Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
Aluth ekak genalla wage...

IMG_1478.jpg

:)
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
හ හා කට කට....
මෙතන එකෙක් ඩෙඟා නටයි දැං :lol::lol::lol:

මචන් උබගේ නේද 32- isuzu bighorn jeep එකක් තියෙන්නේ:oo::oo::oo: අද මචන් පන්නිපිටිය මහල්වරාවට යන පාරේ ගියද 1-2ත් අතර
 
Last edited:

HinoPower

Member
Jul 10, 2015
56
3
0
එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඉදලම මේ ත්‍රෙඩ් එක බලනවා. එළකිරි එකේ යන හොදම ත්‍රෙඩ් එකක්.:):)
 
Last edited:
  • Like
Reactions: IDG

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    PM ekak dama....:dull:
    reply දැම්මා
    mama nam galawanne na.. blower ekak aran hulan allanawa anith petten yanna..
    එකතමා මචන් හොදම වැඩේ ගලවන්න යන්න් එපා සමහර විට අව්ල් යනවා
    බඩා මාමාට කියලා වැඩේ කරගත්‍තේ විෂ්වාස නිසා වෙන තැන් වලට දෙන්න බයයි ගද්දි කැලි නැනේ
    මරු වැන් එක ගත්තාද
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක ඩෙල් එකක් නේද
    මාත් ලඟදි සුද්දයක් දැම්ම බං..
    ගෙදර තියෙද්දි නම් එච්චර අවුලක් නෑ.
    පිට කොහේ හරි ගිහින් එලියෙ එහෙම ඔන් කරන් වැඩ කර ගමන් මාර ඩස්ට් එකක් බැ‍ඳෙන්නෙ..
    ගෙදර විතරමයි තියෙන්නේ මචන් මම පැය 24ම ජනෙල් ඇරගෙන ඉන්නේ පාර අයිනේ නිසා දුවිල්ල වැඩියි කරන්න දෙයක් නැ ඉතින් ඹහොම වැඩ කරා ඇති
    ඒක Hp
    දෙයියනේ කියලා ආයේ වැඩ
    හ හා කට කට....
    මෙතන එකෙක් ඩෙඟා නටයි දැං :lol::lol::lol:
    වැඩේ හොදට කරලා දුන්නා HP උනාට :)
    ඌ තමා ඕක ගැලෙව්වෙත් :lol:
    :yes::yes:
    එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඉදලම මේ ත්‍රෙඩ් එක බලනවා. එළකිරි එකේ යන හොදම ත්‍රෙඩ් එකක්.:):)
    ස්තුතියි මචන් ‍පොස්ට් එකට දිගටම බලන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p1%2B%25281%2529.jpg

    p1%2B%25282%2529.jpg

    තව වැන් එකක් අාවා ඹන්න හදන්න ගොඩාක්ම දිරුම් නම් නැ අලුතෙන් පෙන්ට් එක කරන්න තියෙනවා:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නෑ මචං.. අද දවසම ගෙදර... :yes::yes:

    අඩෝ මන් දැක්ක නෙහ් බන් පැලැන්වත්ත ඉස්කෝලේ තියෙන පාරේ උබගේ වගේම එකක් යනවා. උබම වෙන්න ඕන බන්. :oo::oo:ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මන් දැක්ක නෙහ් බන් පැලැන්වත්ත ඉස්කෝලේ තියෙන පාරේ උබගේ වගේම එකක් යනවා. උබම වෙන්න ඕන බන්. :oo::oo:ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකක

    ඌ කොට්ටක් පැනල දැන් නෑ කියනවා :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඌ කොට්ටක් පැනල දැන් නෑ කියනවා :yes:

    ඔව් ඔව්. මට දැක්ක ගමන් මීටර් උනා. කොටුවක් පැනල මාට්ටු වෙලා වගේ ගියේ ඇරල දාල.:rolleyes::rolleyes: වංගුව ගත්තෙත් මු ඇක්සලේටර් එක උද නැගලද කොහෙද.:lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් ඔව්. මට දැක්ක ගමන් මීටර් උනා. කොටුවක් පැනල මාට්ටු වෙලා වගේ ගියේ ඇරල දාල.:rolleyes::rolleyes: වංගුව ගත්තෙත් මු ඇක්සලේටර් එක උද නැගලද කොහෙද.:lol::lol:

    ඌ කොට්ටක් පැනල දැන් නෑ කියනවා :yes:

    අඩෝ මන් දැක්ක නෙහ් බන් පැලැන්වත්ත ඉස්කෝලේ තියෙන පාරේ උබගේ වගේම එකක් යනවා. උබම වෙන්න ඕන බන්. :oo::oo:ඉස්සරහ සුදු යකඩ පොඩි යකඩ බාර් එකක් තිබ්බ. ඒ ජීප් එක එනකොට මාත් අනිත් පැත්තට ආව කොළ පාට වැගන් එකක

    :growl::growl::growl::growl::growl::no::no::no::no::no:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    තව වැන් එකක් අාවා ඹන්න හදන්න ගොඩාක්ම දිරුම් නම් නැ අලුතෙන් පෙන්ට් එක කරන්න තියෙනවා:)
    මේක නම් හොදට තියෙනවා..ඩබල් ලයිට් :love::cool:
     
    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    x29871411lo_1966t7epa1frf17c21sd11a2c71af.jpg.pagespeed.ic.-0JaIxkWqd.jpg

    මචන් IDG ?
    ඇයි බන් Nissan cefiro එක මෙච්චර අඩු. ඔය features තියෙන වෙන වහනයක් පට්ට ගණන්නේ??
    උබේ අදහස මොකක්ක්ද??

    199.jpg
    [/URL][/IMG]

    බලපන්කො interior එක???
    000177856_7.jpg

    000177856_8.jpg

    000177856_5.jpg