Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආ ඔය තියෙන්නේ නියමෙට
    11.gif
    තව ගොඩක් තියෙනවා හදන්න
    :):) එල එල මචං.
    මේදවස් වල ඔය පැත්තට වැස්ස නැද්ද
    වහිනවා මචො විටින් විට පොය දවසේ ටිකක් අල්ලා හිටියා
    වහිනවා පායනවා :growl::growl::growl:
    වැන් එකේ කොහේවත් ගියේ නැද්ද:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව ගොඩක් තියෙනවා හදන්න

    වහිනවා මචො විටින් විට පොය දවසේ ටිකක් අල්ලා හිටියා

    වැන් එකේ කොහේවත් ගියේ නැද්ද:confused:
    දන්සල් රවුමක් ගියා.. නංගිව ක්ලාස් එක්ක යනවා හැමදාම.. උදෙයි හවසයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබටත් එවා හොදට පෙනවා නේ
    දැන් මොකො එන්ජිම :confused:
    මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්. ඇන්ජිම තියලා.සයිලන්සරේ පහ් පහ් ගානවලු ලෝ අයිඩල් එකේ:baffled:. ඒකට දවසක් ස්ටාර්ට් එකේ තියන්න ඕනේ කිව්වලු, නිකන්ම හරියනවලු . ඇන්ජින් රූම් එක පේන්ට් කලේ නෑ. අරූ කිව්වා ගලවලා ගෙනාවත් නැතත් ගාන එකයි කියලා ෆුල් පේන්ට් එකට. ඕක ටින්කිරි ගාගෙන කැරියර් එකක පටවන් මීගමු පලයන්කෝ පේන්ට් කරන්න:confused:. ආයේ උස්සන් එන්නත් එපැයි, උබ කිව්ව වගේ ෆුල් පේන්ට් ගහන්නේ නෑ. ෆුල් පොඩි පොලිශ් එකක් දාන්න කිව්ව. බොඩි පොලිශ් කරලාම හෙට හෝ අනිද්දට පොටෝ එකක් දාන්නම්. ඇන්ජිම WD40 කෑන් 12ක් විතර ගහලා මමම පට්ටෙටම සුද්ද කරනවා. ඒවා මම ආස වැඩ..:love::love:

    ඉන්ටීරියර් ක්ලීනින් වලට දාලා කාපට් සුද්ද කරලා සීට් කවර ගහන්න දම්මවන්න ඕනේ
    . තියෙන්නෙත් වෙල්වට් සීට්, ගහන්නෙත් වෙල්වට්

    puka_1.jpg

    puka_2.jpg

    puka_3.jpg

    අලුත් බඩු....... පිහියක් අරන් පස්සේ ගානට රැහැලා දානවා:cool::cool:

    puka_4.jpg

    ඒසී හදලා අනික්වත් අමුනලා දවස් තුන හතරකින් ටිකට් කපයි කිව්වලු:cool::cool:
    ආ ෆ්ලශ් කරලා බ්‍රේක් බීඩ් කරන්නත් ඕනේ. :yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18449463 said:

    දැන් ඕක ලගදිම කවුරුහරි අන්කල් කෙනෙක් කර ගහයි නේද වැඩි මිලට :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දැන් ඕක ලගදිම කවුරුහරි අන්කල් කෙනෙක් කර ගහයි නේද වැඩි මිලට :(
    එහෙන් මෙහෙන් අමුනලා නෙමේ මචෝ හැදුවේ. හොදට වියදම් කරලා. බ්‍රේක් ශූ එකේ පටන් ජෙනුයින් ටොයොටා ගෙන්නුවේ. අව්රුදු 4කට 5කට විකුනන්නේ නෑ කියලා හිතන් ඉන්නේ මචන්. දැන් වික්කත් හොදම ලාභයක්;) තියන් දුන්නහැකි:yes::yes:.
     
    Last edited:

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18449463 said:
    මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්. ඇන්ජිම තියලා.සයිලන්සරේ පහ් පහ් ගානවලු ලෝ අයිඩල් එකේ:baffled:. ඒකට දවසක් ස්ටාර්ට් එකේ තියන්න ඕනේ කිව්වලු, නිකන්ම හරියනවලු . ඇන්ජින් රූම් එක පේන්ට් කලේ නෑ. අරූ කිව්වා ගලවලා ගෙනාවත් නැතත් ගාන එකයි කියලා ෆුල් පේන්ට් එකට. ඕක ටින්කිරි ගාගෙන කැරියර් එකක පටවන් මීගමු පලයන්කෝ පේන්ට් කරන්න:confused:. ආයේ උස්සන් එන්නත් එපැයි, උබ කිව්ව වගේ ෆුල් පේන්ට් ගහන්නේ නෑ. ෆුල් පොඩි පොලිශ් එකක් දාන්න කිව්ව. බොඩි පොලිශ් කරලාම හෙට හෝ අනිද්දට පොටෝ එකක් දාන්නම්. ඇන්ජිම WD40 කෑන් 12ක් විතර ගහලා මමම පට්ටෙටම සුද්ද කරනවා. ඒවා මම ආස වැඩ..:love::love:

    ඉන්ටීරියර් ක්ලීනින් වලට දාලා කාපට් සුද්ද කරලා සීට් කවර ගහන්න දම්මවන්න ඕනේ
    . තියෙන්නෙත් වෙල්වට් සීට්, ගහන්නෙත් වෙල්වට්

    puka_1.jpg

    puka_2.jpg

    puka_3.jpg

    අලුත් බඩු....... පිහියක් අරන් පස්සේ ගානට රැහැලා දානවා:cool::cool:

    puka_4.jpg

    ඒසී හදලා අනික්වත් අමුනලා දවස් තුන හතරකින් ටිකට් කපයි කිව්වලු:cool::cool:
    ආ ෆ්ලශ් කරලා බ්‍රේක් බීඩ් කරන්නත් ඕනේ. :yes::yes:

    ලොකු අයියේ WD40 Engine එක සුද්ද කරන්න හරි යනවද?මටත් ඔය වැඩේ කරන්න ඔන.fan belt එකක් කැපිල කුඩු සෑම තැනම.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලොකු අයියේ WD40 Engine එක සුද්ද කරන්න හරි යනවද?මටත් ඔය වැඩේ කරන්න ඔන.fan belt එකක් කැපිල කුඩු සෑම තැනම.

    බඩ හරි සුද්ද වෙනව මචන් ඕකෙන් ශොට් එකක් දාගත්තනම්:lol:. මොන රටේ උන්නත් පෙට්ටියක් දානවනම් WD40 වරදින්නේ නෑ.. තව නියම බඩ්ඩක් තියෙනවා ඕනේ මගුලක් සුද්ද කරන්න. බ්‍රේක් ශූ ක්ලීනර්. ගැහුවනම් ආයේ ඕනේ ජරාවක් දියවෙලා යනවා.

    තාම ලංකාවේ ජනප්‍රිය නොවුනට WD40 කියන්නේ මිනිස්සු හදපු පට්ටම කෙමිකල් එකක් බන්. වටිනාම දේ පේන්ට් එකට මොකුත්ම වෙන්නේ නෑ

    මොන මගුල ගැහුවත් සෙන්සර් වලට ගහන්න එපා මචන්. පරිස්සමට කරපන් නිකන් පදුරකට චූකරනවා වගේ ස්ප්‍රේ කෑන් එක අල්ලන්නේ නැතුව:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18449592 said:

    අනික් බඩුව මේක. :cool:

    http://www.crcindustries.com.au/lectra-clean
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18449592 said:
    බඩ හරි සුද්ද වෙනව මචන් ඕකෙන් ශොට් එකක් දාගත්තනම්:lol:. මොන රටේ උන්නත් පෙට්ටියක් දානවනම් WD40 වරදින්නේ නෑ.. තව නියම බඩ්ඩක් තියෙනවා ඕනේ මගුලක් සුද්ද කරන්න. බ්‍රේක් ශූ ක්ලීනර්. ගැහුවනම් ආයේ ඕනේ ජරාවක් දියවෙලා යනවා.

    තාම ලංකාවේ ජනප්‍රිය නොවුනට WD40 කියන්නේ මිනිස්සු හදපු පට්ටම කෙමිකල් එකක් බන්. වටිනාම දේ පේන්ට් එකට මොකුත්ම වෙන්නේ නෑ

    මොන මගුල ගැහුවත් සෙන්සර් වලට ගහන්න එපා මචන්. පරිස්සමට කරපන් නිකන් පදුරකට චූකරනවා වගේ ස්ප්‍රේ කෑන් එක අල්ලන්නේ නැතුව:yes:

    WD40 ගැන නම් දන්නව.අපි ඔක අපේ paint එකෙන් dish nave එන wheel වල nave ekai wheel එකයි අතරට ගහල යවන්නෙ.customer ට බඩු හම්බ වෙනකොට මලකඩ එන හින්ද.මට තිබුන අවුල ඔක වහනෙට හරි යනවද කියල.දැන් මට පුලුවන් බය නැතිව පාවිච්චි කරන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    WD40 ගැන නම් දන්නව.අපි ඔක අපේ paint එකෙන් dish nave එන wheel වල nave ekai wheel එකයි අතරට ගහල යවන්නෙ.customer ට බඩු හම්බ වෙනකොට මලකඩ එන හින්ද.මට තිබුන අවුල ඔක වහනෙට හරි යනවද කියල.දැන් මට පුලුවන් බය නැතිව පාවිච්චි කරන්න.

    සෙන්සර් වලට ගහන්න එපා. වෙන කේස් එකක් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18449705 said:
    මට හම්බ වෙලා නෑනේ තාම :rolleyes:

    ඕක ගැහුවම ඔක්කොම මල ජරාව කරවෙලා සුන්නදූලි වෙලා යනව. :yes:

    අපේ ගෙදර තියන එක 2000දි ගෙනාවෙ අප්පච්චි සෞදියෙන් අරන් :love:

    පරම්පරාවකට එක කෑන් එකයි.wd40 එකත් එකත් තාම ඒ එක්ක ගෙනාපු එක ටිකක් ඉතුරුයි. අප්පච්චි නැති උනත් :( එයාගෙ බඩු ටික මාත් පාවිච්චි කරල තව ලමයෙක් ඉන්න කාලෙක උටත් දෙන්න පුලුවන් :lol: