හ හා කට කට....
මෙතන එකෙක් ඩෙඟා නටයි දැං![]()


අද මචන් පන්නිපිටිය මහල්වරාවට යන පාරේ ගියද 1-2ත් අතර මචන් උබගේ නේද 32- isuzu bighorn jeep එකක් තියෙන්නේඅද මචන් පන්නිපිටිය මහල්වරාවට යන පාරේ ගියද 1-2ත් අතර


reply දැම්මාPM ekak dama....![]()
එකතමා මචන් හොදම වැඩේ ගලවන්න යන්න් එපා සමහර විට අව්ල් යනවාmama nam galawanne na.. blower ekak aran hulan allanawa anith petten yanna..
මරු වැන් එක ගත්තාද
bump
bump
ගෙදර විතරමයි තියෙන්නේ මචන් මම පැය 24ම ජනෙල් ඇරගෙන ඉන්නේ පාර අයිනේ නිසා දුවිල්ල වැඩියි කරන්න දෙයක් නැ ඉතින් ඹහොම වැඩ කරා ඇතිඕක ඩෙල් එකක් නේද
මාත් ලඟදි සුද්දයක් දැම්ම බං..
ගෙදර තියෙද්දි නම් එච්චර අවුලක් නෑ.
පිට කොහේ හරි ගිහින් එලියෙ එහෙම ඔන් කරන් වැඩ කර ගමන් මාර ඩස්ට් එකක් බැඳෙන්නෙ..
දෙයියනේ කියලා ආයේ වැඩඒක Hp
වැඩේ හොදට කරලා දුන්නා HP උනාටහ හා කට කට....
මෙතන එකෙක් ඩෙඟා නටයි දැං![]()

ඌ තමා ඕක ගැලෙව්වෙත්![]()


ස්තුතියි මචන් පොස්ට් එකට දිගටම බලන්නඑළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඉදලම මේ ත්රෙඩ් එක බලනවා. එළකිරි එකේ යන හොදම ත්රෙඩ් එකක්.![]()
නෑ මචං.. අද දවසම ගෙදර...![]()

ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකකඅඩෝ මන් දැක්ක නෙහ් බන් පැලැන්වත්ත ඉස්කෝලේ තියෙන පාරේ උබගේ වගේම එකක් යනවා. උබම වෙන්න ඕන බන්.ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකක

ඌ කොට්ටක් පැනල දැන් නෑ කියනවා![]()

වංගුව ගත්තෙත් මු ඇක්සලේටර් එක උද නැගලද කොහෙද.

ඔව් ඔව්. මට දැක්ක ගමන් මීටර් උනා. කොටුවක් පැනල මාට්ටු වෙලා වගේ ගියේ ඇරල දාල.වංගුව ගත්තෙත් මු ඇක්සලේටර් එක උද නැගලද කොහෙද.
ඌ කොට්ටක් පැනල දැන් නෑ කියනවා![]()
අඩෝ මන් දැක්ක නෙහ් බන් පැලැන්වත්ත ඉස්කෝලේ තියෙන පාරේ උබගේ වගේම එකක් යනවා. උබම වෙන්න ඕන බන්.ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකක










අනේ මන්ද බන් එහෙනම්. උබගේ එක විදියමයි ඒත්![]()
මේක නම් හොදට තියෙනවා..ඩබල් ලයිට්තව වැන් එකක් අාවා ඹන්න හදන්න ගොඩාක්ම දිරුම් නම් නැ අලුතෙන් පෙන්ට් එක කරන්න තියෙනවා![]()


kotayak neda? hondata thiyenawa wage...![]()
![]()
තව වැන් එකක් අාවා ඹන්න හදන්න ගොඩාක්ම දිරුම් නම් නැ අලුතෙන් පෙන්ට් එක කරන්න තියෙනවා
