ඔහොමම Gixxer එකක් පැදලා බලපං.. ඒකක් ගන්නවා අනිවාFZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා

ඔහොමම Gixxer එකක් පැදලා බලපං.. ඒකක් ගන්නවා අනිවාFZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා

ඹව් ඹව් මටත් මතකයි මචන් ඹකේ තිබුනා තමාjudge dredd 2012 මේකේ ඔය ශෙල් මොඩල් තියනව මාර ගොඩක්. ඔක්කොම කහ පාට
![]()


patta ban.. but kotayak neh? ai ban me honda ewuwa Hambanthota / badulla wage etha palathwalama thiyenne....අම්මේ එක නම් ඇත්ත මචන් මෙහේ දොරක් ගන්න ගානට එහෙන් වැන් එකම ගන්න පුලුවන් ඇති
http://ikman.lk/en/ad/toyota-hiace-cell-beige-1988-for-sale-hambantota
අරන් හදාගන්නවානම් ඹරිජිනල් කස්ටම්![]()




එල මචං එහෙනම් මාත් ගෙනත් හයි කර ගන්න ඕනේ

අදම ඩව්න්ලෝඩ් කර ගන්න ඕනේඹව්වා දාන වෙලේ වාහනේ දිලා ඹරිජිනල් එකක් ගනින්
මමත් ලක්ෂ 4ක් දිලා ලයිට්එස් එකට ඹය වගේ සෙට් එකක් ගෙන්න හදලත් අතැරලා දැම්මා පස්සේ වෙන එකක් ගන්නවා කියලා![]()
pawule ekek wage dan. wikunanne naha
ඹව විල් එකමයි කොහොමද වාහනේ ඩිසන් ගතිය
![]()
අපේ එකත් මේ වගේ ආසන්නයට එයි
පෙන්ට් එක වෙනස් බොඩි ස්ටිකරය ගැන තාම තිරනයක් නැ


first love eka banpawule ekek wage dan. wikunanne naha
![]()
original hood up ekak hoya ganna baluwe nathnam uposting eka normal widiyata gahanwa.
රත්තරං;18458282 said:මේකෙත් ගනිකා ලුක් එකේ ඇලෝවීල් සෙට් එක ගලවලා අර වහලේ කපුටෝ වහන්න ගහල තියෙන යකඩ පොල්ල ගැලෙව්වනම් මරු භාන්ඩේ
http://ikman.lk/en/ad/toyota-shell-lh-1989-for-sale-hambantota
කුකුලෝහ් මෙකේ සීට් සෙට් එක මරු.. ඒකක් දාපන් උබත්
මේ දැන්මම මේ වගේ වින්ඩෝ වයිසර් සෙට් එකක් ඊබේ කරපන්.. පට්ට ආ

වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං
වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්

2,275,000![]()
රත්තරං;18458316 said:පිස්සෙක් බන්
ඔය හද්ද පරන අටමගුල් ඔය ගානට ගන්න වෙලේ PO5 2007 එකක් ගත්තහැකි
රත්තරං;18453319 said:තියෙන මූන
![]()
අලුත් බඩු ටික දැම්මහම මූන මේ වගේ (මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක් ඈ. නැත්නම් මෙතන මැරෙන්න හදයි සමහර සොන්නයෝ)
![]()







රත්තරං;18458414 said:කිව්ව තරම් ලේසි නෑ බොලව්
ෆ්‍රන්ට් ශෙල් එකේ බ්‍රැකට් සෙට් වෙන්නේ නෑලු කුකුලෝහ්. සයිස් එක හරි. බ්‍රැකට් අවුල්
ශෙල් එක ෆයිබර් කරනවද? බොඩියට රිවෙට් ගහන්වද?
බ්‍රැකට් ෆයිබර් කරපං මචං. බොඩියට රිවට් කරන්න එපා
මට නං හිතෙන්නේ හොදට පොලිශ් කරලා පරණ එකම දාලා ඕක ඔරිජිනල් කරන එක හොදයි..රත්තරං;18458509 said:බොඩියට බ්‍රැකට් එකක් හදලා රිවෙට් කරලා බ්‍රැකට් එකට ඇන දාන්න බැලුවේ. ඒත් ඕක රිවෙට් ගහලා නිකන් බජාජ් ත්‍රීවීල් එකක් වගේ කරයි ඕකුන්. අනික ඕකේ ශෙල් එක ගලවන්නේ නැතුව ඇන්ජිමේ බාගෙකට අත දාන්න බෑ.. පේනවනේ
ශෙල් එක ෆයිබර් කරන එක තමා එහෙනම් එකම විසදුම. යට පැත්තෙන් බස්සලා උඩින් ඇන දාන්න තියෙන්නේ (දන්න විදිහට )
ඔය බාස්ලා සියුම් වැඩ වලට සෙට් වෙන්නේ නෑ. කන්නේ නැතුව හයි කරන්න බැරිනම් පරන එකම දාන්න කියනවා. මම පස්සේ මොකක් හරි ජිල්මාට් එකක් දාගන්නව. කොහොමත් තව ටික දවසකින් යනවනේ

රත්තරං;18458509 said:බොඩියට බ්‍රැකට් එකක් හදලා රිවෙට් කරලා බ්‍රැකට් එකට ඇන දාන්න බැලුවේ. ඒත් ඕක රිවෙට් ගහලා නිකන් බජාජ් ත්‍රීවීල් එකක් වගේ කරයි ඕකුන්. අනික ඕකේ ශෙල් එක ගලවන්නේ නැතුව ඇන්ජිමේ බාගෙකට අත දාන්න බෑ.. පේනවනේ
ශෙල් එක ෆයිබර් කරන එක තමා එහෙනම් එකම විසදුම. යට පැත්තෙන් බස්සලා උඩින් ඇන දාන්න තියෙන්නේ (දන්න විදිහට )
ඔය බාස්ලා සියුම් වැඩ වලට සෙට් වෙන්නේ නෑ. කන්නේ නැතුව හයි කරන්න බැරිනම් පරන එකම දාන්න කියනවා. මම පස්සේ මොකක් හරි ජිල්මාට් එකක් දාගන්නව. කොහොමත් තව ටික දවසකින් යනවනේ
මට නං හිතෙන්නේ හොදට පොලිශ් කරලා පරණ එකම දාලා ඕක ඔරිජිනල් කරන එක හොදයි..
මොඩ් කරන්න ගිහිං දුමින්දගේ කාර් වගේ වෙයි හොදෙ![]()


ඔව් ඔව් ඔය වැඩ බාස්ලට දුන්නොත් නම් විනාසයි මචං. තියන එකම දාගෙන ඇවිල්ලා උඹම හයි කරපං.