Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ටිකකට කලිං එහේ ගිහිං ආවේ.. ශෙල් එකත් බලන්න එක්ක ගියේ.. අද දවසම කරන්ට් එක නැති හින්දා පේන්ට් එක ගහලා නෑ.. අද 3ට කරන්ට් එක එනවා කියලා තිබ්බේ... ශුවර් නෑ ඉතිං..
    හෙට තමා ගොඩක් වෙලාවට ශෙල් එකේ පේන්ට් වැඩ යන්නේ...

    අපේ එකේ දකුණු පැත්තේ බද වද්දලා තිබ්බානේ..
    ඒක හදලා දුන්නා... වීදුරු වල උඩ පටි හතරම හොයලා දුන්නා..
    ඉස්සරහා පීල්ල ලග ටිංකර් එකක් තිබුලා ඒක කපලා කැට්ලොයි දාලා පොටි දැම්මා..

    EjbqvQP.jpg

    එනගමං ඩීසල් ෆ්ලෝටරේකුයි රේඩියේටර් වතුර බෝතලයයි බැලුවා.. යකෝ 7500ක් කිව්වා..
    අඩු නෑ..
    බෝතලේට 2500ක් ඉල්ලුවා.. අර ප්ලාස්ටික් බෝතලේට :oo:
    තියාගං කියලා ආවා... හෙට අනිද්දට යනවා සත්‍යා එකට.. ගේනවා ඕක 800 ට :cool::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    ඇයි වතුර බෝතලේ මොකක් වෙලාද?
    පුපුරලනම් අලවපන්කෝ. මහ ගේමක්යෑ:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කෑලි බෑලි හො‍යන අතරේ ල‍යිට් එහෙම කුණු කොල්ලෙට ති‍යන තැනක් සෙට් උනොත් මටත් කි‍යපන් හොඳේ.........:)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18458702 said:
    අනික් සේරම නැතත් 3.29 බලපන්, තාත්තා උන්නනම් අද මම ගැන එහෙම කියනවා තාත්තගේ යාලුවන්ට. තාත්තගේ ජීවිතේ තිබ්බ එකම එක බලාපොරොත්තුව ඒක

    vid එක දැකල හිතට " බලාපොරොත්තු කන්දරාවක්" ආව.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18460159 said:
    අම්බෝ අලුත් එකේ මීටර් පැනල් එකේ අම්ම තාත්ත ඇරෙන්න සේරම පෙන්නනවා

    එකම අව්ල බොඩිය බන්. වීල් ආච් නිකන් බරවා හැදිලා වගේ:baffled:

    mama okak allala wath naha ban.mama kiwe pita penuma.api ithin gaththoth ai ganenne arthike sawimath kara ganna puluwan ekak thamai.ape bada mama wage ekko tipper nathnam school hire(mage job ekata kele unoth ai katawath atha panne naha) .me thred eka inna ungen thama mama godak owa gana dana ganne.e athin ubala pin
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18460412 said:
    ඇයි වතුර බෝතලේ මොකක් වෙලාද?
    පුපුරලනම් අලවපන්කෝ. මහ ගේමක්යෑ:cool:
    ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..
    බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑලි බෑලි හො‍යන අතරේ ල‍යිට් එහෙම කුණු කොල්ලෙට ති‍යන තැනක් සෙට් උනොත් මටත් කි‍යපන් හොඳේ.........:)
    වැනට් එකක්ම කපලා ගෙනත් තියෙනවා..
    ඩීසල් ටැංකිය 10000
    ෆ්ලෝටර් එක 5000
    ඩෑශ් බෝඩ් එක (ඔක්කොම) 30000

    ඌට එපා උනා මං ගනං ඇහුවම :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැනට් එකක්ම කපලා ගෙනත් තියෙනවා..
    ඩීසල් ටැංකිය 10000
    ෆ්ලෝටර් එක 5000
    ඩෑශ් බෝඩ් එක (ඔක්කොම) 30000

    ඌට එපා උනා මං ගනං ඇහුවම :baffled:
    ටහිකෙ‍යි.......‍යකෝ dash board එක මෙච්චර ගණන්ද......:eek:
    එදා මී කුඩුව අ‍යින් කරන්න ගලවපු වෙලාවේ හ‍යි කරගන්න බැරි උනානං සදා සොත්ති තම‍යි........:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑලි බෑලි හො‍යන අතරේ ල‍යිට් එහෙම කුණු කොල්ලෙට ති‍යන තැනක් සෙට් උනොත් මටත් කි‍යපන් හොඳේ.........:)
    පංචිකාවත්තේ තියෙනවා බඩු කලින් හදපු වැනට් එකට ගෙනාවා :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පංචිකාවත්තේ තියෙනවා බඩු කලින් හදපු වැනට් එකට ගෙනාවා :)
    හරි‍යට දන්නැතුව පංචිකාවත්තට ගි‍යා කි‍යන්නේ ඇඳන් හිටපු ඇඳුමත් නැතුව තම‍යි එන්න වෙන්නේ......:sorry: අරූ බලලා ඇවිත් තැනක් සෙට් උනොත් කි‍ය‍යිනේ......:eek:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    2,275,000 :shocked:
    :shocked:
    රත්තරං;18460097 said:
    ලියපන්කො දෙයියෝ..

    දැන් ටීවී එක දැම්මහම බයයි ඒක දියවෙයි කියලා අඩන ඇඩිල්ලට...ඔහොම සින්දුවක් ලිව්වොත් ඒක ලොකු සේවයක් අනාගත පරපුර වෙනුවෙන්
    අම්මපා බං අඩනවා අඩනවා ඉවරයක් නෑ
    රත්තරං;18460170 said:
    මටත් ඒ කාලේ හිතුනා මම තමයි පොර කියලා
    ඒත් ඒ මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් වලට ගහන්න අපි තාම හිච්චි කොල්ලෝ බන්
    සහතික ඇත්ත කතාව
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..
    බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි :rofl:

    හරියනවා.. වැඩේ ගොඩ එකෙන්ම.. වැරදුනොත් තව දෙසීයක් විතර වියදම් කරලා ෆයිබර් පොටක් ගහපන් .. එතනින් එහා නම් වැඩේ ඇදෙන්නෙ නැහැ ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරියනවා.. වැඩේ ගොඩ එකෙන්ම.. වැරදුනොත් තව දෙසීයක් විතර වියදම් කරලා ෆයිබර් පොටක් ගහපන් .. එතනින් එහා නම් වැඩේ ඇදෙන්නෙ නැහැ ..
    :cool::cool:
    9.gif
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි

    මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.

    උබේ විතරක් නෙමේ, තාත්තට අම්මට කටක් ඇරලා තාත්තේ අම්මේ කියන්ඩ පුලුවන්, කොල්ලන්ගෙන් 95% ක ගේම බලාපොරොත්තුව සිහිනය ඕක තමා.....

    මේ විඩියෝ එක ශෙයා කරලා, ඉන්න තැන මතක් කරලා දුන්නට පින් මචං......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි

    මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.

    බොක්කටම වැදුනා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..
    බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි :rofl:

    බැරිම උනොත් කුඩ රෙදි කෑල්ලක ගම් පොගවලා එක උඩ එක රෙදි කෑලි ටිකක් දාපන්.. මගෙත් වයිපරේ වතුර ටැංකියේ ක්‍රැක් එකක් ආවා. ඇලෙව්වා ඇලවිල්ලක් දැන් වෙන තැනකින් පැලුනත් එතනින් පැලෙන්නෑ