ඹව් මචන් අර චානා කියලා තියෙන්නේ අන්න එ වැන් එකක්චයිනීස් වෑන් එකක් නේද ??![]()
ඹව් මචන් අර චානා කියලා තියෙන්නේ අන්න එ වැන් එකක්චයිනීස් වෑන් එකක් නේද ??![]()
sorry.com බඩු ගිහිල්ලාද දන්නැඅර ලිංක් එක්ක වැඩ නෑ![]()


තො කියනකන් තමා හිටියේ දාලා ඇද්දා තහඩුව කාඩ් බොඩ් කැල්ලක් වගේ ඉරිලා ආවා
![]()

තො කියනකන් තමා හිටියේ දාලා ඇද්දා තහඩුව කාඩ් බොඩ් කැල්ලක් වගේ ඉරිලා ආවා
![]()

salmon tin walin da hadala tiyenneපිස්සු හැදෙයි මම පයින් ගහලා ඹය කැල්ල මුලින්ම දිග ඇරියේlol awrudu 20 - 30 pawichchi karanna puluwan wei![]()



අලුතින් එන එවා නම් දන්නේ නැ එව්වාගෙත් තහඩු තුනියට එන්නේ බර අඩු කරන්න තෙල් කරන නිසා එත් කණු ටික එහේම හයියිට එවනවා මෙව්වාගේ එහේමත් ටිකක් අඩුයි ඉතින් එකයි අව්ල කොහොමත් මේකේ නම් දැන් කාලේ හරි හදලා ඉවර වෙලා ගත්තු තැනටම දෙනවා කියලා කිව්වාමේ chinese මගුලක් නෙහ් බන්. මන් හිතුවේ every එකක් හරි මොකක් හරි කියල. නොදොකින් මේ චීන මගුල්. ජපන් කට්ටක් උනා නම් ඔහොම වෙන එකක් නෑ නේද![]()

අලුතින් එන එවා නම් දන්නේ නැ එව්වාගෙත් තහඩු තුනියට එන්නේ බර අඩු කරන්න තෙල් කරන නිසා එත් කණු ටික එහේම හයියිට එවනවා මෙව්වාගේ එහේමත් ටිකක් අඩුයි ඉතින් එකයි අව්ල කොහොමත් මේකේ නම් දැන් කාලේ හරි හදලා ඉවර වෙලා ගත්තු තැනටම දෙනවා කියලා කිව්වා![]()

යකෝ තව ටිකක් තුනියට හැදුව නම් චින්නුන්ටම toilet papers වෙනුවට දෙන්න තිබ්බ 

උන් තමා මෙකත් දිලා තියෙන්නේ බොලේ බස්සලා බොඩි කිට් එකකුත් ගහලා දිලා තියෙන්නචීන බඩු වලින් වැඩි හරියක් ජරාව තමා මෙහෙට එන්නේ. ලාබෙට අර ගත්තා එව්වා.මතකද උබට ඕව ගැන TNL එකේ ගිය වර්ණනාව අර වාසනා මෝටර්ස් කාරයන්ගේ වැඩසටහනේ.යකෝ තව ටිකක් තුනියට හැදුව නම් චින්නුන්ටම toilet papers වෙනුවට දෙන්න තිබ්බ
![]()

උන් තමා මෙකත් දිලා තියෙන්නේ බොලේ බස්සලා බොඩි කිට් එකකුත් ගහලා දිලා තියෙන්න
හැබැයි හොදේ කියන්නේ උන් දැන් වාහනේ ගන්නවාලු උන්ගේ සෙල් එකෙන් වෙන එකක් ගන්න ඹනේලු![]()

වාහනේ විස්වාස විදියට නඩත්තු කරන එකෙක්, වාහනේට ආදරේ එකෙක් ප්ලාස්ටික් ගොඩවල් නිකරුනේ වාහනේට එල්ල ගන්නේ නෑ 

ඹව් මචන් අර චානා කියලා තියෙන්නේ අන්න එ වැන් එකක්

im ok with OEM body kit එකනම් මරුකවදාවත් ප්ලාස්ටික් කැලි එල්ලපු වාහන ගෙන්න නරකයි බන්. උන් ඕව කරන්නේ වාහනේ තියෙන මොකක් හරි ලොකු අඩුවක් වහ ගන්න.වාහනේ විස්වාස විදියට නඩත්තු කරන එකෙක්, වාහනේට ආදරේ එකෙක් ප්ලාස්ටික් ගොඩවල් නිකරුනේ වාහනේට එල්ල ගන්නේ නෑ
![]()

හදිස්සියකට විකුණගන්න ගියාම තමා ඉතින් නිකන් දුන්නත් ගන්නේ නැඕවා ගත්ත උන් පූරුවෙ කරුම ගෙවනවා![]()

im ok with OEM body kit එකනම් මරු![]()

මන් කිව්වේ එහෙම නෙමේ බන්. fiberglass ටික ගලවල උණු කලොත් එහෙම තව වහනෙකට කැලි හදන්න පුලුවන් තරම් අමුණලා තියෙන වාහන ගැන. 
lip කිට් එකක්, ඔරිජිනල් spoiler එකක් වගේ දෙයක් අව්ලක් නෑ 

ඔව්වට මොන OEM ද බන්.මන් කිව්වේ එහෙම නෙමේ බන්. fiberglass ටික ගලවල උණු කලොත් එහෙම තව වහනෙකට කැලි හදන්න පුලුවන් තරම් අමුණලා තියෙන වාහන ගැන.
lip කිස් එකක්, ඔරිජිනල් spoiler එකක් වගේ දෙයක් අව්ලක් නෑ
![]()





නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.
බ්රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ. 









මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.
මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.
බ්රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ.
දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.
කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු.
මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න.
මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.![]()
![]()
![]()
![]()
http://postimg.org/
photos tika upload karala dapan ko..[/QUOHTML:http://postimg.org/TE]![]()
![]()
![]()