ඹව් sound proof වලටත් වෙන්න පුලුවන් මචන් එත් ඉතින් මෙහේ පාරවල් වල යන වාහනවල සද්දේ තියෙනවානේ වාහනේ සද්දේ ඇහෙන්නේ නැති වෙන්නමmona magulata enawada manda dhiranawa ban a magula nisa.. mama nam hithanne owa sound absorb walata danne.. thanikara owa purawala tiyenne engine room eka wateta..
na ban eka ganna beri una.. gedara paint kara.. painter kenek ta wede dunna meka bageta gihata harahata ulala gihin.. man ada aye biththi paint kara..
අපො ගෙවල් පෙන්ටර්ලා නම් මතක් කරන්න එපා එකම හොද වැඩේ තමා ගන්න පුලුවන් පොටි ඇදලා කපන එක එක අපිට කරන්න ගියාම එපා වෙනවානේ
තින්ත ගාන එකනම් තමුන් කරගන්න එක ලෙසියි මචන් අපේ ගෙදරනම් මම තමා ගේම අදින්නේ


වටේ බඳ තැලිලා තියෙනවා බන් එක පැත්තක, මේකේ කැට්ලොයි මගින් බුලට් පෘෆ් කරන්න උත්සහා කරලා තිබුනා, කැට්ලොයි යටින් දිරලත් නැ, හිලුත් නැ, බොඩිය ඇදත් නැ, එක පැත්තක පොඩ්ඩක් ඇතුලට ගිහින් තිබුන එච්චරයි...


Km gana hari dan man hithanne adjustment ekata.. ekai baluwe..