යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු
![]()
awankawama kiwwoth ochchara parana wahana ganna epa ban
යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු
![]()
යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු
![]()
අලුතෙන් ගත්තා වගේ මැන්ට මාරම හැපිඔය තියෙන්නේ ලෙසටම![]()
හොද එකක් හොයාගමු දැන් මිලත් ටිකක් එහේ මෙහේ වෙලා තියෙන්නේකාර් එක දුන්නා සිංහලු..
මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා
අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට තිබ්බා.. හොදට පිකප් වෙලත් ගියා..
ගෙදර ඇවිත් සුපිරියටම හේදුවා. ඇතුලත් සුද්ද කලා.. ඊට පස්සේ ෆොටෝ ටිකක් ගත්තා.. ඇඩ් එක එඩිට් කරලා පිලිවෙලකට දාන්න කියලා..
දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
මං යනවා ඕයි..
හෙන දුකයි දැං නං![]()
ඹව් මචන් ටිකක් එහා මෙහා වෙලා තියෙන්නේ දැන්51-53 වැනට් වල එහෙම ගණන් අඩු වෙලා නේද
ස්තුතියි මචන් දිගටම බලන්නlestama saho0 wada karayek.All the best
![]()
ඹව් අනිවා අපු වෙලේ දිපු එක වටිනවා පාඩුත් නැනේනාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට කියන්නේ ඕවට තමයි.
කමක් නෑ මචං සෙට් වෙච්ච වෙලේ වාහන දේන්න ඕනේ. ඒක තමයි මගේ නම් තියරිය.

අනිවා මම ගත්තාම කියන්නම්කො එතකොට ඇවිත් බලන්නela ela.. uba okak gatta data mamath ennam mehe idanma ohe.. man asama neti deyak tama oya lampu case eka ban.. eth mona karannada mehe tiyenne owa ne..
ara reverse cam set eka balanna nam beri una thawama.. degree case eka nisa local bank wala $$ adui ban..giya mase 400,000 iwarai.. empty pocket wela inne me tikema.. thawa masa 6k 20 gane gewapan ko.. epa wenawa appa..
අලුත්ම දුවපුවා හරියන්නෙත් නැ බන් මැද තමා හොදරත්තරං;18363552 said:awankawama kiwwoth ochchara parana wahana ganna epa ban

අනිවා මම ගත්තාම කියන්නම්කො එතකොට ඇවිත් බලන්න
අදත් අපේ මල්ලි ගිහින් එකක් ගෙනාවා වැන් එකකට අද යනකොට පරන stock ඉවරයි දැන් අලුත් මොඩල් එකක් එන්නේ එකත් මරු හොදට පෙනවා එවා අත්යවෂයම නැනේ හෙමිට දාගමු
ඩිග්රියේ වැඩේට මුල්තැන දිලා ඉවර කරගනින් මචන් එතකොට නිදහස්නේ
මෙහේ $ ගනන් නම් එපා වෙනවා ඉස්සර 95ට තිබ්බේ දැන්
අලුත්ම දුවපුවා හරියන්නෙත් නැ බන් මැද තමා හොද
අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි එක්කො සයිලන්සරේ block කියයි ඉන්ජෙක්ටර් පොම්ප ආනාතයි
මැද වාහනයක් ගත්තානම් දෙයියනේ කියලා දුවාගන්නවා එකනේ එවා අස්ප ගනන් කියන්නේ
යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු
![]()
අලුත්ම දුවපුවා හරියන්නෙත් නැ බන් මැද තමා හොද
අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි එක්කො සයිලන්සරේ block කියයි ඉන්ජෙක්ටර් පොම්ප ආනාතයි
මැද වාහනයක් ගත්තානම් දෙයියනේ කියලා දුවාගන්නවා එකනේ එවා අස්ප ගනන් කියන්නේ

රත්තරං;18363531 said:wahana ahu wechcha welawe deepan
deela eeta wada hoda ekak e ganata genen

රත්තරං;18363531 said:wahana ahu wechcha welawe deepan
deela eeta wada hoda ekak e ganata genen

amme ow. dan nam tikak hari aluth ekakata paninna oneරත්තරං;18363552 said:awankawama kiwwoth ochchara parana wahana ganna epa ban
උඹට වැඩේ ලාබද?
පාඩුයි. කරන්න දෙයක් නෑ..
ඒ වාහනේ තමන්ගේ ෆස්ට් ඕනර් පරණ වාහනයක් නෙවෙයි නම් දුක් වෙන්න එපා මචං
ඔන්න බඩා අර ලගදි ඇතුලට වතුර ආපු ලඩ්ඩ විකිණුවොත් නම් දුක්වෙන්න ඕනේ.


උබේ වගේ වැන් එකක් සෙට් උනොත් මමත් ගන්නවා ආයේ දෙනු නැuba kiyana kathawath aththa ban.. ape aiyalage KDH eka 2007 ban 2013 wenakota radiator eka iwarai.. rs laksha 1i 25i thaiwan eka da kohedo.. ekata balapan ape 54- thawa duwanawa.. hemadama dawasata 55Km yanawa load Dual AC okkoma dagena.. thawa weda.. wahane watinakama wage 4x 5x gunayak hoyala athi.. sale karayek kiwwa mekata maruwak damu e25 ekak ithuru ewa gewala kiyala.. api ba kiwwa.. meka denna lobai ban.. mekath tiyagena thama aye ganna ewa ganne.. adugane pawle aya set wela trip ekak wat yanna one ne.. car aran wedak na.. gedarakata van ekakuth one.. mata nam.. hebei ithin speed sensor eke wede thawama hari giye na.. IC 10x order kara awe na..
අන්න honda මහේෂයාගේ කාර් එක දෙනවාලු පොඩ්ඩක් බලන්නමට EG 8 Vtec එකක් හරි CK2 එකක් හරි bj5p එකක් හරි ගන්න ආසාවක් තියෙනවා
ගෙදරිං තමා බර බරෙ![]()
කාර් බැරිනං වෑන්.. මොකක් හරි මගුලක් ගන්න ඕනේ ඉතිං.. වාහනේ නැතුව බෑ බං වැස්සත් එක්කනේ![]()

අනිවා කාර් එක ඩිසල්ද පැට්රල්ද ?ඒකනේ අපි කොච්චර වාහන විකුණුවත් එක FB13 ක් පාවිච්චියට තියාගෙන ඉන්නේ. අන්න මැද මාවත![]()
Liteace වගයක් තියෙනවා පත්තරෙයි ඉක්මං එකෙයි.. හැබැයි ගොඩක් එ්වාගේ ඔරිජිනල් බොඩි නෙවේ බං.. හදලාඅන්න honda මහේෂයාගේ කාර් එක දෙනවාලු පොඩ්ඩක් බලන්න![]()

Full Mod කරලා නේහ්...අන්න honda මහේෂයාගේ කාර් එක දෙනවාලු පොඩ්ඩක් බලන්න![]()
නියම කාර් එක
ටිකක් හොයලා බලන්න කොහොමත් පොටො වලින් නම් බලන්න බැ ගිහිල්ලාම තමා බලන්න ඹනේ තත්වේLiteace වගයක් තියෙනවා පත්තරෙයි ඉක්මං එකෙයි.. හැබැයි ගොඩක් එ්වාගේ ඔරිජිනල් බොඩි නෙවේ බං.. හදලා![]()

පාඩුයි. කරන්න දෙයක් නෑ..
ඊලග පාර එහෙම නොවෙන්න පාඩමක් වත් ඉගෙන ගත්තා නේ![]()


ඹය වාහන වලට අදටත් parts හදනවා මචන් කම්පැනි වලින් එකයි ඹව්වා තාම දුවන්නේ වයරිං හනස්සම ගන්න තියෙනවා මොඩල් එක කිව්වාම නැති දෙයක් නැ ඹක්කොම තියෙනවා මෙහේ ඉතින් තිබුනත් කරන්නේ යකඩ වලට කඩලා විකුණන එකනේ කාලාතුරකින් තමා කාර් එකක් වියදම් කරලා හදන්නේhmm ow ban meka thawa masa 6n iwarai.. wedding ekak wat ganna aye mula idan patan ganna one earn karana eka.. mama earn karanne dollar unata moko mama UK edu nisa gewanne pounds $ wage 2x wage.. ithin amarui okkoma handle karanna.. exams, assignments enakota weda karanna welawak na.. ekathu karana ewa wiyadam misak
meka balapan.. 1947 idan hambuwenakan original widihata tiyenawa ne ban