යකො කොහොමද හිරුනේ
ඹය තියෙන්නේ කිව්වාත් වගේ නියමෙටම දැන් එක තමා මම එවෙලේම කිව්වේ ඹක කඩේ මැන්ගේ ගුන්ඩුවක් කියලා![]()
වියදම් කරලා පෙන්ට් එක කරපු එකේ වටිනාකම තමා ඉතින් ඹයheeruna heti nam danne na ban.. appachchi aran giye park karala tiyeddi wedduwada, wahaneka wedunada.. mona unada kiyala danne na.. gedara awata passe mama dekke..
ow ban aye hoyanna wath ba.. heerunada kiyala..
වියදම් කරලා පෙන්ට් එක කරපු එකේ වටිනාකම තමා ඉතින් ඹය
අනිවා 2ක් නැ බයිසිකල් කාරයෙක් කන්නාඩිය වද්දලා අරගෙන තියෙන්නේ
බොහොම ස්තූතියි අයියේ
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැනනම් කතා කරලා වැඩක් නෑ. අධ්‍යාපනේ විතරක් නෙමෙයි ලංකාවෙ ඔක්කොම වැඩ ඒ වගේනේ. අලුතෙන් දෙයක් හදන මිනිහට උදව් කිරීම කෙසේවෙතත් එහෙම කරන මිනිහගේ කකුලෙන් ඇදීම ලංකාවෙ මදි නොකියන්න කෙරෙනවා. දැක්කද ලංකාවෙ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදපු මනුස්සයට වෙලා තියෙන වැඩේ?
මේ වාහනේ ON TEST හරි Made in Sri Lanka හරි වගේ බෝඩ් එකක් එල්ලුවොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද අයියේ? මම කල්පනා කලේ RMV එකට ලියුමක් වත් ලියල බලන්න මේ ගැන?
සමහරවිට් RMV එකෙන් අවසරයක් ගන්න බැරිවෙන එකක් නැහැ.
අපේ ගෙදර ඈයටත් තේරුම් කරන්න ඕනෙ මේකෙ තියෙන වටිනාකම රුපියල් සත වලින් මනින්න එපා කියලා.![]()
මමත් මුලින්ම කිව්වේ එකනේ උබ ඹක විකුණන එපා මොනවා කිව්වාත් අනික් උන්ට වටින්නේ නැති උනාට තමන්ගේ මහන්සියෙන් හදපු එක වටින්නේ තමන්ට
ON test ගහගෙන පැදපන්
RMV කොල් එකක් දිලා අහලා බලන්න නැත්තම් දවසක ගිහින් එතන විස්තර අහන්න තියෙන තැනක් ඇතිනේ එතනින් අහලා බලන්න තියෙන්නේ බැරි වෙන එකක් නම් නැ

බලමු ඔන් ටෙස්ට් ගහලා.
RMV එකෙන් වුනත් අවසර ලිපියක් වගේ ගන්න පුලුවන් වුනොත් හරිනේ.
ජොනී බට්ට;18850983 said:උබව අධය්රමත් කරනවා නෙවේ. ඕක රෙජිස්ටර් කරන්න මේ ආත්මේ මේ සිරිලකේ නම් බැ පුතේ. ඔය වගේ වාහන 10ක් හදන සල්ලි කුට්ටියක් පුජ කරෝත්නම් පුළුවන් වෙයි
උබේ හැකියාව සුපිරි. ඔකේ වටිනාකම රුපියල් සත වලින් මනින්න බැ, කරුමෙට එක දන්නේ හදන එකා විතරයි. උබ කොහෙද ඉන්නේ? ගමකද? ඉඩම් කඩම් තියනවද? එහෙනම් ඕකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගනින් දිරන්න දෙන්නේ නැතිව. සිට් එක පිටිපස්සේ බක්කියක් වගේ ගහල අවශ්‍ය වෙලාවට බඩුවක් මුට්ටුවක් ඇදගන්න, තව ට්‍රේලරයක් හදන්න පුළුවන්. පොඩ්ඩක් වැඩි දියුණු කරලා ආතල් ඔෆ් රෝඩ් ෆන් එකක් ගන්න පුළුවන්නේ.![]()






RMV එකට ලියලා බලන්න. අනිත් එක තාක්ෂණයට සම්බන්ධ ඇමති කෙනෙක් පත් වුනහම ඌටත් ලියලා බලන්න. බලමු ඇත්තටම තාක්ෂණයට අතහිත දෙන්න යමක් කරයිද කියලා.



Maxxa.. oya 3 poddak explain karapanko...Onna Sikkens 2k paints + lacquer wala quality ekata evidance one ayata.. meka me ada wela tiyenne appachchi athin.. ekko eya athin wedila ehema neththam kawruhari waddala..
![]()

මෙන්න මේකේ කියන පෙන්ට් එක ගැන විස්තරයක් කව්ද දන්නේ ? මොකද්ද වර්ගේ
ලංකාවට අලුතෙන් ඇවිල්ලා තියෙනවා පෙන්ට් කරන ලොකු ෂොප් එකකට promotion දිලා වාහනේකට පෙන්ට් කරලා තිබුනා නමුත් මිනිහා brand එක වත් නම් මුකුත්ම මිනිහා කිව්වේ නැ



කිසිම වෙනසක් නෑ.
කන්නාඩිය ම හොයා ගන්න පුළුවන් නම් එල.
මොකද පස්සේ clip වලින් හයි කරන එකක් වගේ නෙමේ නිසා. මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.![]()


Maxxa.. oya 3 poddak explain karapanko...![]()
මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.
මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.
බ්‍රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්‍රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ.
දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.
කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු.
මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න.
මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.
![]()
![]()
![]()
![]()
thanks machan. .rep added++Methana thiyenne 3M eke liquid wax ekai, rubbing compound ekai 99 eke wax ekai.. liquid wax, rubbing compound ganne machine eken polish karanna.. 99 wax ganneth wax karanna.. ewata wada..
Sikkens paint badu thama ela kiyanna mata one une.. heerunata thadhata.. polish karahama ira giya.. Sikkens lacquer thama coat dekak gahala tiyenne..
![]()
![]()
![]()
![]()
![]()
onna oya set ekama gehuwa paint ekata nam..
ඹන්න එහේනම් වැන් එක
![]()
[/COLOR][/SIZE]![]()
ඹන්න වහලේ දිරලා තියා තැලිලාවත් නැ වහල ගහන්න එහේම ඹනේ නැ ඉතින් හොදට තියෙනවා වාහනේ

![]()
නයා උනත් ඕන වෙලාවට පෙණේ පිප්පුවේ නැත්නම් මිනිස්සු ඌව දර මිටි ගැට ගහන්න,ලනුවක් වෙනුවට පාවිච්චි කරයි. ඌ පෙණේ පුප්පල සද්ද කරාම එකෙක් වත් ඕනවට වඩා ලං වෙන්නේ නෑ. කිව්ව දේ තේරෙන්න ඇති කියල හිතනවා(බෞද්ධ කතාවක් ඇසුරිණි. නම මතක නැහැ
)
මටත් කියන්න තියෙන්නේ ඔකම තමා
අනිත් එක තමා මචන් අව්රුදු ගානක් පට්ට අව්වේ නවත්තලා තිබ්බාත් පෙන්ට් එක පිච්චෙන්නේ පාට යන්නෙත් නැMethana thiyenne 3M eke liquid wax ekai, rubbing compound ekai 99 eke wax ekai.. liquid wax, rubbing compound ganne machine eken polish karanna.. 99 wax ganneth wax karanna.. ewata wada..
Sikkens paint badu thama ela kiyanna mata one une.. heerunata thadhata.. polish karahama ira giya.. Sikkens lacquer thama coat dekak gahala tiyenne..
![]()
onna oya set ekama gehuwa paint ekata nam..