දැන් මෙහේ හදන තරමක් හදන්නේ බුට් කලා අඩන සිංදුනේ ඹව්වා අහන තරමක් අහන්නේ තරුණ වයසේ උන් අහලා ඉවරවෙලා උන්ටත් කෙලවගෙන එ සිංදු වල වගේ උනුත් අඩ අඩ ඉන්නවා කවදා හදන්නද ඉතින් මම නම් එ වගේ සංදු අහන එක නවත්තලා ගොඩාක් කල් එව්වා අහුවාම අපිටත් පිස්සු හැදෙනවා සිංදු නෙවේ කියන්නේ අඩනවා![]()









රත්තරං;18458414 said:කිව්ව තරම් ලේසි නෑ බොලව්
ෆ්‍රන්ට් ශෙල් එකේ බ්‍රැකට් සෙට් වෙන්නේ නෑලු කුකුලෝහ්. සයිස් එක හරි. බ්‍රැකට් අවුල්
ශෙල් එක ෆයිබර් කරනවද? බොඩියට රිවෙට් ගහන්වද?
රැව්ලද කැද්ද?
හෙඩ් ලයිට් දෙකත් මාරු කරනවා. අලුත් එකේ හෙඩ් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි එකටමයි තියෙන්නේ. පරන එකේ කෑලි දෙකක්. ශෙනෝන් කිට් එක දාලා ගන්නවා ඇඩෙන්න
අප්ඩේට්ස් එවන්න වහලෙක් පත් කරලා තියෙන්නේ. නොබැලුවොත් අනිවා ඇන්ජිම ඩිකියේ හයි කරනවා![]()


![]()
මෙකේ buffer එක නම් හරියන්නේ නැ එත් ෂෙල් එක ඹය වගේ තිබ්බානම් මරු

සම්පූර්ණ එකම බැලුවා බං. පට්ට. මට සින්දුවක් ලියන්නහිතුනා![]()
ඇඩෙනව නේන්නම්.අද ගොඩක් උන්ට උඩට ගිහාම මුල මතක නැහැ.කොටින්ම හොටු පෙත්තියෙක් සෙට් උනාම දෙමව්පියන් අමතකයි.එලකිරි ටෝක් එක පැත්තේ ඉන්නෙ නම් එපා කරපු උන්.වැඩිපුරම ඉන්නෙ අසහනයෙන් ඉන්න උන්.
අපි උයාගේ කථාව අනුසාරයෙං එකක ලියමුරත්තරං;18460097 said:ලියපන්කො දෙයියෝ..
දැන් ටීවී එක දැම්මහම බයයි ඒක දියවෙයි කියලා අඩන ඇඩිල්ලට...ඔහොම සින්දුවක් ලිව්වොත් ඒක ලොකු සේවයක් අනාගත පරපුර වෙනුවෙන්

දවසක් දියංඅසහන කොපමනද යත්.. තව නුදුරු දිනකං උං මේ ත්‍රෙඩ් වලටත් පනිනු ඇත. රෙඩි වෙලා ඉන්න ඕනේරත්තරං;18460102 said:ඔව් බන් මාර අසහන කාරයෝ ටිකක් සෙට් වෙලා ඉන්නේ බන්

පරන එක තියෙන එකේ නාවාඩු පාඩුවේ මම කියන වැඩේ කරලා දාලා බලපන්කො වාහනේට
![]()
වටේ frame එක ඉතුරැ වෙන්න මැද ලයින් ටික අයින් කරලා කලු දැලක් ගෙනල්ලා පිටිපස්සෙන් හයි කරලා තියලා බලලා කියන්නකො මොකද කියලා
මේ වගේ ලුක් එකක් ආවාම කොහොමද
![]()
දැන් මෙහේ හදන තරමක් හදන්නේ බුට් කලා අඩන සිංදුනේ ඹව්වා අහන තරමක් අහන්නේ තරුණ වයසේ උන් අහලා ඉවරවෙලා උන්ටත් කෙලවගෙන එ සිංදු වල වගේ උනුත් අඩ අඩ ඉන්නවා කවදා හදන්නද ඉතින් මම නම් එ වගේ සංදු අහන එක නවත්තලා ගොඩාක් කල් එව්වා අහුවාම අපිටත් පිස්සු හැදෙනවා සිංදු නෙවේ කියන්නේ අඩනවා![]()
ඕක ඔරිජිනල් විදිහට හදපන් කුකුලෝ දෙමුහුන් කරන්නේ නැතුව
කවලම් උනාම ගතියක් නෑ
රත්තරං;18460076 said:මේ 200 එකක්. අපි තාම 100 පදින අනාතයෝ.. ශෙල් එක මරු. ඇලෝ වීලුත් කලු ගහන්න ඔනේ. හැබැයි ඔහොම මොඩිෆයි කරපු ගමන් "පාරේ ඩබල් ඉරි කපන ලැයිසන් එක" කැන්සල් වෙනවා![]()
අපි උයාගේ කථාව අනුසාරයෙං එකක ලියමුදවසක් දියං
අසහන කොපමනද යත්.. තව නුදුරු දිනකං උං මේ ත්‍රෙඩ් වලටත් පනිනු ඇත. රෙඩි වෙලා ඉන්න ඕනේ![]()


ඒකේ කොහොමත් කළු එනවානේ ඇතුලට..රත්තරං;18460117 said:පරන ශෙල් එකේ පොටෝ ඇති බලපන්.
ඔහොම දෙල් එකක් නෙමේ තියෙන්නේ.
නිකන් රීප්ප ගැහුවා වගේ ඉරි ඉරි එකක්. ඒකට කලු පොඩ්ඩක් ගැහුවොත් මොකෝ?
පෙනුම ගන්න නං.. 
ඕක දැනටමත් මගේ බුක්මාර්ක් ලිස්ට් එකේ තියෙනවා..රත්තරං;18460138 said:කල් අරන් ලියපන් මචෝ... හදිස්සි වෙන්න එපා
මේ මගේ ජීවිත කතාව
http://www.elakiri.com/forum/showthread.php?t=1610635
එතකොට කූල් ඩව්න් වෙන්නේ ඕක කියවලා 

චයිනීස් බොකු ඇලෝ වීල් ටිකක් දාලා පාර වහමුරත්තරං;18460140 said:ආ එතකොට වනල දාමු වීල් බ්‍රස් එකකින්...![]()
meka matanam parana eka tharam gathi naha

ඒකේ කොහොමත් කළු එනවානේ ඇතුලට..
මේකයි දැං ඔයා ඕකෙං බලාපොරොත්තු වෙන ප්‍රභූ(ඌඌඌඌඌඌඌඌඌ)පෙනුම ගන්න නං..
සෑහෙන දුරට ඔරිජිනල් ගතිය මේන්ටේන් කරන්න වෙයි.. පොඩි වාහන වගේ නෙවේ ඕවාට.. පොඩි වෙනසක් කලත් ලොකුවට ඇහැ යනවා..![]()
ඕක දැනටමත් මගේ බුක්මාර්ක් ලිස්ට් එකේ තියෙනවා..
හිටපු ගමං හිතෙනවා නේ මං හරි තාත්තා වැරදි කියලාඑතකොට කූල් ඩව්න් වෙන්නේ ඕක කියවලා
එල එල.. හෙමීට ලියමු![]()