Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
තො කියනකන් තමා හිටියේ දාලා ඇද්දා තහඩුව කාඩ් බොඩ් කැල්ලක් වගේ ඉරිලා ආවා :lol::lol:
Untitled-1.jpg

මේ chinese මගුලක් නෙහ් බන්. මන් හිතුවේ every එකක් හරි මොකක් හරි කියල. නොදොකින් මේ චීන මගුල්. ජපන් කට්ටක් උනා නම් ඔහොම වෙන එකක් නෑ නේද :oo::oo:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lol awrudu 20 - 30 pawichchi karanna puluwan wei :lol::lol:
    පිස්සු හැදෙයි මම පයින් ගහලා ඹය කැල්ල මුලින්ම දිග ඇරි‍යේ :nerd:
    ඹය වැන් එක ගෙදර ගැරජ් එකක දාලා තියෙන්නේ එත් වහලේ තින්ත බින්දුවක් නැ ප්‍රයිමර් එකටම හේදලා ගිහිල්ලා පෙන්ට් එක එක කොට් එකක් ගහලා තියෙන්නේ එක මාස්කින් ටේප් එකට ගැලවිලා එනවා
    ජපන් එකක් එක්කලා හැරෙන්නවත් බැ :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ chinese මගුලක් නෙහ් බන්. මන් හිතුවේ every එකක් හරි මොකක් හරි කියල. නොදොකින් මේ චීන මගුල්. ජපන් කට්ටක් උනා නම් ඔහොම වෙන එකක් නෑ නේද :oo::oo:
    අලුතින් එන එවා නම් දන්නේ නැ එව්වාගෙත් තහඩු තුනියට එන්නේ බර අඩු කරන්න තෙල් කරන නිසා එත් කණු ටික එහේම හයියිට එවනවා මෙව්වාගේ එහේමත් ටිකක් අඩුයි ඉතින් එකයි අව්ල කොහොමත් මේකේ නම් දැන් කාලේ හරි හදලා ඉවර වෙලා ගත්තු තැනටම දෙනවා කියලා කිව්වා :nerd:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අලුතින් එන එවා නම් දන්නේ නැ එව්වාගෙත් තහඩු තුනියට එන්නේ බර අඩු කරන්න තෙල් කරන නිසා එත් කණු ටික එහේම හයියිට එවනවා මෙව්වාගේ එහේමත් ටිකක් අඩුයි ඉතින් එකයි අව්ල කොහොමත් මේකේ නම් දැන් කාලේ හරි හදලා ඉවර වෙලා ගත්තු තැනටම දෙනවා කියලා කිව්වා :nerd:

    චීන බඩු වලින් වැඩි හරියක් ජරාව තමා මෙහෙට එන්නේ. ලාබෙට අර ගත්තා එව්වා.මතකද උබට ඕව ගැන TNL එකේ ගිය වර්ණනාව අර වාසනා මෝටර්ස් කාරයන්ගේ වැඩසටහනේ.:lol::lol: යකෝ තව ටිකක් තුනියට හැදුව නම් චින්නුන්ටම toilet papers වෙනුවට දෙන්න තිබ්බ :baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චීන බඩු වලින් වැඩි හරියක් ජරාව තමා මෙහෙට එන්නේ. ලාබෙට අර ගත්තා එව්වා.මතකද උබට ඕව ගැන TNL එකේ ගිය වර්ණනාව අර වාසනා මෝටර්ස් කාරයන්ගේ වැඩසටහනේ.:lol::lol: යකෝ තව ටිකක් තුනියට හැදුව නම් චින්නුන්ටම toilet papers වෙනුවට දෙන්න තිබ්බ :baffled::baffled:
    උන් තමා මෙකත් දිලා තියෙන්නේ බොලේ බස්සලා බොඩි කිට් එකකුත් ගහලා දිලා තියෙන්න
    හැබැයි හොදේ කියන්නේ උන් දැන් වාහනේ ගන්නවාලු උන්ගේ සෙල් එකෙන් වෙන එකක් ගන්න ඹනේලු :nerd:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උන් තමා මෙකත් දිලා තියෙන්නේ බොලේ බස්සලා බොඩි කිට් එකකුත් ගහලා දිලා තියෙන්න
    හැබැයි හොදේ කියන්නේ උන් දැන් වාහනේ ගන්නවාලු උන්ගේ සෙල් එකෙන් වෙන එකක් ගන්න ඹනේලු :nerd:

    කවදාවත් ප්ලාස්ටික් කැලි එල්ලපු වාහන ගෙන්න නරකයි බන්. උන් ඕව කරන්නේ වාහනේ තියෙන මොකක් හරි ලොකු අඩුවක් වහ ගන්න.:frown::frown: වාහනේ විස්වාස විදියට නඩත්තු කරන එකෙක්, වාහනේට ආදරේ එකෙක් ප්ලාස්ටික් ගොඩවල් නිකරුනේ වාහනේට එල්ල ගන්නේ නෑ :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කවදාවත් ප්ලාස්ටික් කැලි එල්ලපු වාහන ගෙන්න නරකයි බන්. උන් ඕව කරන්නේ වාහනේ තියෙන මොකක් හරි ලොකු අඩුවක් වහ ගන්න.:frown::frown: වාහනේ විස්වාස විදියට නඩත්තු කරන එකෙක්, වාහනේට ආදරේ එකෙක් ප්ලාස්ටික් ගොඩවල් නිකරුනේ වාහනේට එල්ල ගන්නේ නෑ :no::no:
    im ok with OEM body kit එකනම් මරු ;)
    ඕවා ගත්ත උන් පූරුවෙ කරුම ගෙවනවා :lol:
    හදිස්සියකට විකුණගන්න ගියාම තමා ඉතින් නිකන් දුන්නත් ගන්නේ නැ :(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    im ok with OEM body kit එකනම් මරු ;)

    ඔව්වට මොන OEM ද බන්. :rofl::rofl: මන් කිව්වේ එහෙම නෙමේ බන්. fiberglass ටික ගලවල උණු කලොත් එහෙම තව වහනෙකට කැලි හදන්න පුලුවන් තරම් අමුණලා තියෙන වාහන ගැන. :frown::frown: lip කිට් එකක්, ඔරිජිනල් spoiler එකක් වගේ දෙයක් අව්ලක් නෑ :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්වට මොන OEM ද බන්. :rofl::rofl: මන් කිව්වේ එහෙම නෙමේ බන්. fiberglass ටික ගලවල උණු කලොත් එහෙම තව වහනෙකට කැලි හදන්න පුලුවන් තරම් අමුණලා තියෙන වාහන ගැන. :frown::frown: lip කිස් එකක්, ඔරිජිනල් spoiler එකක් වගේ දෙයක් අව්ලක් නෑ :yes::yes:

    :baffled::baffled::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Me wage bulbs ganna thiyena thenak dannawda dekala tiyenawada mehe tiyenawa?
    Eka bulb ekak pichchuna.. eth mehe tiyena Japan ewa denmata original eka wage na..

    IMG_4297.jpg

    Wame tiyenne original eka dakune tiyenne mehen gatta eka.

    IMG_4299.jpg

    IMG_4302.jpg

    IMG_4301.jpg

    Original eke eliya wihidila wage enne.. gini bolayak wage penne na.. lassanata flat widihata eliya wihidenawa.. nikanma sudu pata newe gala tiyenne nam.. :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උදව් උදව්

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;)
    මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.:rofl: නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.:rofl: බ්‍රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්‍රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ. :cool::cool:
    දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.
    කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු. :sorry::sorry::sorry:
    මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න. :sorry::sorry::sorry:
    මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.:confused::confused:
    photo.php

    photo.php

    photo.php

    photo.php
     
    Last edited:

    photos tika upload karala dapan ko..
    HTML:
    http://postimg.org/