අත්දැකිම් බහුලයි වගේ නේඕව ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේට්රයල් දුවන්නම වෙනවා
![]()



අත්දැකිම් බහුලයි වගේ නේඕව ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේට්රයල් දුවන්නම වෙනවා
![]()



මෙන්න මේක ටිකක් බලන්නජයවේවා![]()

ගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට ටං ගාන්නේ හිටි ගමං.. හැම තිස්සෙම නෑ..
හැබැයි ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගද්දි හැම වෙලේම ටං ගාන එක එනවා.
ඊට පස්සේ රිවස් කරද්දිත් අතරිං පතර ඔය සන්තෑසියම වෙනවා බං.
හේතුවක් හිතා ගන්න බෑ. අායේ ඡන්දෙං පස්සේ ගලෝනවා
කුරුස ගෙවුනහමත් ඔය සද්දෙ එනව නෙද මචන්. අර මද තියෙන ජොයින්ට් පොල්ලෙ තියෙන කුරුස.

මෙන්න මේක ටිකක් බලන්න
http://ikman.lk/en/ad/hino-melpha-pb-rr7jjba-2009-for-sale-colombo
ගාන නම් බලන්න යන්න එපා හරිය![]()

මරු අප්පා මාර ක්ලින් තියෙනවා 2009 උනාට ආසාවේ බැAsa hithenawa neh. Bus eka patta![]()
Oka turbo non turbo dekak anawada...3C engine neda..??athakota CR42 okkoma awe auto da ...manual awada ...???CR 42
flat roof
door 4
ඹය පොර ටොක් දෙනවා කියලා හිතන කොට්ටාසෙට මාව නම් දාන්න එපා හරිය මම එ ජාතියේ කෙස් එකක් නෙවේ ඹනේම දෙයක් කෙලින් කතා කරනවාට ගරු කරනවා මම නම්![]()
ඹව් එක ඇත්ත මමත් නැ කියන්නේ නැ අත්දැකිම් එකතු වෙන්න වෙන්න තමා ජිවිතේ තෙරෙන්න ගන්නේ ඉස්සර නොතේරුන දෙවල් දැන් තෙරෙනවා එ කතාව ඇත්ත මේ කියලා දෙන දෙවල් වලට නම් පින් ඹයා කියපු සමහර තැන් මට ඇත්තටම හිතිලා නැ



කතාවෙන් කතාව මේ ටික දාන්නත් අමතක උනා අද වහලේ පැත්තක කණුව ගැහුවා
![]()
[/CENTER]

වෑන් මොඩිෆිකේශන් තේමා ගීතය 1
දිරාපු වෑන් එකක් සොයාලා...
කපාලා තහඩුවක් නවාලා.....
ඒකෙං වෑල්ඩිනුත් කරාලා...
යනවා හදාගෙන මචං....
යනවා හදාගෙන මචං....
යනවා හදාගෙන මචං...
දීලා තව එකක් හොයාලා....
යනවා හදාගෙන මචං.....
හදාපු බස් එක මම මුලදී...
දෙමලිච්චෙක් අරං ගියා....
ඒ හින්දා තව එකක් හොයාලා....
ගියානෙ හදාගෙන මචං...
දිරාපු වෑන් එකක් සොයාලා...
මේ පාර 2L ගෙනල්ලා...
යයිදෝ මේ වෑන් එකත් විකිණීලා...
ලඩි වෑන් ලෝකෙ තියෙන තාක් කල්...
අරගෙන හදං යන්නෙ මං.....
දිරාපු වෑන් එකක් සොයාලා...
පට්ටයි අෆ්ෆාඑක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..
ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..
ලියමු...
ඔමරි පනේ එන්නකො මගෙ සුන්දර මැණිකේ..
අපේ ගැරෙජ් එකේ අම්බානක වැඩ ඇත නෝනේ....
සාරිද ඕනේ මැනිකෙට.. සල්වාද ඒනේ මැණිකෙට..
ඕන එකක් කියන්න මං අරගෙන දෙන්නං...
ඔන්න දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ...
දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ..
නැගලා බස් එකේ මැණිකේ.. නැගලා බස් එකේ මැණිකේ..
නැගලා බස් එකේ හිටියේ පස්සෙ සීට් එකේ.....
කොල්ලො ටිකක් වට කරගෙන මැණිකෙ රවන්නේ...
චූටි කොල්ලො ටි්ක වටකරගෙන මැණිකෙ රවන්නේ...
ඔය අතරේ තවත් එකෙක් ඔය අතරේ තවත් එකෙක්...
තවත් එකෙක් මැණිකෙට හොර ලයින් දාන්නේ......
කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා..
අතන කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා...
පොඩි ලොල්ලෝ දග වෙන්නේ... සද්දෙ හරිම වැඩි වෙන්නේ...
ටීච මාස දෙකෙන් පාරෙ බස් එකෙ යන්නේ..........
හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ.....
හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ....
හැට හතරෙං විසි හතරයි.. කොලු පැටියත් මනමාලයි..
දෙන්නා වැඩේ හුරේ දාලා කරගෙන යන්නේ...
ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...
මල්ලි.. ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...
වීදුරුවෙං එළිය බලං.. වීදුරුවෙං එළිය බලං.....
ඇහුනත් නෑහුනා වගේ මැණිකෙ අහන්නේ...........
ඔන්න ටික ටික ඔය ප්‍රේමලෝකෙ ගෙවිලා යන්නේ...
අනේ මැණිකෙගෙ පාසල් කාලෙත් ඉවරම වෙන්නේ...
ලයිට් ඒස් නෙක වාරේ... එහෙට මෙහෙට යයි පාරේ...
මැණිකෙ එක්ක කොල්ලා ගමන් යන්න හදන්නේ....
මැණිකෙ ඇරලලා ගෙදරට කොල්ලා ඇදෙන්නේ...
අනේ ඌට කලිං ආරන්චිය ගෙදරට එන්නේ....
ගම වටේම එන්සිනාලා... දයාවතී අබිලින්ලා...
කපුටො හතක් මවලා නිවුස් ගෙදරට දෙන්නේ...
අනේ.... අපේ එකා මොකියෙක්වද අල්ලං ඉන්නේ...
හොයා බැලුවෙ නැත්තං දැං වැඩ වරදින්නේ.....
ගෙදර අයත් එකතු වෙලා.. ගෙදර අයත් එකතු වෙලා...
හොයලා බලලා කටයුත්තට OK වෙන්නේ.....
රනින් ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...
දැං නං රනිං ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...
ලගදි වෙඩිම අරගන්නේ... බෝතලයක් මට දෙන්නේ...
ජයට මගුල් කාලයි මූ ලිදට වැටෙන්නේ...
ඕයේ !![]()

පට්ට පට පට.නානයි මායි සල්ලි දාල vezel එකක් ගන්න ඉන්නේ
ඔව් බං වාහන ගන්නකොට ඉතින් විස්වාසේට අරවට මේවට කියල කතා නෑ....උපරිමෙන් බලලා ගන්න ඕනේ

මාත් මේ අමාරුවේ වැටෙන්න කියල බලන් ඉන්නවා 
සල්ලි ටිකක් සෙට් උනේ නෑ බන් මොකක් හරි ජිංජිබිරිස් එකක් උස්සන් එන්න. රස්සා කෑල්ලක් හොයා ගත්ත කාලයකටම තමා එහෙනං 
එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..
ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..
ලියමු...
[/SIZE]


මෙන්න මේක ටිකක් බලන්න
http://ikman.lk/en/ad/hino-melpha-pb-rr7jjba-2009-for-sale-colombo
ගාන නම් බලන්න යන්න එපා හරිය![]()
https://www.tradecarview.com/used_car/japan%20car/hino/melpha/16726612/









ඹව් බොලේ එකම බස් එක තමා මේ අම්මේ බලපන්කො ඉතින ගනන් ටැක්ස් එකටම බර ගානක් යන්න ඇති මන් හිතන්නේ ගෙන්නපු පොරත් ඉතින් දියුනු වෙන්න එපැයි හොද මිලක් තියෙලා ඇතිmaru bus eka.. KM ganath hari wage.. kohomath japan van, bus, truck duwanawa hodata..
but...
HTML:https://www.tradecarview.com/used_car/japan%20car/hino/melpha/16726612/
US$55,300
11,500,000 - (55,300x136) = Rs3979200 Tax?
Same bus![]()
කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්මචන් අද තමයි වෙලාවක් සෙට්වුනේ ෆොටෝස් ටික දාන්න .....
![]()
කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්
වැඩේ හොදට යන පාටයි පෙන්ට් ටික අරගත්තාද ?
