක්ද Rs. 1,925,000
http://www.autolanka.com/cars/toyota/starlet/1991-toyota-starlet-canastop-colombo-182021.html

දන්නැති නිසා අහන්නේ.. මේකත් රත්තරං වලින් හදපු කාර් එකක්ද Rs. 1,925,000
http://www.autolanka.com/cars/toyota/starlet/1991-toyota-starlet-canastop-colombo-182021.html

ආයේ බැහැගෙන යන කලාව ඹය ගානට දාන ඇඩ් ආයේ මාසෙකින් තව ටිකක් අඩුවෙන් වැටෙනවාwadi kalayak nemei aurudu 3 - 4 kalin dora deka starlet giye 8 wage.![]()
![]()
![]()


වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත්
![]()
අලුත් වගේ තියනවනේ 
දැන් පෙනුම හොදයි නියමෙට තියෙනවාඅලුත් වගේ තියනවනේ
![]()
ගොඩාක් හොද ත්රෙඩ් එකක් මචන්
වැනට්ටුව අද වැඩ ඉවර වෙලා ගියා පෙන්ට් එක නම් අපි නෙවේ කරේ එ උනාට හොදට කරලා තිබුනා කව්රු උනත්
![]()
e24 kiyana ekata mehapette set ekama gahala.. caravan ilakkam style eka newe eke tiyenne..කුඩු වෙන්න හැප්පිලා වෙන්න ඇති අපේ ගෙවල් ගාව ගැරජ් insurence වැඩ කරන ගැරජ් එකකට ගෙනල්ලා තියෙනවා පෙරලිච්ච එකක්ද කොහේද දිගඅරින්න වහලේ කොහේවත් එකටත් ඹය වැඩේ කරන්නද කොහේද තියාගෙන ඉන්නේonna ape pettet caravan ekak sudu gewa.. aparade hebei wahane.. body tiyalalu.. chassis number eka kapala kotala iwara karala..e24 kiyana ekata mehapette set ekama gahala.. caravan ilakkam style eka newe eke tiyenne..
කුඩු වෙන්න හැප්පිලා වෙන්න ඇති අපේ ගෙවල් ගාව ගැරජ් insurence වැඩ කරන ගැරජ් එකකට ගෙනල්ලා තියෙනවා පෙරලිච්ච එකක්ද කොහේද දිගඅරින්න වහලේ කොහේවත් එකටත් ඹය වැඩේ කරන්නද කොහේද තියාගෙන ඉන්නේ
chassis number gedi pitin kotanna ba ne ban.. illegalකොහොම ගෙනවාද දන්නේ නැ එ උනාට එකකින් එකක් තියාගත්තානම් මරු විකිනෙන හින්දානේ ගෙන්නේ ඹව්වා නිතියට පිටින් නම් ඹනෙම නැ මාට්ටු උනොත් වාහනෙත් නැ අන්තිමට යට කරපු සල්ලිත් නැනේoka karanawa nam hodama wede RMV eken wede karaganna eka thama.. neththam case.. ape pette HIACE ekakata body tibba.. RMV eken dunna permission. Body eka RMV ekata 2.5 lakhs da kohedo.. okkoma 16 gihin tibba.. pothe enne aluth body number eka.. vahane aluth machan aluth body, engine but number eka 250 da kohedo.. eth badu aluthchassis number gedi pitin kotanna ba ne ban.. illegal
ara HIACE ekata body balanna giyapu eka kiwwe kurunegala pette tiyenawa lu wahana pitin.. aluth ma ewa.. katawath pennanne wath na lu.. gannawanam witarak pennanawalu..

කොහොම ගෙනවාද දන්නේ නැ එ උනාට එකකින් එකක් තියාගත්තානම් මරු විකිනෙන හින්දානේ ගෙන්නේ ඹව්වා නිතියට පිටින් නම් ඹනෙම නැ මාට්ටු උනොත් වාහනෙත් නැ අන්තිමට යට කරපු සල්ලිත් නැනේ
ඒ වැන් එකට සුදු ගහන්න ඇත්තේ වැඩිය කැපිලා පෙන්නේ නැති නිසා වෙන්න ඇති