තව ගොඩක් තියෙනවා හදන්නආ ඔය තියෙන්නේ නියමෙට![]()
වහිනවා මචො විටින් විට පොය දවසේ ටිකක් අල්ලා හිටියාඑල එල මචං.
මේදවස් වල ඔය පැත්තට වැස්ස නැද්ද
වැන් එකේ කොහේවත් ගියේ නැද්දවහිනවා පායනවා![]()

දන්සල් රවුමක් ගියා.. නංගිව ක්ලාස් එක්ක යනවා හැමදාම.. උදෙයි හවසයිතව ගොඩක් තියෙනවා හදන්න
වහිනවා මචො විටින් විට පොය දවසේ ටිකක් අල්ලා හිටියා
වැන් එකේ කොහේවත් ගියේ නැද්ද![]()
උබටත් එවා හොදට පෙනවා නේරත්තරං;18448797 said:අම්මපා කියපන්![]()

මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්. ඇන්ජිම තියලා.සයිලන්සරේ පහ් පහ් ගානවලු ලෝ අයිඩල් එකේඋබටත් එවා හොදට පෙනවා නේ
දැන් මොකො එන්ජිම![]()
. ඒකට දවසක් ස්ටාර්ට් එකේ තියන්න ඕනේ කිව්වලු, නිකන්ම හරියනවලු . ඇන්ජින් රූම් එක පේන්ට් කලේ නෑ. අරූ කිව්වා ගලවලා ගෙනාවත් නැතත් ගාන එකයි කියලා ෆුල් පේන්ට් එකට. ඕක ටින්කිරි ගාගෙන කැරියර් එකක පටවන් මීගමු පලයන්කෝ පේන්ට් කරන්න
. ආයේ උස්සන් එන්නත් එපැයි, උබ කිව්ව වගේ ෆුල් පේන්ට් ගහන්නේ නෑ. ෆුල් පොඩි පොලිශ් එකක් දාන්න කිව්ව. බොඩි පොලිශ් කරලාම හෙට හෝ අනිද්දට පොටෝ එකක් දාන්නම්. ඇන්ජිම WD40 කෑන් 12ක් විතර ගහලා මමම පට්ටෙටම සුද්ද කරනවා. ඒවා මම ආස වැඩ..

රත්තරං;18449463 said:ඒසී හදලා අනික්වත් අමුනලා දවස් තුන හතරකින් ටිකට් කපයි කිව්වලු![]()

අල්ලාග් ගේ කැමැත්නෙ බං..... මොනවා වුනත් පට්ට භාන්ඩේදැන් ඕක ලගදිම කවුරුහරි අන්කල් කෙනෙක් කර ගහයි නේද වැඩි මිලට![]()

එහෙන් මෙහෙන් අමුනලා නෙමේ මචෝ හැදුවේ. හොදට වියදම් කරලා. බ්‍රේක් ශූ එකේ පටන් ජෙනුයින් ටොයොටා ගෙන්නුවේ. අව්රුදු 4කට 5කට විකුනන්නේ නෑ කියලා හිතන් ඉන්නේ මචන්. දැන් වික්කත් හොදම ලාභයක්දැන් ඕක ලගදිම කවුරුහරි අන්කල් කෙනෙක් කර ගහයි නේද වැඩි මිලට![]()
තියන් දුන්නහැකි
.රත්තරං;18449463 said:මේ දැන් හවස පොටෝ ටිකක් ආවා වට්ස්ඇප් එකෙන්. ඇන්ජිම තියලා.සයිලන්සරේ පහ් පහ් ගානවලු ලෝ අයිඩල් එකේ. ඒකට දවසක් ස්ටාර්ට් එකේ තියන්න ඕනේ කිව්වලු, නිකන්ම හරියනවලු . ඇන්ජින් රූම් එක පේන්ට් කලේ නෑ. අරූ කිව්වා ගලවලා ගෙනාවත් නැතත් ගාන එකයි කියලා ෆුල් පේන්ට් එකට. ඕක ටින්කිරි ගාගෙන කැරියර් එකක පටවන් මීගමු පලයන්කෝ පේන්ට් කරන්න
. ආයේ උස්සන් එන්නත් එපැයි, උබ කිව්ව වගේ ෆුල් පේන්ට් ගහන්නේ නෑ. ෆුල් පොඩි පොලිශ් එකක් දාන්න කිව්ව. බොඩි පොලිශ් කරලාම හෙට හෝ අනිද්දට පොටෝ එකක් දාන්නම්. ඇන්ජිම WD40 කෑන් 12ක් විතර ගහලා මමම පට්ටෙටම සුද්ද කරනවා. ඒවා මම ආස වැඩ..
ඉන්ටීරියර් ක්ලීනින් වලට දාලා කාපට් සුද්ද කරලා සීට් කවර ගහන්න දම්මවන්න ඕනේ. තියෙන්නෙත් වෙල්වට් සීට්, ගහන්නෙත් වෙල්වට්
![]()
![]()
![]()
අලුත් බඩු....... පිහියක් අරන් පස්සේ ගානට රැහැලා දානවා
![]()
ඒසී හදලා අනික්වත් අමුනලා දවස් තුන හතරකින් ටිකට් කපයි කිව්වලු
ආ ෆ්ලශ් කරලා බ්‍රේක් බීඩ් කරන්නත් ඕනේ.![]()
ලොකු අයියේ WD40 Engine එක සුද්ද කරන්න හරි යනවද?මටත් ඔය වැඩේ කරන්න ඔන.fan belt එකක් කැපිල කුඩු සෑම තැනම.
. මොන රටේ උන්නත් පෙට්ටියක් දානවනම් WD40 වරදින්නේ නෑ.. තව නියම බඩ්ඩක් තියෙනවා ඕනේ මගුලක් සුද්ද කරන්න. බ්‍රේක් ශූ ක්ලීනර්. ගැහුවනම් ආයේ ඕනේ ජරාවක් දියවෙලා යනවා. 
රත්තරං;18449592 said:බඩ හරි සුද්ද වෙනව මචන් ඕකෙන් ශොට් එකක් දාගත්තනම්. මොන රටේ උන්නත් පෙට්ටියක් දානවනම් WD40 වරදින්නේ නෑ.. තව නියම බඩ්ඩක් තියෙනවා ඕනේ මගුලක් සුද්ද කරන්න. බ්‍රේක් ශූ ක්ලීනර්. ගැහුවනම් ආයේ ඕනේ ජරාවක් දියවෙලා යනවා.
තාම ලංකාවේ ජනප්‍රිය නොවුනට WD40 කියන්නේ මිනිස්සු හදපු පට්ටම කෙමිකල් එකක් බන්. වටිනාම දේ පේන්ට් එකට මොකුත්ම වෙන්නේ නෑ
මොන මගුල ගැහුවත් සෙන්සර් වලට ගහන්න එපා මචන්. පරිස්සමට කරපන් නිකන් පදුරකට චූකරනවා වගේ ස්ප්‍රේ කෑන් එක අල්ලන්නේ නැතුව![]()

WD40 ගැන නම් දන්නව.අපි ඔක අපේ paint එකෙන් dish nave එන wheel වල nave ekai wheel එකයි අතරට ගහල යවන්නෙ.customer ට බඩු හම්බ වෙනකොට මලකඩ එන හින්ද.මට තිබුන අවුල ඔක වහනෙට හරි යනවද කියල.දැන් මට පුලුවන් බය නැතිව පාවිච්චි කරන්න.
රත්තරං;18449705 said:මට හම්බ වෙලා නෑනේ තාම![]()

එයාගෙ බඩු ටික මාත් පාවිච්චි කරල තව ලමයෙක් ඉන්න කාලෙක උටත් දෙන්න පුලුවන් 