Van modifications

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට ටං ගාන්නේ හිටි ගමං.. හැම තිස්සෙම නෑ..
    හැබැයි ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගද්දි හැම වෙලේම ටං ගාන එක එනවා.
    ඊට පස්සේ රිවස් කරද්දිත් අතරිං පතර ඔය සන්තෑසියම වෙනවා බං.
    හේතුවක් හිතා ගන්න බෑ. අ‍ායේ ඡන්දෙං පස්සේ ගලෝනවා

    කුරුස ගෙවුනහමත් ඔය සද්දෙ එනව නෙද මචන්. අර මද තියෙන ජොයින්ට් පොල්ලෙ තියෙන කුරුස.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය පොර ටොක් දෙනවා කියලා හිතන කොට්ටාසෙට මාව නම් දාන්න එපා හරිය මම එ ජාතියේ කෙස් එකක් නෙවේ ඹනේම දෙයක් කෙලින් කතා කරනවාට ගරු කරනවා මම නම් :)
    ඹව් එක ඇත්ත මමත් නැ කියන්නේ නැ අත්දැකිම් එකතු වෙන්න වෙන්න තමා ජිවිතේ තෙරෙන්න ගන්නේ ඉස්සර නොතේරුන දෙවල් දැන් තෙරෙනවා එ කතාව ඇත්ත මේ කියලා දෙන දෙවල් වලට නම් පින් ඹයා කියපු සමහර තැන් මට ඇත්තටම හිතිලා නැ

    :):):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කතාවෙන් කතාව මේ ටික දාන්නත් අමතක උනා අද වහලේ පැත්තක කණුව ගැහුවා

    p4%252520%2525283%252529.jpg

    [/CENTER]


    එල එල. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෑන් මොඩිෆිකේශන් තේමා ගීතය 1

    දිරාපු වෑන් එකක් සොයාලා...
    කපාලා තහඩුවක් නවාලා.....
    ඒකෙං වෑල්ඩිනුත් කරාලා...
    යනවා හදාගෙන මචං....

    යනවා හදාගෙන මචං....
    යනවා හදාගෙන මචං...
    දීලා තව එකක් හොයාලා....
    යනවා හදාගෙන මචං.....

    හදාපු බස් එක මම මුලදී...
    දෙම‍ලිච්චෙක් අරං ගියා....
    ඒ හින්දා තව එකක් හොයාලා....
    ගියානෙ හදාගෙන මචං...

    දිරාපු වෑන් එකක් සොයාලා...

    මේ පාර 2L ගෙනල්ලා...
    යයිදෝ මේ වෑන් එකත් විකිණීලා...
    ලඩි වෑන් ලෝකෙ තියෙන තාක් කල්...
    අරගෙන හදං යන්නෙ මං.....

    දිරාපු වෑන් එකක් සොයාලා...:rofl:


    :) පට්ටයි අෆ්ෆා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..
    ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..
    ලියමු...

    ඔමරි පනේ එන්නකො මගෙ සුන්දර මැණිකේ..
    අපේ ගැරෙජ් එකේ අම්බානක වැඩ ඇත නෝනේ....
    සාරිද ඕනේ මැනිකෙට.. සල්වාද ඒනේ මැණිකෙට..
    ඕන එකක් කියන්න මං අරගෙන දෙන්නං...

    ඔන්න දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ...
    දවසක් දා මැණිකෙ කෙනෙක් ගියා බස් එකේ..
    නැගලා බස් එකේ මැණිකේ.. නැගලා බස් ‍එකේ මැණිකේ..
    නැගලා බස් එකේ හිටියේ පස්සෙ සීට් එකේ.....

    කොල්ලො ටිකක් වට කරගෙන මැණිකෙ රවන්නේ...
    චූටි කොල්ලො ටි්ක වටකරගෙන මැණිකෙ රවන්නේ...
    ඔය අතරේ තවත් එකෙක් ඔය අතරේ තවත් එකෙක්...
    තවත් එකෙක් මැණිකෙට හොර ලයින් දාන්නේ......

    කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා..
    අතන කොන්ඩෙ බොකුටු ටීච කෙනෙක් කොක්ක දානවා...
    පොඩි ලොල්ලෝ දග වෙන්නේ... සද්දෙ හරිම වැඩි වෙන්නේ...
    ටීච මාස දෙකෙන් පාරෙ බස් එකෙ යන්නේ..........

    හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ.....
    හැට හතරෙං විසි හතරක් මැණිකෙ දාන්නේ....
    හැට හතරෙං විසි හතරයි.. කොලු පැටියත් මනමාලයි..
    දෙන්නා වැඩේ හුරේ දාලා කරගෙන යන්නේ...

    ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...
    මල්ලි.. ලස්සන ලව් සින්දු තමයි බස් එකෙ යන්නේ...
    වීදුරුවෙං එළිය බලං.. වීදුරුවෙං එළිය බලං.....
    ඇහුනත් නෑහුනා වගේ මැණිකෙ අහන්නේ...........

    ඔන්න ටික ටික ඔය ප්‍රේමලෝකෙ ගෙවිලා යන්නේ...
    අනේ මැණිකෙගෙ පාසල් කාලෙත් ඉවරම වෙන්නේ...
    ලයිට් ඒස් නෙක වාරේ... එහෙට මෙහෙට යයි පාරේ...
    මැණිකෙ එක්ක කොල්ලා ගමන් යන්න හදන්නේ....

    මැණිකෙ ඇරලලා ගෙදරට කොල්ලා ඇදෙන්නේ...
    අනේ ඌට කලිං ආරන්චිය ගෙදරට එන්නේ....
    ගම වටේම එන්සිනාලා... දයාවතී අබිලින්ලා...
    කපුටො හතක් මවලා නිවුස් ගෙදරට දෙන්නේ...

    අනේ.... අපේ එකා මොකියෙක්වද අල්ලං ඉන්නේ...
    හොයා බැලුවෙ නැත්තං දැං වැඩ වරදින්නේ.....
    ‍ගෙදර අයත් එකතු වෙලා.. ගෙදර අයත් එකතු වෙලා...
    හොයලා බලලා කටයුත්තට OK වෙන්නේ.....

    රනින් ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...
    දැං නං රනිං ශූස් දාලා තමයි දෙන්නා දුවන්නේ...
    ලගදි වෙඩිම අරගන්නේ... බෝතලයක් මට දෙන්නේ...
    ජයට මගුල් කාලයි මූ ලිදට වැටෙන්නේ...

    ඕයේ ! :rofl:

    :lol::lol: පට්ට පට පට.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නානයි මායි සල්ලි දාල vezel එකක් ගන්න ඉන්නේ :lol:

    ඔව් බං වාහන ගන්නකොට ඉතින් විස්වාසේට අරවට මේවට කියල කතා නෑ....උපරිමෙන් බලලා ගන්න ඕනේ

    එකෙන්ම මචන්. නැත්නම් ගෙනාවට පස්සේ දුක දන්නේ වෙන කවුද පර්ස් එක තරම් වෙනවා :P:P මාත් මේ අමාරුවේ වැටෙන්න කියල බලන් ඉන්නවා :lol::lol:සල්ලි ටිකක් සෙට් උනේ නෑ බන් මොකක් හරි ජිංජිබිරිස් එකක් උස්සන් එන්න. රස්සා කෑල්ලක් හොයා ගත්ත කාලයකටම තමා එහෙනං :(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එක්ක ලියලා ඉවර උනා විතරයි යකෝ. තව එක්ක ලියන්න ඒනෙද..
    ටොමා කියනවා නං බෑ කියලා බෑ නේ..
    ලියමු...
    [/SIZE]

    යකෝ උබ මුගේ අවුරුදු ගානක පුල් ලව් ඉස්ටෝරියම එක සිංදුවෙන් දමල ඇරිය නෙහ් :shocked::shocked:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මෙන්න මේක ටිකක් බලන්න
    http://ikman.lk/en/ad/hino-melpha-pb-rr7jjba-2009-for-sale-colombo

    ගාන නම් බලන්න යන්න එපා හරිය:no:

    maru bus eka.. KM ganath hari wage.. kohomath japan van, bus, truck duwanawa hodata..

    but...

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/hino/melpha/16726612/
    01w.jpg


    08.jpg


    US$55,300

    11,500,000 - (55,300x136) = Rs3979200 Tax? :oo:


    edit:

    Registration Year / Month 2009/09
    Mileage 511,000 km
    Displacement 6,400 cc
    Steering Right
    Transmission Manual
    Fuel Diesel
    Model code BDG-RR7JJBA



    Same bus :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: IDG

    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව

    මචන් අද තමයි වෙලාවක් සෙට්වුනේ ෆොටෝස් ටික දාන්න .....

    wv8g3c.jpg


    4zzwon.jpg


    2ccpceg.jpg


    2h2lefl.jpg
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    maru bus eka.. KM ganath hari wage.. kohomath japan van, bus, truck duwanawa hodata..

    but...

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/hino/melpha/16726612/



    US$55,300

    11,500,000 - (55,300x136) = Rs3979200 Tax? :oo:

    Same bus :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඹව් බොලේ එකම බස් එක තමා මේ අම්මේ බලපන්කො ඉතින ගනන් ටැක්ස් එකටම බර ගානක් යන්න ඇති මන් හිතන්නේ ගෙන්නපු පොරත් ඉතින් දියුනු වෙන්න එපැයි හොද මිලක් තියෙලා ඇති
    කොහොම උනත් බස් එක නම් නියමෙටම තියෙනවා ආසාවේ බැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් අද තමයි වෙලාවක් සෙට්වුනේ ෆොටෝස් ටික දාන්න .....







    2h2lefl.jpg
    කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්
    වැඩේ හොදට යන පාටයි පෙන්ට් ටික අරගත්තාද ?
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්
    වැඩේ හොදට යන පාටයි පෙන්ට් ටික අරගත්තාද ?

    අදත් උබට වද දෙන්න ගත්ත කුකුලෝ :)