කඩවත නිකාඩො එක ඉස්සරහා තියෙන ටයර් කඩේ හොදයි ලගදි බස් එක දැම්මා හොදට කරලා දුන්නාමචන් කඩවත අවට Wheel Alignment එකට හොද තැනක් කියපන්කො ..![]()
අනික් උන් ගාව අලුත් මැෂින් එකක් තියෙන්නේ එක නිසා වැඩේ හරියටම කරන්න ලෙසියි
පරන ටයර් නම් තියෙන්නේ ටයර් බැලන්ස්ද කියලාත් බලන්න පුලුවන් උන් ගාව මැෂන් තියෙනවා

නොම්බරේ මොකක්ද මචන්?
ස්ටිකර් එකක් ගෙනල්ලා හෙමිට ඇලෙව්වා
ookata bandawal aluthen nawala gahala Dorawal daala ara new face ekak thiyapan....
okkoma 30- neh ban.. 52/53 k set wennema nadda?

