Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p18%2B%25285%2529.jpg


    දැන් නම් ඇතුලත වැඩ ගොඩාක් ඉවර වේගෙන යන්නේ


    එල මචෝ :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපරාදේ බන් :( මොනවා කරන්නද ඉතින්

    තාත්තා නිසා මොකුත් නොකියා ඉන්නවා. :nerd: ඔය වැඩේ උඹේ හෝ මේකේ එකෙක්ගේ අතින් වෙලා තිබුනනම් බණින්න පුලුවන් උපරිම විදිහට බැනලා රෙප් කරපනවා නම දාලම. බෆර් එක වගේද බං මනුස්සයෙක්ගේ වැදුනනම්. ඔයින් ගිය එක තව කමක් නෑ. මට්ටුවක් වත් වෙනවනේ බං ආයි බීලා එලවන්නෙ නැතුව ඉන්න.
    ම්ම්ම් ඔව් බන්.. මොනව කරන්නද ඉතින් වාහන හැප්පෙනවා... ඔහොම තමා... වැඩේ වෙලා තිබ්බේ පටු වෙලක් ලඟ.ඉස්සහරින් බයි කාරයෙක් ඇවිත් ඇඟට.ලොක්කා ටිකක් දාලා හිටපු නිසා අයින් කරන්න ගිහින් ඇළේ බැම්මෙන් පැනලා... තව පොඩ්ඩක් එහේ මෙහේ උනා නම් වෑන් එක කෙළින්ම ඇළේ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;18573848 said:
    මේ ලංකාවනේ බන් මලකඩ කන්න කන්න ගනන් යනවා

    අලුත් වාහනවල තාක්ෂණේ වැඩිනිසා කරදර වැඩියි. ලෙඩක් ආවොත් හදාගන්න සෑහෙන අමාරුඉ. ගමේ ගැරේජ් එකෙන් හදන්න පුලුවන්, කැඩෙන කෑල්ලක් පට්ටලෙන් ලියවල දාන්න පුලුවන් වාහන තමා අපිට සුදුසු. යක්කු වගේ වැඩගන්න පුලුවන් වෙන්න ඕන. ඒකනෙ මැටිගැහුවා වගේ කැට්ලොයි කරලතියෙන ෂෙල් එකක් තාමත් 10න් උඩ යන්නේ. පරන වාහන පාවිච්චි කරන්න ලේසියි. අලුත් ඒවා වගේ නෙවෙයි. හැට හැත්තෑව දශක වල හදපු වාහන තාම දුවනවා ලංකාවෙ. අපි බලමු 2000-2010-2020 දශක වල වාහන කොච්චරක් කල් පවතීවිද කියලා.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඊයේ හවස තාත්තා Drink එකක් දාලා ගිහින් කාණුවක දාගෙන.. බෆර් එකයි කෝනර් පැනල් එකයි ෆුට් බෝර්ඩ් එකයි ගිහින්...:( දැක්කම පපුව හෝස් ගාල ගියා බන්...:dull: රුපියල් 8000ක් දීලා කුරුණගලින් මම බෆර් එක දැම්මේ... ෆයිබර් කලත් ඔරිජිනල් තත්වෙට ගන්න බැරිවෙයි බන් මේක....:no: 10ක් විතර ඇවිත් උස්සලා ගත්තේ වෑන් එක... අපිත් බීලා එලෝනවා පරිස්සමට.බිව්වම එලවන්න බැරි නම් නිකන් ඉන්න ඕන...:frown: හ්ම්ම්ම්ම් ලෝකේ සියළු දේ නැසෙන සුළුයි නේහ්.. කියලා හිතලා හිත හදා ගත්තා....:dull:

    2lddngj.jpg


    Before Accident...:(

    sbod4w.jpg

    බීලා වාහන එලවන එක ගැනනම් මගෙත් පුදුම තරහක් තියෙන්නෙ..හිතවත් දොස්තරලටත් කියල තියෙන්නෙ ලෙඩෙක් ගාවින් පොඩි ඇල්කොහොල් ගඳක් ආවත් ටිකට් එකෙ ලියන්න කියලා..

    උඹේ තාත්තා හින්දා මොකුත් කියන්න යන්න එපා..මොකද වයසට යනකල් හදන්න බැරි අය ..ආයෙ හදන්නත් බෑ,හැදෙන්නෙත් නෑ..පුලුවන්නම් එහෙම් දවස්වලට වාහනෙ අරන්යන එක පාලනය කරපන්..

    බෆර් එකනම් මචන් ගොඩගන්න පුලුවන් බයවෙන්න එපා.. ෆයිබර් කරන්න යන්න ඕන වෙන්නෙ නෑ..පිටිපස්සෙන් පොඩි තහඩුවක් තියලා පොප් රිවට් කරලා කැට්ලොයි වලින් වහලා පේන්ට් එකක් කරපන්..
    ෆයිබර් කරනව කියල ඔක්කොමල කරන්නෙ අමු බොරුවක්..ෆයිබර් ප්ලාස්ටික් වලට අල්ලන්නෙ හරි අඩුවෙන්..ඇත්තටම කරන්නෙ කම්බි වලින් මහල ඒක වැහෙන්න ෆයිබර් තට්ටුවක් ගාන එක..
    (මම ෆයිබර් වැඩ ටිකක් ඉගෙන ගෙන ඉන්න නිසා කියන්නෙ )
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොනට් එක ඇරියට එන්ජිම නෑනෙ සෙරීනා එකේ

    එන්ජිම උස්සපු වාහනයක් තමයි උබට හම්බවෙලා තියෙන්නෙ:sorry:.අපරාදෙ උබ අහුවෙලා.:(:(
    නැත්නම් නවත්තලා තියෙද්දි එන්ජිම උස්සලා:shocked::shocked::shocked:.පොලීසී පල:yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එන්ජිම උස්සපු වාහනයක් තමයි උබට හම්බවෙලා තියෙන්නෙ:sorry:.අපරාදෙ උබ අහුවෙලා.:(:(
    නැත්නම් නවත්තලා තියෙද්දි එන්ජිම උස්සලා:shocked::shocked::shocked:.පොලීසී පල:yes::yes:

    නෑ ඒ වුනාට යතුර කැරකෙව්වම ස්ටාට් වෙනවනේ? ක්ලච් එක දුන්නාම යනවත් එන්න වාහනේ. එහෙනම් එන්ජිම තියෙනවා වෙන්න ඕන නේද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අදික වැඩ වලට හිර වෙලා මචන් ඉන්නේ මේ අන්තිම දවස් ටික සිකුරාදායින් පස්සේ නිදහස් හැමොගෙම පොස්ට් වලට බම්ප් වලට ගොඩාක් ස්තුතියි මචන්ලා :cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අදික වැඩ වලට හිර වෙලා මචන් ඉන්නේ මේ අන්තිම දවස් ටික සිකුරාදායින් පස්සේ නිදහස් හැමොගෙම පොස්ට් වලට බම්ප් වලට ගොඩාක් ස්තුතියි මචන්ලා :cool:
    අලුත් ෆොටෝස් ටිකක් දාපන් මචන් ඉක්මනටම !!!!:confused::confused::P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නෑ ඒ වුනාට යතුර කැරකෙව්වම ස්ටාට් වෙනවනේ? ක්ලච් එක දුන්නාම යනවත් එන්න වාහනේ. එහෙනම් එන්ජිම තියෙනවා වෙන්න ඕන නේද?

    අනිවා ඔකේ engine එක ඇත්තේ පිටිපස්සේ :yes::P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අදික වැඩ වලට හිර වෙලා මචන් ඉන්නේ මේ අන්තිම දවස් ටික සිකුරාදායින් පස්සේ නිදහස් හැමොගෙම පොස්ට් වලට බම්ප් වලට ගොඩාක් ස්තුතියි මචන්ලා :cool:

    11.gif