Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mona magulata enawada manda dhiranawa ban a magula nisa.. mama nam hithanne owa sound absorb walata danne.. thanikara owa purawala tiyenne engine room eka wateta..

    na ban eka ganna beri una.. gedara paint kara.. painter kenek ta wede dunna meka bageta gihata harahata ulala gihin.. man ada aye biththi paint kara..
    ඹව් sound proof වලටත් වෙන්න පුලුවන් මචන් එත් ඉතින් මෙහේ පාරවල් වල යන වාහනවල සද්දේ තියෙනවානේ වාහනේ සද්දේ ඇහෙන්නේ නැති වෙන්නම
    අපො ගෙවල් පෙන්ටර්ලා නම් මතක් කරන්න එපා එකම හොද වැඩේ තමා ගන්න පුලුවන් පොටි ඇදලා කපන එක එක අපිට කරන්න ගියාම එපා වෙනවානේ
    තින්ත ගාන එකනම් තමුන් කරගන්න එක ලෙසියි මචන් අපේ ගෙදරනම් මම තමා ගේම අදින්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ape kitchen eka poddak wenas kara.. poti adinna tibba.. me yaka poti eka parak adala hariyata kapala na paint gala gihin.. mama colombo giya dawasaka appachchith idala na.. amma witarak nisa ammala owa danne na ne..
    mama eye aye poti gala ada eka kapala.. eka pint coat ekak gewa.. heta adu then walata poti dala anidda kapala aye parak paint karanna one..

    hmm mama nam balanne puluwan tharam sadde nethuwa tiyaganna athula.. ehematama kiyala loku saddayak enne na.. okkoma hariyata seal nam.. eth ithin van ne.. diesel tikak saddai ne..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ත්රෙඩ් එකක තිබිලා පොටො එක ඉස්සුවේ
    11898619_10153448462616259_1745545109898110019_n.jpg
    KING LONG
    :oo:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අව්රුද්ද කියද ? flat high roofද ?
    උබව බය කරන්න කියනවා නෙවේ ඹය වගේ අපේ ඉස්කොලේ පොරක් ගෙනාවා කැරවන් එකක් ඇතුල ලස්සනට හදලා තිබ්බේ අපොස්ට් එහේම අලවලා සෙටප් එකට වයර් ලයින් එක අදින්න කාපට් ටික උස්සලා යටින් දාන්න බලද්දි තඩි හුබස් ඇතුලේ පස්සේ බදේ අලවලා තිබුන එවාත් ගලවලා බැලුවා එවත් දිරලා :growl:
    හදන හින්දා ටිකක් බලපන් දිරලා නම් හදන එකේ එක පාරම හදලා දාපන් :cool:

    20150802_111444.jpg

    20150802_111455.jpg

    20150802_111526.jpg

    20150802_104422.jpg

    ඔය තියෙන්නේ මචං අපේ දුප්පත් වාහනේ, උබ කියන විදියටනම් දිරලා තිබුනේ නැ, තට්ටුව හොදට තිබුනා, පාර පේන්නේ නැ :rofl: වටේ බඳ තැලිලා තියෙනවා බන් එක පැත්තක, මේකේ කැට්ලොයි මගින් බුලට් පෘෆ් කරන්න උත්සහා කරලා තිබුනා, කැට්ලොයි යටින් දිරලත් නැ, හිලුත් නැ, බොඩිය ඇදත් නැ, එක පැත්තක පොඩ්ඩක් ඇතුලට ගිහින් තිබුන එච්චරයි...
     
    • Like
    Reactions: IDG

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    recksin alawanna da yanne.. rath wenakota gelawenawa hebei.. vlvet nam gahanna epa A/C neththam shutters open karan yanawa nam jara wenawa aye clean karanna extractor ekak ma one alawana ewa ehema clean karannath ba man hithanne.. multibond wathura wlata gelawenawa.

    කලිනුත් අලවලා තිබුනා බන් ගන්නකොටම, එහෙම ගැලවුනේ නැනේ, හැදුවට පස්සේ ආයිත් අලවන්න හිතන් ඉන්නේ, Upholstry, රෙක්සින් අළුපාට තිබුනේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කලිනුත් අලවලා තිබුනා බන් ගන්නකොටම, එහෙම ගැලවුනේ නැනේ, හැදුවට පස්සේ ආයිත් අලවන්න හිතන් ඉන්නේ, Upholstry, රෙක්සින් අළුපාට තිබුනේ...

    okata padded reksin ekak tiyenawa man hithane.. eka pettak sponge wage.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඹව් sound proof වලටත් වෙන්න පුලුවන් මචන් එත් ඉතින් මෙහේ පාරවල් වල යන වාහනවල සද්දේ තියෙනවානේ වාහනේ සද්දේ ඇහෙන්නේ නැති වෙන්නම
    අපො ගෙවල් පෙන්ටර්ලා නම් මතක් කරන්න එපා එකම හොද වැඩේ තමා ගන්න පුලුවන් පොටි ඇදලා කපන එක එක අපිට කරන්න ගියාම එපා වෙනවානේ
    තින්ත ගාන එකනම් තමුන් කරගන්න එක ලෙසියි මචන් අපේ ගෙදරනම් මම තමා ගේම අදින්නේ

    :lol::lol: dana gaththa ekath hodai.. wadak karana welawaka support ekak ganna bariyaa.. :cool:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Engine tuneup and value clearance adjustment karana eka gana wisthara tikak kiyanna danna kenek.. 2C/ 3C engine wala 50000Km ta sarayak value clearance adjust karanna ona kiyala thread ekaka dakka..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol: dana gaththa ekath hodai.. wadak karana welawaka support ekak ganna bariyaa.. :cool:
    ආ ඉදිරියට ඹනා වෙයි එ කාලේට කියපන් අනිවා සප් එකක් දෙන්නම් :)
    මැලේසියන් සිවිල්ම් දැන් ගේමක් නැ :)

    Engine tuneup and value clearance adjustment karana eka gana wisthara tikak kiyanna danna kenek.. 2C/ 3C engine wala 50000Km ta sarayak value clearance adjust karanna ona kiyala thread ekaka dakka..
    ටැපට් තියන එක නම් හොදයි ඉතින් එත් ඹකට හොද කෙනෙක් අල්ල ගන්න ඹනේ අපේ හිටපු එකාත් දැන් මාලදිවයිනේ
    සද්දේ එන්නේ නැති නිසා වැඩිය හිතන්න යන්න එපා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මචන් පේන්ට් එක පොඩ්ඩක් ඉරක් ගියාම මුළු කෑල්ලම ආයි පේන්ට් කරන්න ඕනිද ? ඔරිජිනල් පේන්ට් එක හින්ද බේරගන්න විදිහක් නැද්ද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    20150802_104422.jpg

    ඔය තියෙන්නේ මචං අපේ දුප්පත් වාහනේ, උබ කියන විදියටනම් දිරලා තිබුනේ නැ, තට්ටුව හොදට තිබුනා, පාර පේන්නේ නැ :rofl: වටේ බඳ තැලිලා තියෙනවා බන් එක පැත්තක, මේකේ කැට්ලොයි මගින් බුලට් පෘෆ් කරන්න උත්සහා කරලා තිබුනා, කැට්ලොයි යටින් දිරලත් නැ, හිලුත් නැ, බොඩිය ඇදත් නැ, එක පැත්තක පොඩ්ඩක් ඇතුලට ගිහින් තිබුන එච්චරයි...
    උබ කිව්වාට වඩා මට නම් වාහනේ හොදයි මචන් ඇතුල එහේම හොදට ක්ලින් තියෙනවා වහලෙත් නියමෙටම තියෙනවා මචන් හොදට හදාගනින් ඹය විදුරුව වටේ ටිකනම් හරියටම බලලා හදා ගනින් ඹකෙන් වතුර බැස්සොත් මුලු මුනම දිරන්න ගන්නවා
    ඹක කියකටද මචන් ගෙනාවේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් පේන්ට් එක පොඩ්ඩක් ඉරක් ගියාම මුළු කෑල්ලම ආයි පේන්ට් කරන්න ඕනිද ? ඔරිජිනල් පේන්ට් එක හින්ද බේරගන්න විදිහක් නැද්ද ?
    පොටො එකක් දාපන් බලන්න