කාලෙකින් ලොග් වුනාම දැක්ක දේ ගැන සතුටුයි. එෟක විකුනන්න එපා මල්ලි ටික ටික ඩිවලෙප් කරන්න. ඕක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරන්න පුළුවන් වෙයි. උඹල වගේ එවුන් ඉස්සරහට ගන්න රැක ගන්න පුළුවන් එවුන් නෙවෙයි මේ රට පාලනය කරන්නනෙ. ඒගැන තමයි ලොකුම කනගාටුව තියෙන්නෙ.
බොහොම ස්තූතියි අයියෙ



මේ රටේ තත්වෙ ගැනනම් කණගාටුයි මොනව කරන්නද.....





. ඉස්සරහා සස්පෙන්ෂන් වැඩ කරන හැටි ෆෑන් එක කැරකෙන හැටි ජොයින්ට් පොල්ල කැරකෙන හැටි පේනවා 



චැසිය කපල කොටලා වැඩ කෑල්ලක් දාල බලපන් කොල්ලෝ