Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
Balanna deyak naa machan, :yes: CR41/ CR42/ KR41/ KR42/ CR51/ CR52/ SR41/ SR42 Mee model okkomagema chassis Number eka patan ganne oya model number eka mulata ena vidihata... Uba oya dala tiyena number eka kohe tibilada hoya gaththe... :confused:

Machanla cr42 ekaka book eke chassie no eka enne kohomada?
Mehema thibunoth aulakda?POM/360/2004-CMT/CU/xxx
Mage cr41 eke enne CR41-xxxxxxx
Cr42 thyena ayek book eka balala help ekak denawada?
 
xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    Balanna deyak naa machan, :yes: CR41/ CR42/ KR41/ KR42/ CR51/ CR52/ SR41/ SR42 Mee model okkomagema chassis Number eka patan ganne oya model number eka mulata ena vidihata... Uba oya dala tiyena number eka kohe tibilada hoya gaththe... :confused:

    CR42 cr book ekaka thibila thanks macho meke mokak hari aulak thiyenawa neda....?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    p2%2B%25282%2529.jpg

    p2%2B%25281%2529.jpg

    :oo::oo:;););)
     
    • Like
    Reactions: IDG

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ හවස තාත්තා Drink එකක් දාලා ගිහින් කාණුවක දාගෙන.. බෆර් එකයි කෝනර් පැනල් එකයි ෆුට් බෝර්ඩ් එකයි ගිහින්...:( දැක්කම පපුව හෝස් ගාල ගියා බන්...:dull: රුපියල් 8000ක් දීලා කුරුණගලින් මම බෆර් එක දැම්මේ... ෆයිබර් කලත් ඔරිජිනල් තත්වෙට ගන්න බැරිවෙයි බන් මේක....:no: 10ක් විතර ඇවිත් උස්සලා ගත්තේ වෑන් එක... අපිත් බීලා එලෝනවා පරිස්සමට.බිව්වම එලවන්න බැරි නම් නිකන් ඉන්න ඕන...:frown: හ්ම්ම්ම්ම් ලෝකේ සියළු දේ නැසෙන සුළුයි නේහ්.. කියලා හිතලා හිත හදා ගත්තා....:dull:

    2lddngj.jpg

    Before Accident...:(

    sbod4w.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    11.gif
    11.gif

    මචො කැරවන් එකක් ඹරිජිනල් vx ද කියලා බලාගන්නේ කොහොමද

    VX eke sunroof enawa.. but machan oka hoyanna lesi na.. Chassis number eken thama ithin.. model eka hariyatama hoyanna wenne.. VX eke auto gear enne eth.. ekath wenas karanawa ne kattiya.. pothe kohomath tiyenne E24 kiyala :dull:

    ita amatharawa normal DX ekak VX karala nam sensors ehema enne na.. ewagen hoyaganna puluwan.. but GL-L ekak wage karoth ithin hoyanna amarui udin balala..
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    51 ‍ඹරිජිනල් බොඩියක් මචන් පොඩි පෙඩි කැලි ටිකක් විතරයි හදන්න තියෙන්නේ
    අව්ලකට තියෙන්නේ පොත duplicate:(

    අප්පා එකත් එහෙමද?:(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඊයේ හවස තාත්තා Drink එකක් දාලා ගිහින් කාණුවක දාගෙන.. බෆර් එකයි කෝනර් පැනල් එකයි ෆුට් බෝර්ඩ් එකයි ගිහින්...:( දැක්කම පපුව හෝස් ගාල ගියා බන්...:dull: රුපියල් 8000ක් දීලා කුරුණගලින් මම බෆර් එක දැම්මේ... ෆයිබර් කලත් ඔරිජිනල් තත්වෙට ගන්න බැරිවෙයි බන් මේක....:no: 10ක් විතර ඇවිත් උස්සලා ගත්තේ වෑන් එක... අපිත් බීලා එලෝනවා පරිස්සමට.බිව්වම එලවන්න බැරි නම් නිකන් ඉන්න ඕන...:frown: හ්ම්ම්ම්ම් ලෝකේ සියළු දේ නැසෙන සුළුයි නේහ්.. කියලා හිතලා හිත හදා ගත්තා....:dull:

    2lddngj.jpg

    Before Accident...:(

    sbod4w.jpg

    අපරාදේ බන් :( මොනවා කරන්නද ඉතින්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ හවස තාත්තා Drink එකක් දාලා ගිහින් කාණුවක දාගෙන..
    ...............
    ...............
    ...............
    ...............

    තාත්තා නිසා මොකුත් නොකියා ඉන්නවා. :nerd: ඔය වැඩේ උඹේ හෝ මේකේ එකෙක්ගේ අතින් වෙලා තිබුනනම් බණින්න පුලුවන් උපරිම විදිහට බැනලා රෙප් කරපනවා නම දාලම. බෆර් එක වගේද බං මනුස්සයෙක්ගේ වැදුනනම්. ඔයින් ගිය එක තව කමක් නෑ. මට්ටුවක් වත් වෙනවනේ බං ආයි බීලා එලවන්නෙ නැතුව ඉන්න.