Van modifications

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඹන්න ඉදිරිපස තාම ටයර් දාලා නැති නිසා පාතයි

    p38%2B%25283%2529.jpg

    මචන් දැන් නම් සුපිරියටම තියෙනවා. :yes:

    ඇලෝ වීල් වලට කීයක් ගියද මචන්. රීම් සයිස් 15 ද? :sorry:
    ඇලෝ වීල් එපා වෙන්නේ සයිඩ් කන්නාඩියට එනකන් මඩ පාර වදිනකොට. :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹන්න ඉදිරිපස තාම ටයර් දාලා නැති නිසා පාතයි
    p38%2B%25284%2529.jpg

    දැං නං පට්ට ඈ..
    මේ ඒක නෙවෙයි. ඔය හැඩ ගහපු දුනු ආපහු කෙලින් කරන්න ගියාම කැඩෙන් නැද්ද බං
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    ලක්ශ 15කට කාර් එකක් mokakda tynne japan ekak. Honda fuel consumption ekak tynna one. Japn ewa baluwe. Lancer ekak wage
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න බලපං ඕකෙ දුනු මිටි අළුතෙන් ගහනවා.. නැත්තං රී කන්ඩිශන් දුනු මිටි දෙකක් දානවා...
    ඔච්චර වියදං කරපු එකේ ඕක නොකරයි යෑ දැං.. ආං අරූ හෙඩ් ලයිට් වලට ගහන ඉස්ටිකරුත් ගෙනත්... බුවා තව සතියක් විතර යද්දි ඕක කම්ප්ලීට් කරනවා :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන් දැන් නම් වෑන් එකෙ ලොකු අව්ලක් පේනව බන්. ඕකට 30 නම්බර් එක ගැලපෙන්නෙ නැ බන්. 250 විතර උනා නම් එල. එත් ඕව එච්චර නම්බර් එන්නෙ නෑ නෙහ්. 59 විතර වත් උනා නම් :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් දැන් නම් වෑන් එකෙ ලොකු අව්ලක් පේනව බන්. ඕකට 30 නම්බර් එක ගැලපෙන්නෙ නැ බන්. 250 විතර උනා නම් එල. එත් ඕව එච්චර නම්බර් එන්නෙ නෑ නෙහ්. 59 විතර වත් උනා නම් :(:(
    වාහනේ හොදටම තියෙනවා නං නොම්බරේ බලන්නෑ බං දැං මෙහේ.. ලංකාව නේ
    4.gif
    :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ෂ හයකට විතර කාර් එකක් හොයපු කෙනෙක් හිටිය මේ ත්‍රෙඩ් එකේ.. මට ඔරෝජිනල් පොස්ට් එක හොයාගන්න බැරි උනා.. මෙන්න මේකේ බලන්න ට්‍රැඩ් සනී එකක් ගන්න කියලයි මම කියන්නේ.. වාහනේ මාර්කට් එක තියනවා තව අවුරුදු 5 ක් යනකම්.. පාර්ට්ස් උනත් ඕන තරම් තියනවා මේකට . මෙන්න ඉක්මන් එකේ දෙක තුනක් තියනව ඒ ගානට..

    http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=trad+sunny
    මේක තමා මචන් එ ගානට තියෙන හොදම තේරිම :)
    වෑන් එක නං සුපුරියටම හදලා තියෙනවා ආයේ කියන්න දෙයක් නෑ. ඔය කෑලි බෑලි ස්ටිකර් දාන එක එක එක්කෙනාගේ තේරීම තමා ඉතිං..................
    එක නම් ඇත්ත හිතන විදි වෙනස් වෙනවා එක එක මට්ටමට
    මචන් දැන් නම් සුපිරියටම තියෙනවා. :yes:

    ඇලෝ වීල් වලට කීයක් ගියද මචන්. රීම් සයිස් 15 ද? :sorry:
    ඇලෝ වීල් එපා වෙන්නේ සයිඩ් කන්නාඩියට එනකන් මඩ පාර වදිනකොට. :(
    ඹය සෙට් එක අපි ගත්තු එකක් නෙවෙයි ගෙදට්ට ගෙනල්ල ගන්න කියලා බල කරලා දුන්නේ වැන් එකේ ෆිනැන්ස් එක ගෙවාගන්න බැරුව පස්සේ ඉතින් ගත්තා එකාට කරන උදව්වක් හැටියට
    ඹව් මචන් 15 එහේම කෙස් එකක් නම් මගේ වැන් එකෙත් තියෙනවා තමා :)

    :love: පස්ටයි මචං.
    දැං නං පට්ට ඈ..
    මේ ඒක නෙවෙයි. ඔය හැඩ ගහපු දුනු ආපහු කෙලින් කරන්න ගියාම කැඩෙන් නැද්ද බං
    ඹව් මචන් වැඩිය වැඩ දාන්න ගියොත් කැඩෙනවා
    වැඩේ කරන්න පුලුවන් හරියට දන්න කෙනෙක්ට විතරයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් දැන් නම් වෑන් එකෙ ලොකු අව්ලක් පේනව බන්. ඕකට 30 නම්බර් එක ගැලපෙන්නෙ නැ බන්. 250 විතර උනා නම් එල. එත් ඕව එච්චර නම්බර් එන්නෙ නෑ නෙහ්. 59 විතර වත් උනා නම් :(:(
    ඹක පෙන්ට් කරලා නම්බර් ‍ප්ලේට් ටික හයි කරන්න කලින් බලන්න අපු අය අහන්නේ මේක 53ද 54ද කයලා 30 කිව්වාට පිලිගන්නේ නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹක පෙන්ට් කරලා නම්බර් ‍ප්ලේට් ටික හයි කරන්න කලින් බලන්න අපු අය අහන්නේ මේක 53ද 54ද කයලා 30 කිව්වාට පිලිගන්නේ නැ

    පිළිගන්න බෑ තමයි. කෝකටත් ඔය හදපු ෆොටෝ ටික පරිස්සම් කරල තියාගන්න එක හොදයි මචං. නැත්තං මොකෙක් හරි කියන්න බැරිකමක් නෑ පරණ වෑන් එකක පොතකට පස්සේ ගෙනාපු එකක් කියලා. :lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    පිළිගන්න බෑ තමයි. කෝකටත් ඔය හදපු ෆොටෝ ටික පරිස්සම් කරල තියාගන්න එක හොදයි මචං. නැත්තං මොකෙක් හරි කියන්න බැරිකමක් නෑ පරණ වෑන් එකක පොතකට පස්සේ ගෙනාපු එකක් කියලා. :lol:

    :rofl: math oka paraka dakkanam hithanne ehemai. patta van eka
    11.gif
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹක පෙන්ට් කරලා නම්බර් ‍ප්ලේට් ටික හයි කරන්න කලින් බලන්න අපු අය අහන්නේ මේක 53ද 54ද කයලා 30 කිව්වාට පිලිගන්නේ නැ

    ඒක නෙහ් බන්. මාත් ටොම් කියපු එක නම් බොක්කෙන්ම අනුමත කරනවා:yes::yes:
     
    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    කලු මඩ කවර සෙට් එකක් ගෙදරත් තියෙනවා මචන් තියලා බැලුවා එවා ඇතුලට වැඩියි ඇලොවිල් එලියේ තියෙන නිසා සරම අබුඩගැහුවා වගේ උනා මඩ කවරෙන් වෙන වැඩේ වෙන්නේ නැ ඉටපස්සේ තමා ඹය 2 ගෙනාවේ
    ඹකෙත් මැට් එක ගෙනාවේ දැන් නිකල් එවා හයි කරන්න දෙන්නේ නැලු පොලිස්සියෙන් ගලවනවාලු light reflect වෙනවා කියලා ඹන්න මේක කියනව අය හයි කරන්න ඉන්නවානම් බලාගෙන

    හැබැයි මගේ වැන් එකේ නම් තියේ :rofl::rolleyes:

    ඹන්න ඹබතුමාලාගේ ඉල්ලිම නිසා වැඩේ Confirm පිටිපස්සේ නිකල් ස්ටිකර් එක ගලවන්න:D:D
    මම මේ දවස් ටිකේම ගෙදර නෙවේ ඉන්නේ එකෙක් ඉන්නවා උගේ වැඩ තමා ඹය:growl: :D:D
    anna hondai.. :D nickel sticker kalla glawala dala ethanta oya ghala thiyana klu tinted 1nma ghapn mchn..
     
    • Like
    Reactions: IDG