Van modifications

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Super GL eka thama ganna one...Dx and GL dekama Delivery duwanna hadanne..Super GL ekath Dual Purpose hadenne...

    Hiace Commuter , KDH 211 ehema Passenger transport thama

    එල මචන් විස්තරේට තැන්කූ වේවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Caravan aluth ekada? Sticker gahala nam wadiii... :eek: poddak hodala shine thibba nam lassani.. tail light ekath lassani.. :yes:
    මාර ලස්සනයි මචන් මම ඹක දවස් 2-3 පාරේ යනවා දැක්කා :love:
    කියන දේ නාහන ගුරු ඉහල ගියොත් ඉහල.පහල ගියොත් පහලනේ බන්.
    මම ඌට කට කැඩෙනකම් කිවුවා.අනික මූ ඕක ගත්තෙ tourism දාන්න හිතාගෙන.මූගත්ත එකේ dual A/C නෑ.පස්සෙ දුනු.අපරෙදේ.ලක්ශ 43ක් ද කොහේද.පැසෙන්ජ එකක් ගත්තොත් රෙජිස්ටර් කරන්නෙ බර වාහන වලටලු.මූට බර වාහන නෑ.ඕක නිසා තමයි ඩිලිවරි එකකට ගිහින් තියෙන්නෙ.මූ මහ ගොනෙක් බන්.ඌට ඕනිනම් බර වාහන ලයිසන් එක ගන්න පුලුවන්.
    ගොන් බුරුවෙක් බන් වෙන කියන්න දෙයක් නැ ඹව්වා වැඩි කල් දුවන්න බැ සුද්දො කෙලින්ම රිජෙක්ට් කරනවා උන් kdh dx එකකට නගින්නෙත් නැ ඉල්ලන්නේ 172
    මේකේ engine එකේ තත්වේ කොහොමද මචන්......:baffled:
    එන්ජිම හොදටම තියෙනවා ලගදි ඹයිල් මාරු කරලා ටයිමින් බෙල්ට් එහේම දැම්මේ
    රත්තරං;18494726 said:
    වෑන් එක හදලා ඉවරද?
    අද සිට් ටික ගිහින් දාලා කුෂන් කරන්න
    ඉදිරිපස undercoat කරලා වෙලෙන්න තියලා
    බ්‍රේක් ඹෂර් ටික අලුතෙන් දලා
    හෙට වයරිං එක චෙක් කරනවා කිව්වා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අලේ KDH වල මාත් ඔය පැසෙන්ජර්/ඩිලිවරි සීන් එක අද දන්නේ,මම දැනං උන්නේ නෑ KDH නුත් එහෙම දෙකක් එනවා කියලා මම හිතං හිටියේ ඕක පැසෙන්ජර් විතරයි එන්නෙ කියලා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඒකා කියන්නෙම KDH හොද නෑ කම්ෆටබල් නෑ පිටිපස්ස ගැස්සනවා කියලා. ඒ කියන්නෙ ඒකා දැකලා පැදලා තියෙන්නේ ඩිලිවරි ආපුවා.
    චතු කිව්වා වගේ Super GL එක තමා හොදම හැබැයි එක 65යි dx 40 අපේ උන්දැලා dx ගෙනල්ලා dual ac කරලා GL කියලා විකුනන අය බන් ඉන්නේ නොමල් DX එකේ බෆර් එක කලු පාට එන්නේ
    10437_g26.jpg

    super GL
    184197_2.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Wheel 4 th ikamanatama change karamu neda.. Aluth wahaneta parana wheel match wenna.. :yes::yes:
    අද පෙන්ට් වැඩ ඹක්කොම ඉවර නිසා හයි කරා ඹන්න
    වෑන් එකේ ග්ලාස් එහෙමත් හයි කරල නේද :)
    ටින්ටඩ් කරලාම හයි කරලා තියෙන්නේ පිට වැඩ සියල්ල ඉවරයි දැන් ඇතුල තමා තියෙන්නේ
    N♥K_forever;18492721 said:
    Ford excrusion kiyana eka nam supiri ban.eka dan gahana eka nawattalalu ::sorry:
    අම්මේ සුපිරිම වාහන තමා මචන් එක් උනුත් දැන් ලොකු එන්ජින් ගහන එක ටික ටික නවත්තලා පොඩි ටර්බො එන්ජින් වලට බහින පාටක් පෙන්නේ ford 150 එකට එහේම වර්ෂන් එකක් එව්වානේ Eco boost කියලා
    Ade thanks ban info wlata.. a kiyanne ehema try karalath wedak na wage den :(
    ඹය චතුවාගෙන් අහලා බලපන් මචන් උන් ෆිල්ඩ් එකේ ඉන්න අය‍නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිටිපස්සේ දොරේ වැඩ ටිකත් ඉවරයි ඹන්න ඇලො විල් 2කුත් හයි කරලා
    p37%2B%25287%2529.jpg

    p37%2B%25286%2529.jpg

    p37%2B%25285%2529.jpg

    p37%2B%25284%2529.jpg

    කලින් ගන්නකොටම පිටිපස්සේ දුණු හැඩ ගහලා තිබුනේ එත් ටිකක් උඩ වැඩි පාටක් තියෙනවා :nerd:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මල්ලි මට ලක්ෂ 6 කටා වගේ ගන්න පුලුවන්ම කාර් වල විස්තර ටිකක් කියන්න කෝ.. මම දන්නවා ඒ ගානට ගොඩක් හොඳ එකක් ගන්න බෑ කියල එත් මේ වෙලාවේ ඊට වඩා යට කරන්න බෑ බන්. මම බැලුවේ දැනට එකක් අරන් පස්සේ කියක් හරි එකතු කරගෙන ටිකක් හොඳ එකකට යන්න කියල..:(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    mamath thread ekak denma meeta kalin.. grand civic thama mama nam hithanne.. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පිටිපස්සේ දොරේ වැඩ ටිකත් ඉවරයි ඹන්න ඇලො විල් 2කුත් හයි කරලා
    p37%2B%25287%2529.jpg

    කලින් ගන්නකොටම පිටිපස්සේ දුණු හැඩ ගහලා තිබුනේ එත් ටිකක් උඩ වැඩි පාටක් තියෙනවා :nerd:
    ඔව් බන් පස්ස උස වැඩී....

    වෑන් එකනම් පන්කාදු පහයි මල්ලි...:yes::yes::yes::yes::yes: කිව්වට තරහ වෙන්න එපා ඇලෝ වීල් සෙට් එකයි අර පිටිපස්සේ දොරේ සිල්වර්පාට ස්ටිකර් කෑල්ලයිනම් ජස්ටින් බීබර් හතයි මල්ලි:(:(
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පිටිපස්සේ දොරේ වැඩ ටිකත් ඉවරයි ඹන්න ඇලො විල් 2කුත් හයි කරලා
    p37%2B%25287%2529.jpg

    p37%2B%25286%2529.jpg

    p37%2B%25285%2529.jpg

    p37%2B%25284%2529.jpg

    කලින් ගන්නකොටම පිටිපස්සේ දුණු හැඩ ගහලා තිබුනේ එත් ටිකක් උඩ වැඩි පාටක් තියෙනවා :nerd:

    ෂා...නියමයි මචන්.කියන්න වචන නෑ..
    පුලුවන්නම් ෆ්ලො බෝර්ඩ් ගියර් කරන්න...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Mata pennannama beri tire thama me nam ban.. hathurekuta wath danna kiyanne na.. vahane keli tika helila bima tiyei ban gehena gehillata.. api geewithe karagatta lokuma gon kamak karagatte owa dala..

    Ada dawasta ape van ekata offers 2k awa denata.. 22 - 24 kata illanawa.. adurana porakuth.. 252 ekak tiyenawa lu 25kata.. eth ithin deela ba ban.. DX aragena wedak na.. GL-L ekak deela neh? Yanawa nam aye yanna one loku ekakata.. A kale ekak set una E25 ekakata maruwak danna meka.. ithuru ganak unta deela.. eth api ba kiwwa.. hithuwe na api nam me wage yai kiyala..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේනම් පට්ට.
    මෙන්න මේ සීන් ටික මට පේනවා
    පිටිපස්සේ ග්ලාස් එකේ ස්ටිකර් කෑල්ල ගැලපෙන්නෙ නෑ :dull:
    ඇලෝවීල් නම් බොකු වැඩී බං. ඒත් ඉතිං උඹේ කැමැත්තනේ.
    මට නම් මඩ කරව කළු තමයි හරියන්නේ.

    013-1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැඩේනම් පට්ට.
    මෙන්න මේ සීන් ටික මට පේනවා
    පිටිපස්සේ ග්ලාස් එකේ ස්ටිකර් කෑල්ල ගැලපෙන්නෙ නෑ :dull:
    ඇලෝවීල් නම් බොකු වැඩී බං. ඒත් ඉතිං උඹේ කැමැත්තනේ.
    මට නම් මඩ කරව කළු තමයි හරියන්නේ.

    013-1.jpg

    ඇලෝවීල් බොකු වැඩී.. ඊටත් වඩා පොඩි වැඩී..

    වාහනයක් ලස්සන සරල උනාම

    අනික වීදුරු තියෙන කොටස දිගටම කලු කලානම් හොදයි. කේඩීඑච් එකේ වගේ. එහෙම නැතුව අර ගහල තියෙන සිල්වර් පාට පටියෙන් මුලු වාහනේම පෙනුම අජූතයි.තොරොම්බල් උනාම වෙන්නේ ත්‍රීවිල් එකක් විකුනලා වෑන් එකක් ගන්න එකෙක්ට මිසක් අඩුම තරමේ බීටූඉලවෙන් එකක් විකුනලා වෑන් එකක් ගන්න එකෙක්ට සෙට් වෙන්නේ නැති වෙන එක

    මෙන්න මේ වගේ වීල් සෙට් එකකට ඔය ගහපු පේන්ට් එකම සිල්වර් පොඩ්ඩක් වැඩිපුර කවලම් කරලා ගහල දාපන්

    fitted.jpg

    වැඩේ ඉතින් මෙන්න මෙහෙම වාහන හදන උනුත් ඉන්නවා:baffled::baffled:

    decorated_buses_pakistan.jpg
     
    Last edited:

    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    පිටිපස්සේ දොරේ වැඩ ටිකත් ඉවරයි ඹන්න ඇලො විල් 2කුත් හයි කරලා
    p37%2B%25287%2529.jpg

    p37%2B%25286%2529.jpg

    p37%2B%25285%2529.jpg

    p37%2B%25284%2529.jpg

    කලින් ගන්නකොටම පිටිපස්සේ දුණු හැඩ ගහලා තිබුනේ එත් ටිකක් උඩ වැඩි පාටක් තියෙනවා :nerd:
    ade oya thiyanne nikn gindara wge.. max :cool:
     
    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    රත්තරං;18498747 said:
    ඔව් බන් පස්ස උස වැඩී....

    වෑන් එකනම් පන්කාදු පහයි මල්ලි...:yes::yes::yes::yes::yes: කිව්වට තරහ වෙන්න එපා ඇලෝ වීල් සෙට් එකයි අර පිටිපස්සේ දොරේ සිල්වර්පාට ස්ටිකර් කෑල්ලයිනම් ජස්ටින් බීබර් හතයි මල්ලි:(:(
    kiwwa wge pitipasse nickl sticker kalla nm hariyanne ne bn..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිටිපස්සේ දොරේ වැඩ ටිකත් ඉවරයි ඹන්න ඇලො විල් 2කුත් හයි කරලා

    :cool:

    පිටිපස්සේ වීදුරුවේ ස්ටිකර් එක අ‍යින් කරපන් මචන්....... ඒක සෙට් වෙන්නේ නෑ.......:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මල්ලි මට ලක්ෂ 6 කටා වගේ ගන්න පුලුවන්ම කාර් වල විස්තර ටිකක් කියන්න කෝ.. මම දන්නවා ඒ ගානට ගොඩක් හොඳ එකක් ගන්න බෑ කියල එත් මේ වෙලාවේ ඊට වඩා යට කරන්න බෑ බන්. මම බැලුවේ දැනට එකක් අරන් පස්සේ කියක් හරි එකතු කරගෙන ටිකක් හොඳ එකකට යන්න කියල..:(:(
    මචන් උබ ඉන්නේ හරි මැද එක්කො ටිකක් අඩුවෙන් දාලා ලාන්සර් බොකස් එකකට වගේ යන්න නැත්තම් තව ටිකක් දාලා කොරොල්ලා 90 ව‍ගේ එකකට යන්න කාර් ගැන නම් ලොකුවට දැනුමක් නැ අපේ අනික් අය ඇවිල්ලා උදව්වක් දෙයි
    mamath thread ekak denma meeta kalin.. grand civic thama mama nam hithanne.. :dull:
    කොහේද බන් ත්රෙඩ් එකක් දැම්මේ දැක්කේ නැනේ ?
    ආයේ ත්රෙඩ් එකක් දැම්මොත් මේකේ හරි VM එකක් හරි දාපන් මචන් ගොඩාක් වෙලාවට user cp එක විතරයි බලන්නේ නිව් පොස්ට් බැලෙන්නෙම නැ