Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාලෙකින් ලොග් වුනාම දැක්ක දේ ගැන සතුටුයි. එෟක විකුනන්න එපා මල්ලි ටික ටික ඩිවලෙප් කරන්න. ඕක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරන්න පුළුවන් වෙයි. උඹල වගේ එවුන් ඉස්සරහට ගන්න රැක ගන්න පුළුවන් එවුන් නෙවෙයි මේ රට පාලනය කරන්නනෙ. ඒගැන තමයි ලොකුම කනගාටුව තියෙන්නෙ.

    බොහොම ස්තූතියි අයියෙ :D:D:D
    මේ රටේ තත්වෙ ගැනනම් කණගාටුයි මොනව කරන්නද.....:(:(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ube eke phots dekka.. ela bande gamaka nam padinna tibba.. oka thawa tikak hodata hadapan.. light ehema dala :)

    මේක පදිද්දි මාරම ආතල්:cool:. ඉස්සරහා සස්පෙන්ෂන් වැඩ කරන හැටි ෆෑන් එක කැරකෙන හැටි ජොයින්ට් පොල්ල කැරකෙන හැටි පේනවා :love::love: ඉස්සරහ සස්පෙන්ෂන් තමා මාරම ආතල් :love: පාරෙ යන අනික් වාහන අයින් කරගන්නවා මේක යද්දි :lol::lol: පෙට්‍රල් තමා අවුල. ලීටරේට කිලෝමීටර් පහක්වත් යන්නෙ නෑ :(:(. අනික ඩයිනමෝ නිසා බැටරි චාජ් වෙනවත් හොරයි :(:(
    කොහොමහරි හදාගන්න ඕනේ ඒ ටිකනම්. ඕල්ටනේටර් කෑල්ලක් හයී කරලා. ඊට පස්සෙ ලයිට් බලන්න ඕනේ.:D
    කමෙන්ට් එකට බොහොම ස්තූතියි අයියේ :D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අන්න හරි විකුණන යන්න එපා පියවරෙන් පියවර ඉස්සරහාට යන්න ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි ඹකෙන්
    සමහර විට ඹයාට හිතාගන්න බැරි දේවල් වෙන්නත් ඉඩ තියෙනවා හොද කම්පැනියකින් ඇවිල්ලා එක්කගෙන යන්නත් පුලුවන් හොද ජොබ් එකකට සමහර විට scholarships උනත් සෙට් වෙන්න පුලුවන් එහේම වෙලා ජපන් ගියපු දන්න පොරක් ඉන්නවා උ ටෙක්නිකල් එකේ මොකද්ද ගැජට් එකක් හදලා උ දැන් ජපන්
    ඹක පුලුවන් විදියට දියණු කරපන් අනිවාරෙන්ම :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්න හරි විකුණන යන්න එපා පියවරෙන් පියවර ඉස්සරහාට යන්න ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි ඹකෙන්
    සමහර විට ඹයාට හිතාගන්න බැරි දේවල් වෙන්නත් ඉඩ තියෙනවා හොද කම්පැනියකින් ඇවිල්ලා එක්කගෙන යන්නත් පුලුවන් හොද ජොබ් එකකට සමහර විට scholarships උනත් සෙට් වෙන්න පුලුවන් එහේම වෙලා ජපන් ගියපු දන්න පොරක් ඉන්නවා උ ටෙක්නිකල් එකේ මොකද්ද ගැජට් එකක් හදලා උ දැන් ජපන්
    ඹක පුලුවන් විදියට දියණු කරපන් අනිවාරෙන්ම :yes:

    මේක හදනකොට ගත්තු ෆොටෝ ටිකක් තිබ්බා, ඒ ටික තිබ්බ මෙමරි කාඩ් එක නැතිවෙලා. මම මේකෙ ඉතුරුටික හදනකොට අනිවා ෆොටෝ ගහලා ත්‍රෙඩ් එකක් දාන්නම්. ජපන් යන චාන්ස් නම් අපට සෙට් වෙයි කියලා හිතන්න බෑ අයියේ ඒවට ලක් එක තියෙන්නත් එපෑ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක හදනකොට ගත්තු ෆොටෝ ටිකක් තිබ්බා, ඒ ටික තිබ්බ මෙමරි කාඩ් එක නැතිවෙලා. මම මේකෙ ඉතුරුටික හදනකොට අනිවා ෆොටෝ ගහලා ත්‍රෙඩ් එකක් දාන්නම්. ජපන් යන චාන්ස් නම් අපට සෙට් වෙයි කියලා හිතන්න බෑ අයියේ ඒවට ලක් එක තියෙන්නත් එපෑ;)
    බලමුකො ජපන් යන්න බලාගෙන හදන්න එපා හදන එක හරියට හදන්න එතකොට චාන්ස් එකක් හම්බවෙයි අනිවාරෙන් වැදගත්ම දේ විෂ්වාසේ :yes:
    මෙමරිය කොහේද දැම්මේ ? අනිවාරෙන්ම දාපන් අාසයි බලන්න එ වගේ වැඩක් නම් :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙට බෝට්ටුව මාරු කරලා බලන්න ඕනේ .. මුහුදේ වෙන පැත්තකට යනෝ :cool:
    හෙට ගිහින් බලන්නකො තත්වේ
    අර කොලපාට මාලුවානම් හොදයිලු උට හොදට කන්න බොන්න දිලා හොදට තියාගෙන ඉන්න එකෙක්ලු ටිකක් බලන්න එකත්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට ගිහින් බලන්නකො තත්වේ
    අර කොලපාට මාලුවානම් හොදයිලු උට හොදට කන්න බොන්න දිලා හොදට තියාගෙන ඉන්න එකෙක්ලු ටිකක් බලන්න එකත්
    කෝ කෝ PM පාරක් දාන්නකො :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් අයියේ විභාගෙ ඉවර වෙච්ච ගමන් RMV එකට නම් ලියනවා.
    බලමු අලුත් ඇමති මණ්ඩලේ තාක්ෂණ ඇමති වෙන්නෙ කවුද කියලා. :rolleyes:
    හොද පොරක් ආවොත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.:D:D

    ඕක කිසිමම විදිහකින් රෙජිස්ටර් කරන්න බෑ..

    ඕක වැටෙන්නේ කෑලි එකලස් කරලා හදපු වාහනයක් විදිහට. මොකද මල්ලි ඇන්ජින් ගියර්බොක්ස් ඩිපරන්සල් සියල්ල වෙන වෙන නිශ්පාදකයන්නේ.. එකලස් කීරීමක්නේ ඔයා කලේ අන්න ඒ නිසා

    පිලිගත් නිශ්පාදකයෙක් විසින් හදාපු (වාහනයක්) චැසියක් චැසි අංකයක් සහිතව රජයේ බදු ගෙවලා මිසක් කිසිමම වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. ඇත්තටම කියනවනම් "අද්‍යාපන පසුබිමක පොලිසියේ නීතියේ සුහද අවභෝදය මත" ඇරෙන්න චැසියක් හැදීමත් වන්චාවක් අපරාදයක් ලෙසයි සලකන්නේ. අන්න ඒ නිසයි ලන්කාවට පාර්ට්ස් ගේන කිසිමම කෙනෙක්ට චැසියක් ගේන්න දෙන්නේ නැත්තේ.

    ඔයාට කරන්න තියෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔයාගේ දැනුම දියුනු කරගන්න. තව තව දියුනු කලහැකි දේවල් ගැන විශේශෙන් හිතන්න. එහෙම හිතපු අය තමා ලෝකෙට ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන්, එයාර් බෑග්, ඒබී එස් වගේ ටෙක්නොලොජි ගෙනාවේ.. ඕක අනුසාරයෙන් ඔයාගේ වාහන ගැන ආසාව දැනුම දියුනු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඕක මේ ආත්මේ රෙජිස්ටර් කරන්නනම් බෑ මල්ලි..

    ඔයාට වාසනාවන්ත අනාගතේකට සුභ පතනවා මල්ලි
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම ලයිට් හයිකරන්න තමා අයියේ ගියේ. ඒත් සල්ලි සහ කාලය මදි වුනා වැඩේට. යන්තම් ස්ටාට් කරලා බැටරිය චාජ් කරගන්න තමා වයරින් එක කලේ.
    අනික ජීප් වල බුල් බාර් නීති විරෝදී රටේ මේ වගේ අමු යකඩ මූණක් එක්ක මේක රෙජිස්ටර් කරලා පාරෙ දුවන්න දෙයිද කියන එකත් ප්‍රශ්නයක්.:confused:
    කොහොමහරි රෙජිස්ටර් කරන්න පුලුවන් නම් තව ටිකක් වියදම් කරලා බොඩි කෑල්ලක් ගහලා වයරින් එකකුත් කරන්න බැරිකමක් නැහැ කොහෙන්හරි සල්ලි ටිකක් එකතු කරලා.

    එළ කොල්ලෙක්නේ :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;18857801 said:

    ඔයාට කරන්න තියෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔයාගේ දැනුම දියුනු කරගන්න. තව තව දියුනු කලහැකි දේවල් ගැන විශේශෙන් හිතන්න. එහෙම හිතපු අය තමා ලෝකෙට ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන්, එයාර් බෑග්, ඒබී එස් වගේ ටෙක්නොලොජි ගෙනාවේ.. ඕක අනුසාරයෙන් ඔයාගේ වාහන ගැන ආසාව දැනුම දියුනු කරගන්න එක තමයි කරන්න ඕනේ.

    :yes::yes::yes:

    එක එක කෑලි බෑලි අමුනල බලපන් මොකද වෙන්නේ කියල. සස්පෙන්ෂන්/ස්ටියරින් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරපන්, කොහොමද උබ අලුත්ම සිස්ටම් එකක් හොයාගත්තම එකට පේටන්ට් එක අරගෙන ටොයෝට නිසාන් හොන්ඩා කාරයෝ පස්සෙන් එනකොට කොටි ගණන් දික් කරන් ඒක ගන්න :P චැසිය කපල කොටලා වැඩ කෑල්ලක් දාල බලපන් කොල්ලෝ :D:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බලමුකො ජපන් යන්න බලාගෙන හදන්න එපා හදන එක හරියට හදන්න එතකොට චාන්ස් එකක් හම්බවෙයි අනිවාරෙන් වැදගත්ම දේ විෂ්වාසේ :yes:
    මෙමරිය කොහේද දැම්මේ ? අනිවාරෙන්ම දාපන් අාසයි බලන්න එ වගේ වැඩක් නම් :D

    ඒ මෙමරියනම් කොහෙද දන්නේ නෑ :(:( මම හම්බවුනොත් දාන්නම්. ආයිත් හදනකොටනම් අනිවා ත්‍රෙඩ් එකක් දානවා :yes::yes:ඒකාලෙත් දාන්න තිබුනා ත්‍රෙඩ් එකක්, ඒත් මම ඒ දවස් වල එළ්aකිරි නෑනේ ;)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;18857801 said:
    ඕක කිසිමම විදිහකින් රෙජිස්ටර් කරන්න බෑ..

    ඕක වැටෙන්නේ කෑලි එකලස් කරලා හදපු වාහනයක් විදිහට. මොකද මල්ලි ඇන්ජින් ගියර්බොක්ස් ඩිපරන්සල් සියල්ල වෙන වෙන නිශ්පාදකයන්නේ.. එකලස් කීරීමක්නේ ඔයා කලේ අන්න ඒ නිසා

    පිලිගත් නිශ්පාදකයෙක් විසින් හදාපු (වාහනයක්) චැසියක් චැසි අංකයක් සහිතව රජයේ බදු ගෙවලා මිසක් කිසිමම වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. ඇත්තටම කියනවනම් "අද්‍යාපන පසුබිමක පොලිසියේ නීතියේ සුහද අවභෝදය මත" ඇරෙන්න චැසියක් හැදීමත් වන්චාවක් අපරාදයක් ලෙසයි සලකන්නේ. අන්න ඒ නිසයි ලන්කාවට පාර්ට්ස් ගේන කිසිමම කෙනෙක්ට චැසියක් ගේන්න දෙන්නේ නැත්තේ.

    ඔයාට කරන්න තියෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරලා ඔයාගේ දැනුම දියුනු කරගන්න. තව තව දියුනු කලහැකි දේවල් ගැන විශේශෙන් හිතන්න. එහෙම හිතපු අය තමා ලෝකෙට ඉන්ඩිපෙන්ඩන් සස්පෙන්ශන්, එයාර් බෑග්, ඒබී එස් වගේ ටෙක්නොලොජි ගෙනාවේ.. ඕක අනුසාරයෙන් ඔයාගේ වාහන ගැන ආසාව දැනුම දියුනු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඕක මේ ආත්මේ රෙජිස්ටර් කරන්නනම් බෑ මල්ලි..

    ඔයාට වාසනාවන්ත අනාගතේකට සුභ පතනවා මල්ලි

    බොහොම ස්තූතියි අයියෙ :D
    ඇත්තටම රෙජිස්ටර් කරත් නැතත් මට මේ කරපු වැඩේ ගොඩාක් වටිනවා. වාහන ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා මේකෙන්. කොහොමහරි ඔන් ටෙස්ට් ගහගෙන වත් ගෙවල් පැත්තෙ පදින්න ඕන.:rolleyes:
    එතකොට අයියෙ ලංකාවෙ කවුරුහරි ව්‍යාපාරිකයෙක් චැසි එන්ජින් ඩිපරන්සල් ඔක්කොම ලංකාවෙම හදලා වාහනයක් එකලස් කලොත් ඒක ලියාපදිංචි කරන්න පුලුවන්ද එතකොට?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජොනී බට්ට;18858026 said:
    :yes::yes::yes:

    එක එක කෑලි බෑලි අමුනල බලපන් මොකද වෙන්නේ කියල. සස්පෙන්ෂන්/ස්ටියරින් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරපන්, කොහොමද උබ අලුත්ම සිස්ටම් එකක් හොයාගත්තම එකට පේටන්ට් එක අරගෙන ටොයෝට නිසාන් හොන්ඩා කාරයෝ පස්සෙන් එනකොට කොටි ගණන් දික් කරන් ඒක ගන්න :P චැසිය කපල කොටලා වැඩ කෑල්ලක් දාල බලපන් කොල්ලෝ :D:D

    දැන් මේ සබ්ජෙක්ට් එකේනම් අලුතෙන් හොයාගන්න දෙයක් ඉතුරුවෙලා නෑ මයෙ හිතේ :P:P
    කොහොමහරි දිගටම ඩිවලප් කරනවා, ෆොටෝ එහෙම දාන්නම්.:D:D:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බොහොම ස්තූතියි අයියෙ :D
    ඇත්තටම රෙජිස්ටර් කරත් නැතත් මට මේ කරපු වැඩේ ගොඩාක් වටිනවා. වාහන ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා මේකෙන්.

    1.කොහොමහරි ඔන් ටෙස්ට් ගහගෙන වත් ගෙවල් පැත්තෙ පදින්න ඕන.:rolleyes:

    2.එතකොට අයියෙ ලංකාවෙ කවුරුහරි ව්‍යාපාරිකයෙක් චැසි එන්ජින් ඩිපරන්සල් ඔක්කොම ලංකාවෙම හදලා වාහනයක් එකලස් කලොත් ඒක ලියාපදිංචි කරන්න පුලුවන්ද එතකොට?

    1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්‍රදර්ශනේකට මම මේක හදන්නේ කියල...

    2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18859524 said:
    1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්‍රදර්ශනේකට මම මේක හදන්නේ කියල...

    2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා
    විදිමත් අවසරයක් අරගෙන චැසියක් නිර්මාණය කරන්න පුළුවන්ද? මං කකියන්නෙ මේ වගේ අත්හදා බැලිම් කරන කෙනෙකුට. එහෙම අවස්ථාවක් නැත්තං ඒක මාර ප්‍රශ්නයක්නෙ...